Posts Tagged ‘ ජනාධිපතිවරණ ’

මැද මුලාන්වරු ‘අනෙකා’ වීම

Jan 16th, 2015 | By
hmr

නොබෝදා අවසන් වූ ජනාධිපතිවරණයේ අවසන් ප‍්‍රතිඵලය තීරණාත්මක වුයේ සුපුරුදු බහුතර අධිපති බලවේග හරහා නොවේ. නිතර දෙවේලේ නව මාධ්‍යවල පෝස්ට් කෙරෙන පාට-පාට මැතිවරණ සිතියම්වලින් පැහැදිලිව කියවෙන්නේ නව පාලනාධිකාරයට ජනවරම ලැබී ඇත්තේ සුළුතර ලෙස මෙතෙක් හඳුනා ගත් ජනවාර්ගික හා ආගමික කොටස් වලින් බවය. එහි ඇත්තේ අර්ධ සත්‍යකි. උතුරු නැගෙනහිර දමිළ හා මුස්ලිම් බහුතරයේ මනාපය ලැබී තිබුනේ මෛත‍්‍රිපාල

[continue reading…]



ජනාධිපතිවරණය සහ උතුරේ දේශපාලනයෙහි සක්‍රීයත්වය

Jan 6th, 2015 | By
gh

තවත් එක් ජනාධිපතිවරණයක මුවවිටට පැමිණ සිටින්නෙමු. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ අනාවැකිකීමට තරම් තවම තත්ත්වය මෝරා නොමැති හෙයින් එළඹෙන මෙම ජනාධිපතිවරණය ආශ‍්‍රිතව උතුරුකරයෙහි දේශපාලන සංස්කෘතිය තුළ ඇතිවිය හැකි වෙනස්කම් පිළිබඳව යම් කිසි අදහසක් ගොනු කිරීමට මෙම සටහන තුළින් උත්සහ කරමි. වඩාත්ම වැදගත් කාරණයක් වන්නේ උතුරුකරයට මෙම ජනාධිපතිවරණය වැදගත් වන්නේ කුමන අංශයකින්ද යන්න සලකා බැලීමයි. අනෙකුත් මැතිවරණවලට සාපේක්‍ෂව

[continue reading…]