Posts Tagged ‘ ජයනි අබේසේකර ’

මැජික් එකෙන් වැඩක් ගමු

Jul 20th, 2017 | By
509532-495847-rti1

රටක මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අත්‍යවශ්‍යයි වගේම ප්‍රජාතන්ත්‍රවාදය පවතින්න නම් තොරතුරු දැනගැනීමේ අයිතියත් අත්‍යවශ්‍යයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති මොනවද? ආණ්ඩුව ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළවල් මොනවද? ඒවා සඳහා ආණ්ඩුව මුදල් වියදම් කර තිබෙන්නේ කොහොමද? යනාදී දේ පුරවැසියෙකු ලෙස ඔබ නොදන්නවා නම් ඡන්ද පොළේදී ඔබ කතිරය ගසන්නේ කුමක් වෙනුවෙන්ද? ඔබේ කතිරය තීරණය වෙන්නේ මැතිවරණ ව්‍යාපාරය ඇතුළෙ ඔබට

[continue reading…]



සමාජ වෙළෙඳපොළ ආර්ථිකයකට පසුබිම දැන් ටික ටික හැදෙනවා|මහාචාර්ය විජිතපුර විමලරතන හිමි

Jan 16th, 2017 | By
යයය

සම්මුතිවාදී ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතව ගිය තැන රටේ ආර්ථීකයේ ගමන් මඟ සම්බන්ධයෙන් ජනතාව විවිධ සැකසංකා පහළ කරනවා. එවන් තත්ත්වයක රටේ ආර්ථීකයේ ඉදිරි ගමනක් තිබෙනවාද? රටේ ආර්ථිකයට ඉදිරි ගමනක් සකස් කරගන්න නම් හොඳ පදනමක් තිබිය යුතුයි. 8%ක 10% ක පමණ ආර්ථික වෘද්ධියක් අවිච්ඡින්නව අවුරුදු 15ක් 20ක් හෝ 25ක් වැනි කාලයක් රටේ ගෙන යා හැකි

[continue reading…]



ලෝක දේශපාලන අර්බුදවලට විසඳුම් සොයන සරසවි අයියලාට නොපෙනෙන ඇත්ත

Jul 26th, 2016 | By
students

කොච්චර නැගිට ගත්තත් සරසවි ජීවිතේ පුරාම කවුරු හරි මගේ අතින් ඇඳලා බිමට දැම්මා; නැත්නම් මම බිමට වැටුණා. ඒත් මම මගේ ජීවිතේ, මගේ සිහින පිළිබඳව යටපත් කළ නොහෙන ආශාවකින් පෙළුණා. ඉස්කෝලේ ගුරුවරු කියන දේ ඒ විදිහටම බාර ගත්ත වගේ සරසවි ඇඳුරන් කියන දේ ඒ විදිහටම බාරගන්න එක නෙවෙයි සරසවියේ අපේක්ෂාව. යමක් වඩා විචාරාත්මකව විග්‍රහ කරගැනීමට අවැසි

[continue reading…]



පුවත්පත්වලින් දූෂණයට ලක්වෙන ගැහැනු- ජයනි අබේසේකර

May 31st, 2016 | By
ෙටටටටට

ජනමාධ්‍ය ඉගෙන ගන්නා අපි දන්නා පරිදි හා අපට උගන්වා ඇති පරිදි රටක රටක විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුළුණු තුන මත පවතින රාජ්‍යයට අමතරව එයට පිටින් පවතින ඒ හා සමානම බලසතු ආයතනයකි, ජනමාධ්‍ය. ඒ නිසා ජනමාධ්‍යයට ‘සිව්වන රාජ්‍යය’ හෙවත් ෆෝර්ත් ස්ටේට් යන නම ලැබී ඇත. එනිසාවෙන්ම ජනමාධ්‍ය විසින් සමාජගත කරනා තොරතුරුවල නිරවද්‍යතාවයත් සත්‍යතාවයත් සමබරතාවයත් රැක

[continue reading…]



ඔබ නැතුව ඔබ එක්ක: ‘මමද ජීවත්වෙමි, ඔබද ජීවත්වනු ඇත’

Oct 18th, 2015 | By
141117180629_oba_nathuwa_oba_ekka__640x360_withyouwithoutyou

ලාංකේය සිනමා කලෙක සිට අරක් ගෙන ඇති සිංහල බෞද්ධ, වීර කතා රැල්ලේ සිනමාවෙන් හෙම්බත්ව සිටි මොහොතක ප‍්‍රසන්නගේ පැමිණීම ම සිත බලාපොරොත්තු ඇති කරන සුළුය. ප‍්‍රසන්නගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා පටය නැරඹූ මොහොතේ අසිරිමත් සිංහල සිනමාවේ මුදු සුළං පොදක් විඳ ගැනීමේ ප‍්‍රහර්ෂයෙන් මා ඇළලී ගිය බව කිවමනාය. ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා කෘතිය පිළිබඳ ලියැවුණු

[continue reading…]