Posts Tagged ‘ ජනතා විමුක්ති පෙරමුණ ’

අතුරුදන් කරවීම් අතුරුදන් කරන නව පනතට නිදහසේ වේදිකාවේ සහය

Jul 7th, 2017 | By
DSC_0349

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පත ජුලි මස 05 වැනි දින පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතව තිබුණද එයට සංශෝධන එක් කිරීමට නියමිත යැයි පවසමින් විවාදය පසුවට කල් තබන ලදී. මේ තත්ත්වය යටතේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලුු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත් කෙටුම්පතට සහය දැක්වීම

[continue reading…]



නව වසරේ සිවිල් සමාජයට න්‍යාය පත්‍රයක්

Jan 6th, 2017 | By
dsc_0248

“…සෙලවෙන සියල්ල වැටෙන්නේ නැත!..” සිවිල් සමාජය යනු ජනතාවට හොඳ දේවල් ලබා දීමට රාජ්‍යය සමග කේවල් කරන පිරිසක් බැවින් ඔවුන් ‘පවතින ක්‍රමය වෙනස් නොකර යහපත් දේවල් බලාපොරොත්තු වන පිරිසක්ය’ යන දෘෂ්ටිවාදයෙන් ගැලවීමට තවමත් බොහෝ දෙනෙකු අසමත් වී ඇත. මෙම දෘෂ්ටිවාදය සිවිල් සමාජය සම්බන්ධයෙන් ගොඩ නගා සමාජගත කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. තමන්ගේ අසමත්කම නිසා වාමාංශික

[continue reading…]



Syria මේ සාරා

Nov 11th, 2015 | By
_85808769_unmeetputingetty

2008 වසරේදී ‘ත‍්‍රිමාන‘ සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ”අපේ අරගලය පදනම් වන්නේ පන්තිය සහ ජාතිය මත” බවයි. අධිරාජ්‍ය විරෝධී ජාතික විමුක්ති අරගලය සහ පන්ති අරගලය ඒකාබද්ධ කිරීම ඔවුන්ගේ අරගලය බව එහි කියැවිණි. සිංහල සමාජය තුළ වාමාංශිකයකු ගොඩනැගීමේදී ඔහු චින්තන ධාරාවන් දෙකක ආභාසය ලබයි.

[continue reading…]



දෙකක් එකට කරන්න ගොස් තුනම නැති කරගැනීම – ජනතා විමුක්ති පෙරමුණ

Mar 3rd, 2014 | By
jvp

කලින් වතාවේ ධනවාදය සහ ත්‍රස්තවාදය එකට තබා පරාජය කිරීමට ගත් ජවිපෙ උත්සාහය සාර්ථක වූයේ ධනවාදය කෙසේ වෙතත් ත්‍රස්තවාදය පරාජය කර ඒකාධිපතියෙක් බිහිකර ගැනීමෙනි. දැන් නව නායකත්වය යටතේ ජවිපේ නැවතත් අපට යෝජනා කරන්නේ පිල්ලෙයි මහින්දයි එකට පැරද්දවිය යුතු බවයි. එනම් ඒකාධිපති පාලනය සහ අධිරාජ්‍යවාදය එකට තබා පරාජය කළ යුතු බවයි. කලින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබද සටනක් ත්‍රස්තවාදයට

[continue reading…]



නිව්ටන් ගුණසිංහ සමග එක්ව අනුර කුමාරට සුභ පැතීම: දෙවන යාවත්කාලීන කිරීම

Feb 3rd, 2014 | By
anura

ජනතා විමුක්ති පෙරමුණේ තුන්වන නායකයා ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා පත්ව ඇත. ඔහුට අපේ සුබ පැතුම් පිරිනමමු. ජ.වි.පෙ. යනු මේ වන විට අඩ සියවසක් පමණ පැරණි පක්ෂයකි. එය ආරම්භ කරන ලද්දේ එවකට පැවතුණු සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන පක්ෂෙවල අසමත්භාවයට පිළිතුරක් වශයෙනි. ඒ අතරින් මුල් පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂයට ඒ වන විට වයස අවුරුදු 30ක්

[continue reading…]



ලාල්කාන්තගේ තහනම් වචනය

Jan 30th, 2014 | By
lllal

ලෝකේ වැඩියෙන්ම කැඩෙන විදුලි බලාගාරය විදිහට ගිනස් පොතට යන්න ඕනි නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය. මේ විදිහට නොරොච්චොලේ තාප විදුලි බලාගාරටයි ආණ්ඩුවටයි පළු යනකන් බනින ලාල්කාන්ත ඇතුළු ජවිපෙ දේශපාලන තරු මේ දිනවල නොකියන්නේ, නොබනින්නේ කාටද ? ඔවුන් නොබනින්නේ චීනයටයි. නොරොච්චොලේ විතරක් නොවෙයි දැවැන්ත ලෙස  අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති ගණනක පිටිපස්සේන් ඉන්නේ චීනයයි. හැබැයි ජවිපෙ කවුරුත් කටක් ඇරලා

[continue reading…]



දයාසිරි, රනිල් උඩ දමා මහින්ද – සම්බන්ධන් යටගැසීම

Sep 26th, 2013 | By
pro

(ශ්‍රී ලංකාවේ 6 වැනි පළාත් සභා මැතිවරණය යටතේ පැවැති උතුර, වයඹ හා මධ්‍යඹ මැතිවරණ අවසන් වී ගතව ඇත්තේ තවම දින පහකි. මැතිවරණ දේශපාලනයෙහි ඇතැමුන් කී අනාවැකි වැරැදී ගොස් ඇතිවා සේම තවත් පිරිස් උදම් අනමින් සිටිති. එහෙත් රටක් හැටියට අප ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නේ නම් දැන් කළයුතුව ඇත්තේ මැතිවරණ ප්‍රතිඵල මඟින් සන් කරන හරයාත්මක භාවිතයන් ආලෝකයන් වීමංසනය

[continue reading…]



ලාල් කාන්තගේ ඉතිරි කොටස

Jun 14th, 2013 | By
lalka

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා විසින් විවිධ රැස්වීම්වල පළ කරන අදහස්වලින් තෝරාගත් කොටස් මේ දිනවල මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ප‍්‍රචාරය වේ. පහුගිය දවසක ඔහු ප‍්‍රකාශ කළ අදහස් මෙසේ සාරාංශ ගත කළ හැක. “බලන්න දැන් මේ 13 ඕන ඕන කියල කෑ ගහන්නේ දෙමළ ජාතිවාදියෝ; 13 එපා එපා කියලා කෑ

[continue reading…]



සබරගමුවේ ශිෂ්‍යයන් සහ යාපනයේ ත්‍රස්තවාදීන්

Jun 4th, 2013 | By
e4

[බස්තියන් පයින් යෑම] උදේ පාන්දර අවදි වූ විගසම තේ පානය කොට සිරුරු කිස නිමවා දිවයින පත්තරය කියවීම මගේ දිනචරියාවේ අංගයකි. ඒ අතරින් මා ඉතා උනන්දුවෙන් කියවන්නේ ‘දිවයින’ කතුවැකියයි. ජුනි 04 වනදා අපූරු කතුවැකියක් පළ වී තිබුණි. අපි එහි ආරම්භය උපුටාගෙන කියවමු. “සබරගමුව විශ්වවිද්‍යාලයේ පෙරේදා (01) කලබලයක්‌ ඇති විය. එයට මුල ශිෂ්‍ය උපවාසයක්‌ සහ විරෝධතා ව්‍යාපාරයකි.

[continue reading…]



ඔන් ද ස්පොට් ජාතිය බේරා ගැනීමේ ව්‍යාපාරය

Feb 8th, 2013 | By
RT5

ජනතා විමුක්ති පෙරමුණ මේ හදිසියේම අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය නමින්  තම සාමාජිකයන් සහ තම පක්ෂයේ පාලනය යටතේ පවතින වෘත්තීය සමිතිවල සාමාජිකයන් දහස් ගණනක් කොළඹට කැදවා එහි සම කැඳවුම්කරු වන පූජ්‍ය දඹර අමිල හිමියන් ලවා ගිණි පුපුරණ කතාවක් කළේ ඇයි දැයි බොහෝ දෙනෙකු අපගෙන් විමසන ලදී. එහිදී අපගේ මතකයට නැගුණේ ලංකාවේ රක්ෂණ ව්‍යාපාරයට අදාල පරණ සිදුවීමකි.

[continue reading…]