Posts Tagged ‘ ජනමාධ්‍ය නිදහස ’

ඉසෛප්‍රියා ඝාතනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් – උතුරේ මාධ්‍යවේදීන් ඉල්ලයි.

Aug 8th, 2016 | By
Jaffna-Journalists-1-768x511

දෙමළ ජනතාව අතර ඉසෛප්‍රියා නමින් ප්‍රකට මාධ්‍යවේදිනියක හා  රූපාවාහිනී නිවේදිකාවක වූ ශෝබා, ඝාතනය කිරීමට පෙර ඇයට වධදී,නිරුවත් කර,  දූෂණයට ලක්කරන්නට ඇතැයි තොරතුරු පවතින බවත්, එබැවින් තම සහෝදර මාධ්‍යවේදීනියට අත්වූ එම කෲරතර  ඝාතනය සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමට කටයුතු කරන බවත් යුද්ධයෙන් විනාශයට ලක්වූ උතුරේ, ජනමාධ්‍යවේදීහු පිරිසක් පවසති. ඉසෛප්‍රියා ම්ලේච්ඡ ලෙස ඝාතනයට ලක්වීමට පෙර රජයේ හමුදා

[continue reading…]



සමබිම මාධ්‍ය රැකවරණය

May 2nd, 2015 | By
medi 00

මාධ්‍යවේදීන් සහ තොරතුරු සන්නිවේදකයන් සඳහා වූ පුහුණුවට රයිට්ස් නව් ආයතනය හා සම්බන්ධ වන ලෙස ඇරයුම් කර සිටිමු. හැඳින්වීම මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වන්නේ  මාධ්‍යවේදීන් සහ තොරතුරු සන්නිවේදකයන්ගේ ශක්‍යතා වර්ධනය කිරීමයි. ඒ සඳහා නීතිමය රැකවරණය ලබාදීම,දේශීය හා ජාත්‍යන්තර නීතී, තොරතුරු සන්නිවේදනයේදී තිබෙන සීමා මායිම්, තොරතුරු සන්නිවේදනයේදී නවීන තාක්ෂණික උපකරණ භාවිත කරන ආකාරය සහ එහිදී අනුගමනය කළ

[continue reading…]



රට මිලිටරිකරණයට – ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය අනතුරු අගවයි

Aug 5th, 2013 | By
e43

වැලිවේරිය මහජන උද්ඝෝෂණයට හා එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂක හමුදාව විසින් සිදුකරනු ලැබූ ම්ලෙච්ඡ ප්‍රහාරය ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමය තරයේ හෙළාදකී. පානීය ජලය පිළිබඳ ප්‍රශ්නයක් මුල්කරගෙන වැලිවේරිය ප්‍රදේශයේ පැවැති මහජන උද්ඝෝෂණයක් වාර්තා කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා ජනමාධ්‍යවේදීහු රැසක්ම එම ප්‍රදේශයට ගොස් තිබිණ. එම අවස්ථාවේදී අදාළ ප්‍රදේශයේ හමුදා සෙබළුන් ස්ථානගත කිරීමෙහි නියුතු වූ හමුදා නිළධාරියෙක්

[continue reading…]