Posts Tagged ‘ ජාතිය ’

කවුද ඒක හොරකම් කරලා

May 29th, 2013 | By
t5

බොහෝ දෙනෙකුට අනුව මේ වකවානුව 1948 නිදහසින් පසු මෙරට බිහි වූ ස්වර්ණමය යුගයයි. එහෙත් බැලූ බැල්මට පෙනෙන පරිදි රෙජීමය හා ඊට අනුබද්ධ මාධ්‍යයනුත්, බුද්ධිමතුන් යැයි සමාජය හඳුනා ගන්නා පිරිසත් පැහැදිලි කරන්නා වූ මේ අපූර්ව යුගය පිළිබඳව අපව දවටා ඇති තිරයෙන් පසුපස ඇති අශ්ලීල සත්‍යය මහජනයා වෙත තේරුම් කර දීමේ ගැටලුව අද වන විට සියලු විපක්ෂ

[continue reading…]



ජාතිය ජාතිවාදය මගින් නිදිකරවීම

Jan 29th, 2013 | By
3n

ඇයි අපි සිහින දකින්නේ උත්තරය-දිගු වේලාවක් අපට නිදා ගන්න සිහින ගැන ගැඹුරු සංවාදයකට කෙනෙකු ඇතුළු වුවහොත් සිහිනයේ අවසාන පරමාර්ථය නින්ද දිගු කිරීම නෙවී කියලා වැටහේවී. බොහෝ දෙනෙකු ගේ සාමාන්‍ය අවබෝධයට අනුව කෙනෙක් සිහිනයක් දකිමන් සිටින අතර ඇහැරෙන්නේ බාහිර ශබ්දයක් නිසා. ඒක සමහරවිට දුරකථන නාද වීමක් හෝ දොරක් ඇරෙන ශබ්දයක් වෙන්න පුළුවන්. අපි හිතන්නේ ඒ අනුව

[continue reading…]



බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් වික්‍රමශීලා පිරිවෙනේ පරිවෙණාධිපති හිමියන්ට යැවූ ලිපිය

Nov 11th, 2012 | By
fty1

රොටුඹේ පේමරතන නායක හාමුදුරුවන් වෙතයි, පහත දැක්වෙන්නේ බණ්ඩාරගම පදිංචි කාන්තාවක විසින් එවන ලද ලිපියකි. පුලුවන් කෙනෙක් මේක වික්‍රමශීලා පිරිවෙනේ ගේට්ටුව ලඟ දමා යන්න. _________________________ බණ්ඩාරගම වික්‍රමශිලා පිරිවෙනේ පරිවෙණාධිපති පූජ්‍ය ‍රොටුඹේ පේමරත්න අපෙ නායක හාමුදුරුවන් වෙතයි. හාමුදුරුවනේ, ඔබ වහන්සෙලා අර නොදරුවොත් පෙරටුකොරං ඇවිත් අද කොරපු වැඩේ නං වස කැතයි. ඕකෙං මේකෙං මගෙ ලොකු කෙලිත් හෙට දැනගන්නවා අම්මා බේත්

[continue reading…]



හෙළ උරුමය බෙදුම්වාදී පක්ෂයක්

Aug 29th, 2012 | By
ft

අද අපේ රටේ සිංහල බෞද්ධ බහුතරයක් මිනිස්සු එක්තරා විදිහක වර්ගවාදී චින්තනයකින් ජීවත් වෙන්නේ. අපට හමුවන ගොඩක් දෙනා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ බෙදුම්වාදී පක්ෂයක් කියලා කියනවා. ඒත් මේ රටේ තියෙන ප්‍රමුඛ බෙදුම්වාදී පක්ෂයක් තමයි හෙළ උරුමය. ඒත් හෙළ උරුමය තමන් බෙදුම්වාදී පක්ෂයක් කියල කියන්නෙ නැහැ. බෙදුම්වාදය කියලා කියන්නෙ මොකක්ද? බෙදුම්වාදීන් කතා කරන්නෙ, සමස්ත ජාතියම වෙනුවෙන් නෙවෙයි,

[continue reading…]