Posts Tagged ‘ ජවිපෙ ’

ජේ.වී.පී. මන්ත‍්‍රීවරු කවදාවත් පිල් මාරු කරන්නේ නැද්ද ?

Aug 15th, 2015 | By
JVP-MP-Anura-Kumara-Dissanayake-with-somawansa

එලැඹෙන මැතිවරණයේ දී ‘ජවිපෙට වැඩි බලයක් දෙමු ’ යන යෝජනාවට මහත් ජනප‍්‍රියත්වයක් ලැබී තිබේ. සාම්ප‍්‍රදායිකව ජවිපෙ නොවන බොහෝ කොටස් මෙවර මෙම යෝජනාව සමග පෙල ගැසී සිටිනු දැකගත හැක. මහින්ද එලවන්න ජවිපෙ දායක උනා. මහින්ද ඊලග පාර්ලිමේන්තුවට ඇවිත් වෙන පක්ෂවල අයව බිලීබාගෙන ආණ්ඩුවක් හදන්න පුලූවන්. ඒක නවත්වන්න නම් වැඩි වැඩියෙන් ජවිපෙ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ. මොකද

[continue reading…]



දෙකක් එකට කරන්න ගොස් තුනම නැති කරගැනීම – ජනතා විමුක්ති පෙරමුණ

Mar 3rd, 2014 | By
jvp

කලින් වතාවේ ධනවාදය සහ ත්‍රස්තවාදය එකට තබා පරාජය කිරීමට ගත් ජවිපෙ උත්සාහය සාර්ථක වූයේ ධනවාදය කෙසේ වෙතත් ත්‍රස්තවාදය පරාජය කර ඒකාධිපතියෙක් බිහිකර ගැනීමෙනි. දැන් නව නායකත්වය යටතේ ජවිපේ නැවතත් අපට යෝජනා කරන්නේ පිල්ලෙයි මහින්දයි එකට පැරද්දවිය යුතු බවයි. එනම් ඒකාධිපති පාලනය සහ අධිරාජ්‍යවාදය එකට තබා පරාජය කළ යුතු බවයි. කලින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබද සටනක් ත්‍රස්තවාදයට

[continue reading…]



නිව්ටන් ගුණසිංහ සමග එක්ව අනුර කුමාරට සුභ පැතීම: දෙවන යාවත්කාලීන කිරීම

Feb 3rd, 2014 | By
anura

ජනතා විමුක්ති පෙරමුණේ තුන්වන නායකයා ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා පත්ව ඇත. ඔහුට අපේ සුබ පැතුම් පිරිනමමු. ජ.වි.පෙ. යනු මේ වන විට අඩ සියවසක් පමණ පැරණි පක්ෂයකි. එය ආරම්භ කරන ලද්දේ එවකට පැවතුණු සාම්ප්‍රදායික වාමාංශික දේශපාලන පක්ෂෙවල අසමත්භාවයට පිළිතුරක් වශයෙනි. ඒ අතරින් මුල් පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂයට ඒ වන විට වයස අවුරුදු 30ක්

[continue reading…]



ලාල්කාන්තගේ තහනම් වචනය

Jan 30th, 2014 | By
lllal

ලෝකේ වැඩියෙන්ම කැඩෙන විදුලි බලාගාරය විදිහට ගිනස් පොතට යන්න ඕනි නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය. මේ විදිහට නොරොච්චොලේ තාප විදුලි බලාගාරටයි ආණ්ඩුවටයි පළු යනකන් බනින ලාල්කාන්ත ඇතුළු ජවිපෙ දේශපාලන තරු මේ දිනවල නොකියන්නේ, නොබනින්නේ කාටද ? ඔවුන් නොබනින්නේ චීනයටයි. නොරොච්චොලේ විතරක් නොවෙයි දැවැන්ත ලෙස  අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති ගණනක පිටිපස්සේන් ඉන්නේ චීනයයි. හැබැයි ජවිපෙ කවුරුත් කටක් ඇරලා

[continue reading…]



ඉස්සෙල්ලා පළාත් සභා අහෝසි කරමු – දෙමළ මිනිස්සු ගැන පස්සෙ බලා ගන්න බැරියැ!

Jun 27th, 2013 | By
jvpp

පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙස තම පක්ෂය ආණ්ඩුවට බල කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ‛දි අයිලන්ඩ්’ පත්‍රයට කියා ඇත. ඉන්දියානු මාදිලිය අනුව සාදන ලද පළාත් සභා මගින් ජාතික ප්‍රශ්නය විසඳීමට අසමත් වී ඇතැයි පැවසූ ඔහු ආණ්ඩුව විසින් පළමුව කළ යුත්තේ 13 වන සංශෝධනය සහ පළාත් සභා අහෝසි කිරීම බව

[continue reading…]



ලාල් කාන්තගේ ඉතිරි කොටස

Jun 14th, 2013 | By
lalka

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා විසින් විවිධ රැස්වීම්වල පළ කරන අදහස්වලින් තෝරාගත් කොටස් මේ දිනවල මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ප‍්‍රචාරය වේ. පහුගිය දවසක ඔහු ප‍්‍රකාශ කළ අදහස් මෙසේ සාරාංශ ගත කළ හැක. “බලන්න දැන් මේ 13 ඕන ඕන කියල කෑ ගහන්නේ දෙමළ ජාතිවාදියෝ; 13 එපා එපා කියලා කෑ

[continue reading…]



විමල් සහ චම්පික සමග ජ.වි.පෙ. එකතු වේ

May 19th, 2013 | By
www

උතුරු පලාත් සභාව සඳහා මැතිවරණය පැවැත්වීමට තම පක්ෂය විරුද්ධ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළ බව දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි. ඒ අනුව ඔවුන් උතුරේ පලාත් සභා මැතිවරණයට විරුද්ධව හඬ නගන චම්පික රණවක ඇමැතිවරයා සහ තම පැරණි ගෝලයා වන විමල් වීරවංශ ඇම්තිවරයා සමග කරට අත දමා

[continue reading…]



ඔන් ද ස්පොට් ජාතිය බේරා ගැනීමේ ව්‍යාපාරය

Feb 8th, 2013 | By
RT5

ජනතා විමුක්ති පෙරමුණ මේ හදිසියේම අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරය නමින්  තම සාමාජිකයන් සහ තම පක්ෂයේ පාලනය යටතේ පවතින වෘත්තීය සමිතිවල සාමාජිකයන් දහස් ගණනක් කොළඹට කැදවා එහි සම කැඳවුම්කරු වන පූජ්‍ය දඹර අමිල හිමියන් ලවා ගිණි පුපුරණ කතාවක් කළේ ඇයි දැයි බොහෝ දෙනෙකු අපගෙන් විමසන ලදී. එහිදී අපගේ මතකයට නැගුණේ ලංකාවේ රක්ෂණ ව්‍යාපාරයට අදාල පරණ සිදුවීමකි.

[continue reading…]



පාලකයාටත් විදේශ බලවේග වලටත් දෙකටම එරෙහි විය යුතුයි- දඹර අමිල හිමි

Feb 7th, 2013 | By
DBH

ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීමෙන් ගොඩ නගන ලද අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ මංගල රැස්වීම අද කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණ. එහිදී කොළඹ ලේක්හවුස් වටරවුමේ සිට එක් පෙළපාලියක්ද පුංචි බොරැල්ලේ සිට තවත් පෙළපාලියක්ද ලෙස පෙළපාලි දෙකකින් හයිඩ් පිටිය වෙත පැමිණි අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ මංගල රැලියට ජවිපෙ වෘත්තීය සමිති සියල්ලම පාහේ සම්බන්ධ වී සිටියහ. එහිදී රැස්වීම ඇමැතූ එහි

[continue reading…]



පෙම් ලොව දී දුටු ඔහුම ද මේ…

Nov 15th, 2012 | By
j1v

අගවිනිසුරුවරියට එල්ලවූ දෝෂාභියෝගය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇත්ත  ස්වභාවය දැන් හෙලි වෙමින් පවතින බවයි. … රාජපක්ෂ පාලනයේ පහත්ම තත්ත්වය දැන් පෙන්නුම් කරමින් ඉන්නවා. මෙතෙක් කලක් මාධ්‍ය සංදර්ශනවලින් පුම්බන ලද ප‍්‍රබන්ධ රාජපක්ෂ යටපත් කරමින් ඇත්ත රාජපක්ෂගේ තත්වය හෙළිදරව් වීමට පටන්ගෙන තිබෙනවා. මෙය තමයි

[continue reading…]