Posts Tagged ‘ ජනමාධ්‍ය ’

GSP+ ගැන දන්නේ නැත්නම් දන්න අයගෙන් අහන්න

Jan 23rd, 2017 | By
ි

රටේ මේ මොහොතේ සිදුකෙරෙමින් පවත්නා ප්‍රජාතත්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් සිදු කරන්නේ ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමට යුරෝපා සංගමයේ උවමනාවට බව පෙන්වමින් බොරු බියක් ඇති කිරීම දැන් ආරම්භ වී ඇත. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සංහිඳියාව, සමාජ වෙළෙදපොළ ආර්ථිකය, ආදිය වෙනුවෙන් සිවිල් සමාජය දශක ගණනක සිට නොනවතින අරගලයක යෙදී සිටින්නේ යුරෝපීය සංගමය නිසා හෝ ජී.එස්.පී ප්ලස් සහනය නිසා

[continue reading…]



ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබද ඇමරිකාවේ කනස්සල්ල

Jul 30th, 2014 | By
Colombo US Embassy

පසුගියදා සංවිධානය කෙරුණු ජනමාධ්‍ය පුහුණු වැඩසටහන් අවලංගු කිරීමේ තත්ත්වය පිළිබද සහ ලංකාවේ මාධ්‍යෙව්දීන්ට සිදුවන තර්ජන හා බිය වැද්දවීම් පිළිබද කනස්සල්ල පළ කරමින් ලංකාවේ ඇමරිකානු තනාපති කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් (2014 ජූලි 28) නිකුත් කර තිබේ. එහි තවදුරටත් ලංකාවේ ජනමාධ්‍යෙව්දීන්ගේ සහ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම්  සුරැකීමට ඉක්මන් ක්‍රීයාමාර්ග ගන්නා ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් තරයේ ඉල්ලා

[continue reading…]



මෙල් ගුණසේකර සැබැවින්ම ඝාතනය කළෝ කවරහුද?

Mar 4th, 2014 | By
mel

නාලක ගුණවර්ධන ශ්‍රී ලංකාවෙ ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදිනියක වන මෙල් ගුණසේකර මරා දැමුවේ සියලූ දෙනා දන්නා පරිදි සාමාන්‍ය කම්කරුවෙකි. කෙසේ හෝ මෙල් ගුණසේකරගේ නගරබද නිවසේ සිටියදී ඈට පිහියෙන් ඇන මරා දමන ලද දිනයේදීම ඉහත කී මිනීමරුවා ද අත්අඩංගුවට ගන්නා ලදී. මෙල්ගේ නිවසත් මෙල්ගේ පවුලේ චර්යාවත් චූදිතයාට සුපුරුදු බවට සාක්ෂි අවැසි නොවේ. යාචක වෙසින් පැමිණි චූදිතයාව මෙල් හදුනන

[continue reading…]



මාධ්‍ය නිදහස ගැන හඬන ඊනියා ආරක්ෂකයෝ

Mar 3rd, 2014 | By
dr3

ජනමාධ්‍යවේදීන්ගේ සුරක්ෂාව සම්බන්ධයෙන් මේ රටේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන තරම් වද වෙන අන් කිසිවකුත් නැත. එහෙත් ප්‍රශ්නය නම් දේශපාලන පක්ෂවලට මේ කැක්කුම එන්නේ විපක්ෂයේ සිටින විට පමණක් වීමය. අනෙක් අතට මේ කැක්කුමේ නොයෙක් ස්වරූප තිබේ. ඔවුන් බොහෝවිට ජනමාධ්‍ය නිදහස අර්ථකථනය කරගන්නේ තමන්ගේම වාසියටය. ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කෙරෙන ප්‍රශ්න කිරීම් විමසා බලද්දී එය

[continue reading…]



සංවර්ධනයේ කොටස්කරුවකු වූ ජනමාධ්‍ය

Jan 8th, 2014 | By
lakal

යුද්ධය පැවැති සමයේ යුද්ධය පමණටම මේ කාලයේදී නිතර අසන්නට ලැබෙන වචනයක් කියන්න යැයි අපි ඔබෙන් ඇ සුවොත්? ඔව්. ඔබ ඒ පවසන මුල් වචන කිහිපය අතරේ අනිවාර්යයෙන්ම තිබිය හැකි වචනයක් නම් සංවර්ධනයයි. එය ඒ පමණටම උදේ හවා ජනමාධ්‍ය මගින් අපි ශ්‍රවණය කරමු. නොඑසේව, ජනමාධ්‍ය විසින් අපට අසන්නට සලස්වනු ලැබේ යන්න වඩා නිවැරැදිය. එහෙත් උදේ හවා මෙසේ

[continue reading…]



ජාතිවාදය පැරදෙනවාට ඇත්තටම බය කවුද?

Nov 22nd, 2013 | By
GT

චෝගම් හෙවත් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම මගින් ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය යහපත් කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වූ බව පෙනෙන්නට තිබිණි. නමුත් සමුළුව අවසන් වූයේ තිබුණු තත්ත්වයටත් වඩා ජාත්‍යන්තර ප්‍රතිරූපය නරක් වීමෙනි. එසේ වූයේ කාපට් පාරවල් සහ අළුතෙන් රතු ගඩොල් ඇල්ලූ පේමන්ට් දෙස පමණක් නොව ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, යහ පාලනය වැනි

[continue reading…]



මාධ්‍යකාරයා ඇතුළේ ඉන්න පොලිස්කාරයා මට්ටු කරමු

Oct 4th, 2013 | By
media

මාධ්‍යවේදීන්ගේ නිදහස රැකගැනීම සඳහා වන ජෝර්දානියානු මධ්‍යස්ථානය විසින් කළ පර්යේෂණයකට අනුව එරට මාධ්‍යවේදීන් අතර ඉතා බරපතළ ස්වයං වාරණයක් පවතියි. මෙතන ඇත්තේ නීතිමය ගැටළුවක් පමණක් නොවේ. යම් යම් අවස්ථාවල තමන්ට ස්වයංවාරණය පනවා ගැනීමට පුරුදු වූ මාධ්‍යවේදීන්ගේ මනෝමය ඇබ්බැහියද වර්තමාන ස්වයං වාරණයට හේතුවක් වන බව විචාරකයින්ගේ අදහසයි. මං හිතන විදිහට සෑම අරාබි මාධ්‍යවේදියෙකු තුළම පොලිස් නිලධාරියෙකු සිටිනවා.

[continue reading…]



රට මිලිටරිකරණයට – ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය අනතුරු අගවයි

Aug 5th, 2013 | By
e43

වැලිවේරිය මහජන උද්ඝෝෂණයට හා එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂක හමුදාව විසින් සිදුකරනු ලැබූ ම්ලෙච්ඡ ප්‍රහාරය ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය තරයේ හෙළාදකී. පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයක් මුල්කරගෙන වැලිවේරිය ප්‍රදේශයේ පැවැති මහජන උද්ඝෝෂණයක් වාර්තා කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා ජනමාධ්‍යවේදීහු රැසක්ම එම ප්‍රදේශයට ගොස් තිබිණ. එම අවස්ථාවේදී අදාළ ප්‍රදේශයේ හමුදා සෙබළුන් ස්ථානගත කිරීමෙහි නියුතු වූ හමුදා නිළධාරියෙක්

[continue reading…]



ITN උත්තර දෙන්න..!

Jul 17th, 2013 | By
sara

පසුගිය 14වන ඉරිදා ස්වාධීන රූපවාහිනී සේවයේ රාත්‍රී 7.00 ප්‍රවෘත්ති සේවය මගින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට සහ එහි විධායක අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතාට එරෙහිව බොරු සහ වෛරී ස්වරෑපයෙන් ප්‍රවෘත්තියක් පළ කර තිබුණි. ඒ පිළිබදව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ස්වාධීන් රූපවාහිනී සේවයේ සභාපති, රොස්මන්ඞ් සේනාරත්න මහතා වෙත ලිපියක් යොමුකරමින්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය පවසන්නේ, ‘‘මෙම ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේ එක්

[continue reading…]



ආණ්ඩුව ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෝ ගොඩ වැඩිකරල දෙනවා.

Jan 30th, 2013 | By
DN

මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍යය සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ “කලු ජනවාරිය” උද්ඝෝෂණය හා සම්මන්ත්‍රණය ඊයේ (ජනවාරි 29) කොළඹදී පැවැත්විණි. මේ එම සම්මන්ත්‍රණයේදී නිදහසේ වේදිකාව ඇතුළු සිවිල් සමාජය වෙනුවෙන් සුදර්ශන ගුණවර්ධන මහතා පළ කළ අදහස් කිහිපයකි. කළු ජනවාරිය මේ රටේ මාධ්‍යයට, මාධ්‍යකරුවන්ට කරපු විනාශය සිහිපත් කරන අවස්ථාවක්. අපි කලක් ආශ්‍රය කරපු මේ සහෝදර මාධ්‍යවේදීන් සමහර දෙනෙක්

[continue reading…]