Posts Tagged ‘ ජාත්‍යන්තරය ’

නව ඉස්ලාම් රාජ්‍ය: සිහිනය සහ යථාර්තය අතර රික්තකයක

Jul 7th, 2014 | By
FRIS

මීට‍ සති කිහිපයකට ඉහතදී උතුරු සහ බටහිර ඉරාකයේත්, උතුරු සහ නැගෙනහිර සිරියාවේ ප්‍රදේශවලිනුත් ඉදිරියට පැමිණි ISIS හෙවත් ‘ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය’ (Islamic State of Iraq and the Levant or Islamic State of Iraq and Syriaor  Islamic State of Iraq and al-Shamor IS ) නමින් හැදින්වූ ඉස්ලාමීය සටන්කරුවන් දැන් උතුරුදිග සිරියාවේ සිට උතුරු ඉරාකය දක්වා නිල නොලත් ‘ඉස්ලාම් රාජ්‍යක්’

[continue reading…]



පෙරහැර අනිත් පැත්තට හැරීම

Jul 2nd, 2014 | By
rr

විපක්ෂයට කට නෑ කියන ගොඩක් මාධ්‍යවලට ආණ්ඩුව විවේචනය කරන්න දිව නෑ… ආමාරුම කාලයක පක්ෂය රැකගැනීම තමයි මම කළේ…. ඉන්දියාවට පේන්න චීනය එක්ක යාලුවෙන විදේශ ප්‍රතිපත්තිය හදන අයට චීනෙයි ඉන්දියාවයි යාළු වුණාම වෙන දේ ගැන හිතන්න මොළයක් නැහැ… මේ කාලයකට පසු සිරස සහ රනිල් වික්‍රමසිංහ අතර පැවති ආන්දෝලනාත්මක වැඩසටහනේදී රනිල් පැවැසූ අදහස් කිහිපයකි. ඉන්දියාවේ ඡන්දයෙන් පසු

[continue reading…]



හයිබි‍්‍රඩ් විදේශ ප‍්‍රතිපත්තිය

Jun 10th, 2014 | By
dr112

[හර්ෂ ගුණසේන] අද ජාත්‍යන්තර දේශපාලන ක‍්‍රියාකාරකම් අවබෝධ කර ගැනීම තරමක් අපහසු කාර්යයකි. දේශපාලන කුහකකම්, සැ`ගවුණු න්‍යායපත‍්‍ර සහ ද්විත්ව ප‍්‍රමිතීන් ජාත්‍යන්තර සබඳතා තුළ තිබෙන බව බොහෝ දෙනා කියති. රාජ්‍යයන්ගේ ප‍්‍රාථමික අවශ්‍යතා සලකා බැලීමට හැකිනම් සංකීර්ණ ජාත්‍යන්තර සබඳතා වටහා ගත හැක. ප‍්‍රාථමික අවශ්‍යතා යනු කුමක්ද? ප‍්‍රාථමික අවශ්‍යතා යනු ආත්මාරක්ෂාව සහ ආත්මාර්ථයයි. ඕනෑම සුපිරි බලවතකුගේ විදේශ ප‍්‍රතිපත්තිය සැකසෙන්නේ

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදයට බියෙන් අර්ධ-අධිකාරවාදයේ සරණයෑම

Apr 7th, 2014 | By
sukr

ලෝකයේ නවතම බටහිර-පෙරදිග දේශපාලන බෙදුම – 2 පළමු කොටස මෙතනින් බලන්න. අද සිදුවන්නේ කුමක්ද? එහෙත් අද මේ වැනි දේශපාලනමය හෝ යුද්ධමය හෝ සංස්කෘතිමය ආධිපත්‍යයන් පිහිටවීමට එක් එක් ශිෂ්ටාචාරයන් අතර ගැටුමක් ඇතිවී ඇතැයි සිතීම මුලාවකි. අද සිදුවන්නේ එයට වඩා වෙනස් දෙයකි. එනම් එක් එක් සංස්කෘතියන් සහ එක් එක් ශිෂ්ටාචාරයන්වල සිට, වෙනත් දියුණු සංස්කෘතියකට හෝ දියුණු ශිෂ්ටාචාරයකට

[continue reading…]



උක්රයිනයේ දිග හැරෙන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද?

Mar 5th, 2014 | By
ukr

ලෝකයේ නවතම බටහිර-පෙරදිග දේශපාලන බෙදුම  හැඳින්වීම දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයත්, සමස්ත ලෝකයත්, නැගෙනහිර සහ බටහිර ලෙස නොහොත් සමාජවාදී සහ ධනවාදී ලෙස බෙදී ගිය සීත යුද්ධ සමය සෝවියට් දේශය බිඳ වැටීමත් සමඟ අවසන් විය. ඉන්පසුව ලොව පුරාම බොහෝදුරට දැකිය හැකිවූයේ විවිධ වාර්ගික සහ ආගමික ගැටුම්ය. ඒ නිසා එය ශිෂ්ටාචාරයන්ගේ ගැටුමක් ලෙස විස්තර කර ලෝකය විවිධ

[continue reading…]



ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා

Jan 29th, 2014 | By
d4q1

2005 දී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පිරිස ඔහුගේ ප‍්‍රතිරූපය ගොඩනැංවූයේ ‘රට නොබෙදන – රට නොවිකුණන අපේක්ෂකයා’ ලෙසය. එම සටන් පාඨය යොදා ගන්නා ලද්දේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා රට බෙදන සහ රට විකුණන අපේක්ෂකයකු වශයෙන් පින්තාරු කිරීම පිණිසය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් මේ ගෙවෙන්නේ නව වැනි වසරය. සාම සාකච්ඡාවන්ට යට නොවී එල්.ටී.ටී.ඊ.

[continue reading…]



2014 – ආණ්ඩු වෙනසක්ද ? පාලන ක්‍රමයේ වෙනසක්ද ?

Jan 10th, 2014 | By
mm

[ආචාර්ය ජෙහාන් පෙරේරා] ලෝක අපරාධ යුක්තිය පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති (US Ambassador for Global Criminal Justice) අපරාධ යුක්තිය පිළිබඳ ගෝලීය ආයතනයේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිත ස්ටීවන් ජේ. රැප් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මීළඟ සතියේදී සිදුවනු ඇත. සිය සංචාරය අතරතුරදී මෙරට දේශපාලන නායකයන් මෙන්ම ප්‍රධාන පෙළේ සෙසු මතවාද නියාමකයන් ද හමුවී සාකච්ඡා කරන්නට තානාපතිවරයා කටයුතු කරනු

[continue reading…]



දෝෂාභියෝගය පිළිබඳ ‘ලැටිමර් හවුස්‌’ මූලධර්ම

Dec 26th, 2012 | By
fea

පාර්ලිමේන්තුවේ කථානායකවරයාටත් දෝෂාභියෝගය පිළිබඳ තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ටත් අභියාචනාධිකරණය විසින් යවන ලද සිතාසිය ගැන යමක්‌ කීමට පෙර දෝෂාභියෝග ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් එ.ජා.ප. ය ගෙන ආ යෝජනාව ගැන යමක්‌ කිව යුතුය. එජාපයේ තර්කය වන්නේ අගවිනිසුරුවරියව ඉවත් කරනවා නම් ඉවත් කළ යුත්තේ පොදුරාජ්‍ය මණ්‌ඩලය මේ සම්බන්ධයෙන් සම්පාදනය කොට තිබෙන “ලැටිමර් හවුස්‌” මූලධර්ම අනුව ඇතිකරන ලද ක්‍රියාපටිපාටියකින් පමණක්‌ බවයි.

[continue reading…]



ඇමෙරිකානු ජේ කෲ සමාගම ශ්‍රී ලංකාවෙන් ඇනවුම් නවත්වයි

Aug 5th, 2012 | By
GAR

සේවක සේවිකාවන්ගේ වෘත්තීය සමිති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම මඟින් මිරායි සමාගම ආචාර ධර්ම පද්ධතීන් නොසලකා හැර ඇතැයි ජේ කෲ සමාගම පවසයි ශ්‍රී ලංකාවේ මිරායි සමාගම සිය සමාගමේ සේවක සේවිකාවන්ගේ වෘත්තීය සමිති අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම මඟින් සමාගමේ ආචාර ධර්ම පද්ධතීන් නොසලකා හැර ඇතැයි පවසමින් ඇමෙරිකාවේ ජේ කෲ සමාගම මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදන ආනයනය කිරීම අත්හිටුවා

[continue reading…]