Posts Tagged ‘ ජිනීවා ’

ජීවත් වීමට බිම්කඩක් මිස ගොඩ පෙරකදෝරුකම් අවශ්‍ය නොවේ!

Mar 27th, 2017 | By
article-doc-fq97m-4N1PgJL5lz5cf0f313acf2ee8d2e-260_634x424

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව හිමිකම් පිළිබඳ වාර්ෂික සමුළුව හෙවත් ජනප‍්‍රිය ව්‍යවහාරය තුළ 34 වැනි ජිනීවා සමුළුව 2017 පෙබරවාරි 27 වන දින ආරම්භ විය. ඇත්තෙන්ම මෙය ලංකාවෙහි සෑම වසරකම දෙමළ දේශපාලනය මහත් අපේක්ෂා දල්වා සිටින අවස්ථාවක් බවට මෑත කාලය තුළ පත්ව ඇත. විශේෂයෙන්ම පශ්චාත් යුද්ධමය වකවානුවෙහි මුළු දෙමළ දේශපාලනයම මෙම මාතෘකාව කෙරෙහි දක්වන උනන්දුව අතිමහත්ය. එක්

[continue reading…]



ජිනීවා නුවරදී ආණ්ඩුව ඇන ගත්තාද? පැන ගත්තාද?

Mar 24th, 2017 | By
????????????????????????????????????

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම 2. අතුරුදන්වූවන්ගේ කාර්යාලය පණ ගැන්වීම 3. අලු‍ත් ත්‍රස්ත විරෝධී නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීම 4. සත්‍ය සෙවීමේ කොමිසමක් ස්ථාපිත කිරීම 5. හමුදාව සන්තකයේ පවතින ඉඩම් සිවිල් වැසියන් වෙත මුදා හැරීම අඛණ්ඩව සිදු කිරීම 6. අන්තර්ජාතික බැඳීම් අනුව තවදුරටත් ඉටු කළ යුතුව ඇති වගකීම් සියල්ල ක්‍රියාත්මක කිරීම මගින් කල් පවත්නා සාමයක් ඇති කරගැනීම උදෙසා පහත සඳහන් ප්‍රතිසංස්කරණ වලට මුල් තැන දෙන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු. ඉහත කී කථාව කියන්නට

[continue reading…]



සංහිදියා වාර්තාවෙන් මාධ්‍ය අල්ල ගත්තේ විදෙස් විනිසුරුන් අවශ්‍යයි කියන කෑල්ල විතරයි

Jan 26th, 2017 | By
271283879_1280x720

සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය තම වාර්තාව පසුගිය දිනෙක රජයට පිළිගැන්වූහ. එය පදනම් කර ගනිමින් ප්‍රධාන කාර්ය සාධක බලකායේ ලේකම්ව කටයුතු කළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක අචාර්ය පාක්‍යසෝතී සරවනමුත්තු මහතා සමඟින් පසුගිය 11 වැනිදාවේ ආයුබෝවන් සුබ දවසක් රූපවාහිනී වැඩසටහන ඔස්සේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සංවාදගත විය. මෙය එම සාකච්ඡාව ඇසුරින් සකස් කරන ලදී.පහතින් සම්පුර්ණ

[continue reading…]



සනත් ජයසූරිය සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව: සෝ ක්ලෝස්; සෝ ෆාර්

Dec 9th, 2016 | By
new-constitution2

1997 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වූ රොෂාන් මහානාම සහ සනත් ජයසූරිය දෙවන කඩුල්ල සඳහා වාර්තාගත සම්බන්ධයක් ගොඩනැගූහ. කාගේත් නෙත් සිත් යොමුව තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු බ්‍රයන් ලාරා විසින් එංගලන්තයට එරෙහිව ටෙස්ට් ලකුණු 375ක් ලබමින් තබා තිබූ ලෝක වාර්තාව සනත් ජයසූරිය

[continue reading…]



ජේ.ආර් නෙවෙයි අශෝක අධිරාජ්‍යයා හිටියත් ආර්ථිකය විවෘත කරන්න වෙනවා

Nov 28th, 2016 | By
dsc_0481

රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුමුදු වලාකුළුගේ 2010 වසරේදී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි කරන බව (ප්‍රඥප්ති විසිහත අත්සන් කළද ඊට අදාළව වැඩ කර නොතිබීම හේතු කොට ගනිමින්) යුරෝපා සංගමයේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ෆෙඞ්රිකා මොගෙරිනී (Fedrica mogherini ) අපට කියූ විට ලංකාව දුන්නේ ‘අපිට ඔය කෙහෙල්මල ඕන නැහැ, මෙය ලංකාවේ ස්වාධිපත්‍ය, ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක්’ වැනි පිළිතුරකි.

[continue reading…]



කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් ශක්තිමත් කල යුතුයි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

Sep 29th, 2016 | By
14368685_841459095953598_7836026823544370288_n

ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටි විශේෂඥයන් ගණනාවක් සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා. සෙසු පිරිසත් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ අය එනවිට ඔවුන්ගේ මිත්‍රයන්ද එක්කරගෙන එන ලෙස මා පැවසුවා. ඒ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වීම සදහායි. -“රනිල් වික්‍රමසිංහ” 2016 සැප්තැම්බර් මස 22 වන දින පිටිපන, හෝමාගම “Techno City” තාක්‍ෂණික නගරය සඳහා මුල්ගල්

[continue reading…]



මානව හිමිකම් ආයතන මධ්‍යම පාන්තික උවමනාවන් වෙනුවෙන්ම පමණක් වෙන්වෙලා තිබීම අභියෝගයක්

Sep 27th, 2016 | By
_dsc8640wwr

මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් තිබෙන විශාලතම අභියෝගය වන්නේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා සාමාන්‍ය මිනිසුන්ගේ අයිතිවාසිකම් පිලිබඳ ආමන්ත්‍රණය කිරීමට ගොඩනගපු ආයතන සම්පුර්ණයෙන්ම මධ්‍යම පාන්තික උවමනාවන් වෙනුවෙන් පමණක් වෙන්වෙලා තිබීම, බව නීතිඥ සුදර්ශන ගුණවර්ධන පවසයි. ඔහු මේ පිළිබඳව අදහස් දැක්වුයේ පසුගිය 17 වැනිදා ගම්පහ දිස්ත්‍රීක් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේදී, විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

[continue reading…]



එළාරට ශාප නොකර සංහිඳියාවට පාර කපමු – හර්ෂ ගුණසේන

Sep 21st, 2016 | By
dutugamunu-history-steuart-holidays-sri-lanka

දැනට ටික කලකට පෙර ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් රචනා කළ ‘දෙමළාගේ ප්‍රශ්නය’ නැමැති පොත දොරට වැඩීමේ උත්සවයේදී ආචාර්ය අර්ජුන පරාක්‍රම කියා සිටියේ දෙමළාට මෙරට ප්‍රශ්නයක් නැතැයි කියන අයගේ මතය තර්ක කර නිශේදනය නොකළ හැකි බවත් එයට හේතුව වන්නේ එය ඔවුන්ගේ විශ්වාසය නිසා බවත්ය. අපේ ජන සමාජය තුළට මෙවැනි විශ්වාසයක් ඇතුළු වීමට එක් ප්‍රධාන හේතුවක්

[continue reading…]



තිමුර් ලෙන්ග් අධීරාජයාගේ සිත වෙනස් කල මවකගේ කතාව

Sep 15th, 2016 | By
community_image_1427390755

ජෙහන්ගිර් ඛාන් ගෙන් පසු බිහිවූ බිහිසුණුම මොංගෝලියානු රණශූර ආක්‍රමණිකයා වූ තිමුර්-ඉ-ලෙන්ග් හෙවත් තමර්ලේන් වසර පනහක් එක දිගට යුද්ධ කළේය. මහපොළොව ඔහුගේ පයට පෑගී පොඩිවී ගිය අතර ඔහුගේ යකඩ සපත්තුවට පෑගුණු නගර සහ රාජ්‍යයන් කුඩුපට්ටම් වූයේ හස්තියෙකුගේ පයට පෑගුණු කුහුඹු ගුල් මෙනි. ඔහු නිසා රක්ත වර්ණ රුධිර ගංගාවෝ සතර දිශාවටම ගලා ගියහ. ඔහු ජීවිතය විනාශ කළේ

[continue reading…]



දෙමළ සමාජය ජාතිවාදයෙන් මුදාගැනීම- සාමිනාදන් විමල්

Sep 12th, 2016 | By
sl_1401580f

සංහිඳියාව සඳහා වන මූලික කොන්දේසියක් බවට ලාංකේය සමාජය ජාතිවාදිහරණය කිරීම සඳහන් කළ හැකිය. එහෙයින් එය ලාංකේය සමාජයෙහි සංහිඳියාව සඳහා වන පූර්ව කොන්දේසියක් ලෙසින් සැලකීම නිවැරදිය. එහෙයින් සංහිඳියාව සඳහා වන උත්සාහයන්, සමාජයෙහි විවිධ ස්තරයන් තුළ විවිධ ක්‍රියාමාර්ග මාර්ගයෙන් සිදු කිරීමට සිදුවන අතර එය එකී සමාජයන් තුළ තනි තනිවත් සමස්තයක් වශයෙන් ඒකාබද්ධවත් ක්‍රියාත්මක විය යුතුය යන්න මගේ

[continue reading…]