Posts Tagged ‘ ඡන්දය ’

ඡන්දයට කළ හැක්කේ කුමක්ද ? දීප්ති කුමාර ගුණරත්න

Oct 5th, 2016 | By
Person voting

යම්කිසි ජන සමාජයක් ‘ගලා යන නදියක’ සිට එක තැන පල් වන පොකුණක් බවට රූපාන්තරණය වූ පසු අපට කළ හැක්කේ කුමක්ද? මහින්ද රාජපක්ෂ රෙජීමයේ පූර්වජ – පියාගේ ලක්ෂණ සහිත සමාජය 2015 වර්ෂයේදී නිදහස් ඡන්දය මඟින් පෙරළා දමා දැන් වර්ෂයක කාලයක් ගත වී ඇත. නමුත් ගුණාත්මක වශයෙන් සිදු වූ පෙරළියක් නැත. යුගයක් වෙනස් වීමට ගලා යාම පමණක්

[continue reading…]



නිදහස් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සිවිල් සමාජය ක‍්‍රියාත්මකයි

Jan 8th, 2015 | By
lanka-poll

ජනවාරි 08 වනදා ශ‍්‍රී ලාංකික මහජනතාව සමූහයක් වශයෙන් තම අදහස් හඬ නගා ප‍්‍රකාශ කරන දිනයයි. එ් වැදගත් අවස්ථාවේදී මෙතෙක් විවිධ අයුරින් හඬ නැගූ අන් සියළු පාර්ශ්වයන් නිහඬ විය යුතුය. එ් ජනතාවට නිදහසේ තීරණය ගැනීමට අවස්ථාව සැලසීම පිණිසය. මැතිවරණ සමය තුළ දේශපාලන පක්ෂ සහ ක‍්‍රියාකාරීහු තම හඬ අවදි කරමින් ජනතාව ඇමතූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයාද ඇතුළුව එ්

[continue reading…]



දරුණුම අන්තරාය පැමිණෙන්නේ ඇතුළතිනි

Jan 5th, 2015 | By
gder

තම පරම සතුරාවූ සන්තාදියෝ පවුල අනුකම්පා විරහිත ලෙස සමූලඝාතනය කිරීමෙන් අනතුරුව ක්ලරිකුසියෝ පවුලේ පීතෘමූලිකයා වන දොන් දොමිනිකෝ ක්ලරිකුසියෝ ඇමරිකානු පාතාල ලෝකයේ ඔටුණු නොපලන් රජු බවට පත්වේ. සන්තාදියෝවරුන් සතුව තිබූ අපරාධ සංවිධානය සහ එහි වත්කම් ක්ලරිකුසියෝවරුන් වෙත ද්විත්ව බලයක් පැවැති කාලයේ සන්තාදියෝවරුන්ගේ බලපෑම යටතේ සිටි බෘග්ලියෝනිවරුන් හෙවත් අනු නායකයන් සමූලඝාතනයෙන් අනතුරුව එක පැහැරම ක්ලරිකුසියෝවරුන්ගේ පැත්තට එකතු

[continue reading…]



18+ මේ ඔබේ පළමු ඡන්දයයි – එයට වටිනාකමක් එකතු කරන්න

Jan 5th, 2015 | By
vvv

රටේ පාලනය ගැන ඔබේ අදහස කියන පළමු වතාව මෙය ද? එහෙනම් අපි එයට වටිනාකමක් දෙමු. 2015 ජනවාරි 8දා ඔබ ශ‍්‍රී ලංකාවේ පුරවැසියකු ලෙස පළමු වතාවට ඔබේ පරමාධිපත්‍යය පාවිච්චි කරනවා. මේ දේශපාලන ක‍්‍රමයත්, රට හොබවන නායකයෝත් ඔබේ උනන්දුව නැති කර දමා තිබිය හැකියි. ඒත්, ඔබේ පළමු ඡන්දය කියන්නේ සැමරිය යුතු අවස්ථාවකි. පැය කීපයක කාලයක් තුළ දේශපාලකයන්

[continue reading…]



ජනාධිපතිවරයා තහනම් උත්තේජක ගත් විට?

Dec 24th, 2014 | By
ffd1

දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්හි එක්සත්කම ප‍්‍රකට කරවන තවත් එක් ක‍්‍රියාකාරකමක් වූයේ සියළු නිරීක්ෂන සංවිධානයන්හි එකඟතාවයෙන් ඒකාබද්ධ ප‍්‍රකාශනයක් නිකුත් කිරීමයි. මේ නිමිති කරගත් ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් 2014 දෙසැම්බර් 11 වන දින කොළඹ 7, ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. එම ප‍්‍රකාශනය ඇසුරෙන් සැකසුණු ලිපියක් මෙවර සමබිම ඉරිදා අතිරේකය ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට අපි කටයුතු කරමු. ඒකාබද්ධ

[continue reading…]



අපේ ඡන්දයට මොකක්ද මේ වෙන්නේ?

Dec 24th, 2014 | By
frrr

විමල් ප‍්‍රනාන්දු අපි ශ‍්‍රී ලංකාවේ පුරවැසියෝ වෙමු. වයස 18 පිරුණු පසු අපට ඡන්ද අයිතිය හිමි වේ. විදේශ ආක‍්‍රමණිකයින් යටතේ යටත් විජිතයක්ව සිටි සමයේද, පෙර කල රජ දරුවන් යටතේද අප රටෙහි සිටියවුන් යටත් වැසියන්ය. යටත් වැසියන්ට අයිතිවාසිකම් නැත, නමුත් ඉවසීමේ සීමාව ඉක්මවා ගිය විට කැරළි ගැසීමේ අයිතිය යටත් වැසියන්ට ඇත. එම අයිතිය භාවිතයෙන් දිනා ගත් එකකි.

[continue reading…]



රටේ ආර්ථිකය ගොඩගන්නා සංක‍්‍රමණිකයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරනු

Dec 19th, 2014 | By
23549113

දෙසැම්බර් 18 යනු සංක‍්‍රමණිකයන් වෙනුවෙන් වෙන්වූ ජාත්‍යන්තර දිනයයි. ඒ නිමිත්තෙන් සංක‍්‍රමණික සේවකයින් සදහා වන ක‍්‍රියාකාරී ජාලය, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය සහ රයිට්ස් නව් සාමූහිකය විසින් ඒකාබද්ධව සංවිධානය කරන වැඩසටහනක් දෙසැම්බර් 23 වන දින කොළඹදී පැවැත්වේ. ඒ සම්බන්ධව වයලා පෙරේරා විසින් ලියන ලද සටහනක් මෙවර ‘සමබිම’ ඔබ වෙත ගෙන එයි දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික

[continue reading…]



කප්පම් ඡන්දදායකයා

Apr 1st, 2014 | By
dd212

[ඉන්දික ගුණවර්ධන] දියුණුවේ රන් දොරටුව පළාත් සභා මැතිවරණය ළඟ ළඟම එයි. මැතිවරණයකින් ජයග්‍රහණය කිරීම, ඡන්දයට ඉදිරිපත් වන සියලූම අපේක්ෂකයින්ගේ අපේක්ෂාවයි. එසේ නැතිනම් ඔවුන් ජොලියට ඡන්දය ඉල්ලන්නේ නැත. වත්මන් මනාප ඡන්ද ක්‍රමය යටතේ ඡන්දයක් දිනීම යනු සැබැවින්ම යුද්ධයක් දිනීමක් වැනිය. එය එතරම්ම බියකරු, එතරම්ම අමිහිරි, එතරම්ම අමාරු කාර්යයකි. ඒ නිසා අපේක්ෂකයාට අවශ්‍ය වන්නේ මොන අටමගලයක් කර

[continue reading…]



වෙසක් බලන්න වගේ ඇවිද ගොස් වෙනසක් සඳහා ඡන්දය දීම-නේපාල මැතිවරණ නිරීක්ෂණ අත්දැකීම්

Nov 30th, 2013 | By
npe

[ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු] පීපල්ස් සාර්ක් එකතුවේ සහ දිළිඳුකම පිටු දැකීම සඳහා වන දකුණු ආසියානු ජනතා සන්ධානයේ සමාජිකාවක් වශයෙන් නේපාලයේ දේශපාලනය සමඟ සමීප ඇසුරක් නිරන්තරයෙන් පවත්වාගෙන යන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මෙවර නේපාල මැතිවරණය නිරීක්ෂණය සඳහා තෝරාගත් ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකාවක් විය. ඇගේ නේපාල මැතිවරණ නිරීක්ෂණ අත්දැකීම් ‛සමබිම’ වෙනුවෙන් මෙසේ සටහන් විය. නේපාලයේ ව්‍යවස්ථාදායක කවුන්සිලය සඳහා පවත්වන

[continue reading…]



උතුරු ඡන්දයේ ජය කාටද?: සාමිනාදන් විමල්ගේ විග්‍රහය

Sep 17th, 2013 | By
northelec

තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත උතුරේ පළාත් සභා ඡන්දයෙහි උණුසුම මේ වන විට වැඩිවෙමින් පවතියි. යුද්ධයෙන් පසුව උතුරෙහි පැවැත්වෙන මැතිවරණ අතරින් වඩාත් විශාල ලෙසින් මැතිවරණ සංස්කෘතියෙහි වෙනසක් පෙන්වන මැතිවරණයක් බවට මේ වනවිටත් උතුරේ මැතිවරණය පත්වෙමින් තිබෙයි. මෙය තේරුම්ගත හැකි වන්නේ මෙයට පෙර විශේෂයෙන්ම යුද්ධමය පරිසරයක මැතිවරණ පැවැති ආකාරය සහ වර්තමානය සන්සන්දනය කිරීමෙන්ය. යුද්ධමය වාතාවරණයක් උතුරුකරයෙහි

[continue reading…]