Posts Tagged ‘ ජාතික ප්‍රශ්නය ’

ඉන්දියාවෙ එහෙම වුනත් – ලංකාවේ එහෙම වුනේ නැත්තෙ ඇයි?

May 9th, 2017 | By
sddd

මෙම ආණ්ඩුවේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූයේ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා බවයි. මෙම නව ව්‍යවස්ථාව හරහා මෙරට ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දීමට ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ද අපේක්ෂා කරන ලදී. මෙම ක්‍රියාවලියේ මුල් පියවර වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලද

[continue reading…]



යුද අපරාධ ගැන සොයන්න දේශීය කොමිසමකින් පුළුවන්: වීරමන්ත්‍රී, සරවනමුත්තු, නිමල්කා, ධර්මසිරි, නිර්මාල් වැනි අය ඒ සඳහා සුදුසුයි නව – සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

Mar 20th, 2015 | By
dd

උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන් විසින් පසුගිය යුද සමයේ උතුරේ වර්ග ඝාතනයක් සිදු වූ බවත් එයට එරෙහිව යෝජනාවලියක් ගෙන එන ලෙසත් බල කරමින් සිටිනවා. මේ නව තත්ත්වය රටේ දැන් සිදුවන සංක‍්‍රමණික දේශපාලනික වාතාවරණයට බලපාන්නේ කොහොමද? එහි බලපෑමක් තියෙනවා. යුද අපරාධ ගැන සොයන්න අභ්‍යන්තරික කමිටුවක් පත්කරන්න කියන ස්ථාවරයේ මාත් ඉන්නවා. එල්.එල්.ආර්.සී කොමිසම හරහා එම අපරාධ ගැන කතා

[continue reading…]



සමගි බලවේගය හමුවේ ඇති අභියෝගය

Sep 6th, 2013 | By
mmrt

‛‛යුද්ධය අවසන්වූවා විය හැකිය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කොට නීතියේ ආධිපත්‍යය හීන කෙරිණ. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසම හා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතනවල පත්වීම් නිර්දේශ කළ ව්‍යවස්ථා සභාව වැනි විධායකයේ බලය පිළිබඳ වූ වැදගත් සංවරණ හා තුලන ක්‍රමය දුර්වල කෙරිණ. මෙම වසරේ මුලදී අගවිනිසුරුවරිය විවාදාත්මක ලෙස ඉවත් කිරීම හා ජේ්‍යෂ්ඨ අධිකරණ පත්වීම් පැහැදිලිවම

[continue reading…]



පිල්ලේගේ ඇඟේ එල්ලී ගොඩ යාම

Sep 6th, 2013 | By
mervin

දේවල් කෙළින් නොපැවැසීම සිංහලයාගේ උරුමයයි. අනිත් දේවල් කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුවද තමන් කරන දේ කෙළින්ම නොපැවසීමෙන් එම දේශීය උරුමය රැකගෙන තිබේ. ආණ්ඩුවට සමහර දේවල් සම්බන්ධයෙන් කෙළින්ම යමක් පැවසීමට නොහැකිවී ඇත්තේ එසේ පැවසූ වහාම අසීරුවෙන් තබාගෙන ඇති සමතුලිතභාවය බිඳ වැටෙන නිසාය. ඒ තරමටම මේ ආණ්ඩුව දුර්වලය. උදාහරණ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස් සහ ඉඩම් බලතල සමඟ

[continue reading…]



උතුරේ ජනමතය රජය දේශපාලනිකව දිනා තිබේද? – ආචාර්ය මොහොමඩ් මුසම්මිල්

Apr 9th, 2013 | By
musammail

2009 වසරේ වෙසක් මාසයේදී යුද්ධය නිමාවීමත් සමඟ සකල ශ්‍රී ලාංකිකයන්ගේම සිත් සතන් පුරා ඇති වූ බලාපොරොත්තු රැසක්ම විණි. එකී බලාපොරොත්තු පෙළගැස්වුවහොත් සාමය, සමඟිය, ප්‍රජාතන්ත්‍රවාදය, භාෂණයේ ප්‍රකාශනයේ නිදහස, සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍ය ආදී ලෙස ලැයිස්තුවක්ම ඉදිරිපත් කළහැකිය. මේ වනවිට යුද්ධය නිමා වී වසර හතරකට ආසන්න වෙමින් පවතී. එහෙත් අප පැතූ පැතුම් හා සිතූ සිතුම් අතරෙන් යථාර්ථයක් වෙමින්

[continue reading…]



රනිල් ජාතික ප්‍රශ්නය සමග සෙල්ලම් කළේ නැහැ- හිටපු රාජ්‍ය පරිපාලන ඇමැති වජිර අබේවර්ධන ගාල්ල නිදහසේ වේදිකාව රැස්වීමේදී කියයි.

Aug 15th, 2012 | By
vajiara-abey

“එක්සත් ජාතික පක්ෂයත් අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික ප්‍රශ්නය සමග සෙල්ලම් කළේ නෑ. සමහර පාක්ෂිකයන් හිතනවා ඒකත් එක්ක සෙල්ලම් කරලා හරි බලය ගන්න  ඕනි කියලා. දේශපාලනයේ වැදගත්ම අංගය බලය නෙමේ . අපි සාධාරණ නම් නිවැරදි නම් යම්කිසි අවස්ථාවක බලය කවදහරි අප වෙත එයි. හැබැයි එක්සත් ජාතික පක්ෂය ජාතික ප්‍රශ්නයත් එක්ක සෙල්ලම් කරලා බලය ලබාගන්න 

[continue reading…]