Posts Tagged ‘ චිත්‍රපට ’

බොරදිය පොකුණ චිත්‍රපටය කියවීම

Mar 24th, 2015 | By
bdp

සත්‍යජිත් මායිටිපේ අධ්‍යක්ෂණය කරන ලද බොරදිය පොකුණ (Scent fo the Lotus Pond) චිත්‍රපටය පෙබරවාරි මස 14 වනදා සිට ලාංකේය පේ‍්‍රක්ෂකාගාරය වෙතට සමීප වීම ශ‍්‍රී ලාංකේය සිනමාව වෙත සුබවාදී බලාපොරොත්තු එකතු කිරීමකි. වාරණය බොරදිය පොකුණ චිත්‍රපටය ජාතික චිත‍්‍රපට සංවර්ධන අරමුදලේ ණය ආධාර මත සහ පුද්ගලිකව විශාල මුදලක් ආයෝජනයෙන් නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපටයකි. 2001 වර්ෂයේදී රූපගත කළ

[continue reading…]



ජනතාව සිටීනම් අවස්ථාවක් ඇත – හදගමගේ ඉල්ලීම

Feb 10th, 2014 | By
ah

පහත පළ වන්නේ අශෝක හදගම සිය ෆේස් බුක් පිටුවේ තැබූ සටහනකි.  මගේ අලුත් චිත්‍රපටයේ පිටපත ලියලා ඉවරයි. ( තාම නමක් නම් නැහැ). දැන් තියෙන්නේ බරපතලම කොටස. ඒක නිෂ්පාදනය කරන්න සල්ලි වියදම් කරන්න කැමති සල්ලි තියෙන කෙනෙක් හොයාගන්න එක. මෙතෙක් කල් කාටත් නොකියා ඒ වැඩේ මම ම මගේ හිතවත් කම් සහ සම්බන්ධ කම් හරහා කරගත්තා. එත්

[continue reading…]



ඉනියවන් ප්‍රවෘත්තියක් නොවීම

Sep 29th, 2013 | By
ass

නව වරට දෙරණ රූපවාහිණී නාලිකාව විසින් පවත්වන ලද සිනමා සම්මාන උළෙල මගින් පිරිනමන ලද ප්‍රධාන සම්මාන වලින් 06ක් දිනා ගැනීමට ඉනියවන් චිත්‍රපටියට හැකි විය. එය ෆැසිස්ට් සිංහල මාධ්‍යකරුවන්ට රසවත් ප්‍රවෘත්තියක් වූයේ නැත. (ෆැසිස්ට් යන වචනයට සිංහල ලෝකය තුළ මේ වන විට තේරුමක් නැත. සමහරුන්ට එය බුල්ටෝ ටොපී වැනි වචනයකි.) සම්මාන උළෙල් වැදගත්ම සිද්ධිය වූයේ හොදම

[continue reading…]



“සීතා මං ආවා”මංගල දර්ශනයට ආ රාවණා බලකාය ‘පිස්‌සු නටලා’

Sep 14th, 2013 | By
ravana

ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සු අධ්‍යක්‍ෂණය කළ “සීතා මං ආවා” චිත්‍රපටය ඊයේ (13 වැනිදා) සවස මහජන ප්‍රදර්ශනය ආරම්භ කරමින් බොරැල්ල රිට්‌ස්‌ සිනමා ශාලාවේදී පැවැති මංගල දර්ශනය නැරැඹීම සඳහා ආරාධනාවකින් තොරව පැමිණි රාවණා බළකායේ භික්‌ෂුන් වහන්සේලා මෙම චිත්‍රපටය මගින් රාම සීතා ඉතිහාස කතාවට හානියක්‌ සිදුවන බැවින් වහාම මෙම ප්‍රදර්ශනය තහනම් කරවීමට පියවර ගන්නා බව පැවසූහ. රාම සීතා

[continue reading…]



පරණ ජීවිතයම අලුතින් පටන් ගැනීම

Jan 24th, 2013 | By
d45

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අශෝක හඳගම යනු යුද විරෝධියෙකි. ඔහුත් ඔහු හා සමාන තවත් සිනමා නිර්මාණවේදියෙකු වන විමුක්ති ජයසුන්දරත් යන දෙදෙනා ම ජනවාර්ගික අර්බුදය සහ යුද්ධයේ බියකරුභාවය පසුබිම් කරගෙන සිය සිනමා ආඛ්‍යානයන් භාවිත කළවුන් ය. සිය සිනමා භාවිතවන් තුළ රජයේ හමුදාවන්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් පිළිබඳ ප්‍රේක්ෂකාගාරයේ අවධානය යොමු කිරීමට ඔවුන් ගත් ඇතැම් උත්සාහයන් නිසාවෙන් ඔවුන්

[continue reading…]



දකුණු වෙරළේ සිට කියන වගනමි,

Dec 29th, 2012 | By
ptn

භවතරණය මම කියවා ඇත්තෙමි. ඵය කියවීමෙන් පසු සිද්ධාර්ථ කුමරුන්ගේ තරුණ අවධිය සාමාන්‍ය තරුණයෙකුගේ තරුණ අවධියට බොහෝ සෙයින් සමාන යැයි මම සිතුවෙමි. එම නවකථාව ලියූ අවධියේදී එය ලියූ මාටින් වික්‍රමසිංහයන් බුද්ධ චරිතය අපහාසයට හා හෑල්ලුවට ලක් කලේ යැයි කියා ඔහුව පතුරු ගසා ඇතිබව මම දැන ගතිමි. අපේ රටේ නිර්මාණ ඇගයීම කරනු ලබන නිර්ණායකයන් කවරේද යන්න මට

[continue reading…]



යුද්ධය කාලේ මම කලාකරුවකු ලෙස යුද්ධයට විරුද්ධව හඬක්‌ නැඟුවා. අදත් මගේ ඒ මතයේ වෙනසක්‌ නෑ. – අශෝක හඳගම

Dec 28th, 2012 | By
inn

එල්. ටී. ටී. ඊ. සාමාජිකයත් පුනරුත්ථාපනය වුණත් දමිළ සමාජය ඔවුන් ප්‍රතික්‍ෂේප කරන බව ඔබ ඉනියවන් තුළින් කියනවා….? නෑ…එහෙම එකක්‌ නෑ. කිසියම් පරමාර්ථයක්‌ වෙනුවෙන් තමයි සියලු දෙනාම වෙහෙස වී වැඩ කළේ. හරි හෝ වැරදි හෝ ඔවුන් එක්‌ අරමුණක්‌ කරා ගමනක්‌ ගියා. ඒ ගමන කඩාවැටුණා. ඔලුව සේදිලා තමයි කඩාවැටෙන්නේ. අමතර කොටස්‌ ඉතිරි වෙනවා. ඒ අයට දැන් තැනක්‌

[continue reading…]



ඉතින් ඊට පස්සේ…

Dec 25th, 2012 | By
inni

70 දශකයේ අතිශය ජනප්‍රිය වූ සරත්මධූ ගේ ‛ඉතින් ඊට පස්සෙ’ දේදුනු-කැලුම් පෙම් සුවඳ විජිතය පිළිබඳ චිත්‍ර කථාවයි. මෙම චිත්‍රකථාවේ දේදුනු සහ කැලුරෑම් යන පෙම්වතුන් යුවළ එක්වීම සිදුවීමට ඔන්න මෙන්න කියා තිබියදී විවිධාකාර දුෂ්ට බලවේගවල බාධාකිරීම් නිසා ඔවුන් යළි යළිත් වෙන්වේ. ජාත්‍යන්තරව පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතිය අනුව ලංකාවට උරුමවූ සර්වජන ඡන්ද බලයේ පිහිටෙන් සිංහල මහ ජාතියේ පාලනය

[continue reading…]



‘කර්ම තුළින් එලියට එන්නේ කලාකෘතියක් කිරීමේ නොහැකියාව’ – බූපති නලීන් වික‍්‍රමගේ

Dec 14th, 2012 | By
karma

මේ වෙන කොට ‘කර්ම’ ගැන ලොකු සංවාදයක් ඇතිවෙලා තියෙනවා. චිත‍්‍රපටය ඇතුළට ගිය විචාරයකට වඩා මම කැමතියි ප‍්‍රසන්න විතානගේ සහ අශෝක හඳගමගෙන් පසුව බිහි වූ සිනමා පරම්පරාව ඇතුළේ කොහොමද මේ කර්ම වගේ චිත‍්‍රපටියක් ස්ථානගත වෙන්නෙ කියලා කතා කරන්න. මම දැක්කා කීප දෙනෙක් ලියලා තියෙනවා කර්ම චිත‍්‍රපටිය තර්කොව්ස්කිගෙ ආභාෂය ලබලා තියෙනවා කියලා. නමුත් මම හිතන්නෙ ඒ ආභාෂයත්

[continue reading…]