Posts Tagged ‘ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ’

සෞම්‍ය යෝජනාවක් ඒකමතිකව සම්මත වේවි -නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Sep 16th, 2015 | By
sudarshana

ලංකාව සම්බන්ධයෙන් පසුගිය කාලේ ජාත්‍යන්තර වේදිකාවේ තිබුණු මතය සෑහෙන්න වෙනස්වෙලා තිබෙන බවක් පෙනෙනවා. නමුත් ඒකට ඉතිහාසයක් තියෙනවා නේද? යුද්ධය සම්බන්ධයෙන් 1994 දක්වා යම් ප‍්‍රමාණයකට බලපෑමක් ගේන්න උත්සාහ කළාට ඒක සාර්ථක වුණේ නැහැ. 94න් පස්සේ ආපු ආණ්ඩුව මානව හිමිකම් හිතවාදී ප‍්‍රතිපත්තියක් තමයි ගෙනිච්චේ. විවිධ ජාත්‍යන්තර සම්මුතිවලට අත්සන් කරලා එහෙම මානව හිමිකම් වාර්තාවත් හොඳ කරගත්තා. ඒ නිසා

[continue reading…]



මව්බිම යනු පාලක රෙජීමය නොවේ -මෙවර ජිනීවාවලදි වඩා ප්‍රබල යෝජනාවක් ඒවි

Mar 1st, 2013 | By
nm

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 22 වන සැසිවාරය 2013 පෙබරවාරි 25 දින සිට මාර්තු 22 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ‛පැලේ ඩි නේෂන්ස්’ හිදී පැවැත්වේ. ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම පිළිබඳව යෝජනාවක් පසුගිය මාර්තු මාසයේදී මානව හිමිකම් කවුන්සිලය තුළ වැඩි ඡන්දයෙන් සම්මත කරගැනීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කළේය. ආණ්ඩුව විසින් පත් කරන ලද උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන

[continue reading…]