Posts Tagged ‘ ජනාධිපති ’

විධායක ජනාධිපති ක්‍රමය අස්සෙ හැංගෙන්නෙ කවුද?

Mar 20th, 2015 | By
fr123

පුරවැසි බලය, ප‍්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සහ රයිට්ස් නව් යන සංවිධාන ඒකාබද්ධව විසින් කැඳවූ පුවත්පත් සාකච්ඡාවක් මාර්තු 19 වන දා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්විණ. මෙම මාධ්‍ය හමුව සඳහා නීතිඥ ජේ.සී.වැලිඅමුණ, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් විජේසූරිය සහ කලාකරුවන් වන ජයතිලක කම්මැල්ලවීර, ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ යන මහත්වරු සහභාගී වූහ. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ

[continue reading…]



මැතිවරණ ක‍්‍රමය ගැන එකඟවන තුරු විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කරන්න එපා කියන එක ඉතාම භයානක අදහසක්

Feb 27th, 2015 | By
jjww

මැතිවරණ ක‍්‍රමය ගැන එකඟත්වයකට එ්ම අපි හිතන තරම් ලේසි නැහැ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න පුරවැසි බලය සංවිධානය විසින් ‘දින සියයට තව කොච්චර දුරද?’ යන මැයෙන් සංවිධානය කොට තිබූ මහජන සම්මන්ත‍්‍රණය පසුගිය පෙබරවාරි 25 වනදා කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණ. එම අවස්ථාවට සහභාගී වූ ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා දැක්වූ අදහස් මෙවර සමබිම ඉරිදා සංග‍්‍රහය තුළින් අප

[continue reading…]