Posts Tagged ‘ ජාත්‍යන්තර දේශපාලනය ’

නීතියට උඩින් සිටින ‘සිවුරු හොරු’

Aug 22nd, 2014 | By
අම්පාරේ පැවැත්වූ සමබිම සම්මන්ත‍්‍රණයට බාධා කරන භික්ෂුවක්

පසුගිය අගෝස්තු 04 වනදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව විසින් කදවා තිබූ සාකච්ඡාවක් සිවිල් සමාජ සංවිධානයක වෙස් ගත් චීවරධාරීන් පිරිසක් ඇතුළු මැර කණ්ඩායමක බාධා කිරීම නිසා නතර කර දැමීමට සිදුවිය.  මෙම අවස්ථාව සදහා උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහ නියෝජනය කරමින් අතුරුදහන් කිරීමට ලක්වූ පිරිස්වල දෙමාපියන් ඇතුළු ඥාතීන් 24 දෙනෙකු සහභාගී වී සිටියහ. මේ

[continue reading…]



හයිබි‍්‍රඩ් විදේශ ප‍්‍රතිපත්තිය

Jun 10th, 2014 | By
dr112

[හර්ෂ ගුණසේන] අද ජාත්‍යන්තර දේශපාලන ක‍්‍රියාකාරකම් අවබෝධ කර ගැනීම තරමක් අපහසු කාර්යයකි. දේශපාලන කුහකකම්, සැ`ගවුණු න්‍යායපත‍්‍ර සහ ද්විත්ව ප‍්‍රමිතීන් ජාත්‍යන්තර සබඳතා තුළ තිබෙන බව බොහෝ දෙනා කියති. රාජ්‍යයන්ගේ ප‍්‍රාථමික අවශ්‍යතා සලකා බැලීමට හැකිනම් සංකීර්ණ ජාත්‍යන්තර සබඳතා වටහා ගත හැක. ප‍්‍රාථමික අවශ්‍යතා යනු කුමක්ද? ප‍්‍රාථමික අවශ්‍යතා යනු ආත්මාරක්ෂාව සහ ආත්මාර්ථයයි. ඕනෑම සුපිරි බලවතකුගේ විදේශ ප‍්‍රතිපත්තිය සැකසෙන්නේ

[continue reading…]