Posts Tagged ‘ ජීනීවා ’

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? – 2

Nov 21st, 2014 | By
ehr

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? පළමු කොටස මෙතනින් බලන්න අතුරුදහන් කිරීම් අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමක් පත් කොට තිබුණත් එහි වරම සීමිතය. එසේම අතුරුදහන් කිරීම් සම්බන්ධ සිදුවීම් අරභයා පරීක්ෂණ සිදුවන්නේ ඉතා මන්දගාමීවය. එසේම මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන්, පැවිදි පිරිස් හා ක‍්‍රියාදරයින් අතුරුදහන් කිරීම පිළිබද වාර්තා තවමත් ලැබෙමින් තිබේ. මෙවැනි සිදුවීම් විමර්ශනය කොට ඒවාට

[continue reading…]



මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද?

Nov 7th, 2014 | By
hhh

ජිනීවාහි මානව හිමිකම් කමිටුව පසුගිය ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින තුළ ශ‍්‍රී ලංකාව විසින් එම කමිටුවට ඉදිරිපත් කළ කාලාන්තර වාර්තාව ( Periodic Review ) සලකා බැලීය. ඒ අනුව කමිටුව එලැඹුනු සම්පිණ්ඩනාත්මක නිරීක්ෂණ වාර්තාව ඔක්තෝබර් 27 වනදා ප‍්‍රකාශයට පත් කරන ලදී.ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අරභයා ප‍්‍රකාශයට පත් කළ මේ නිරීක්ෂණ වාර්තාව තුළ මෙරට මානව හිමිකම් පිළිබද

[continue reading…]



2014 – ආණ්ඩු වෙනසක්ද ? පාලන ක්‍රමයේ වෙනසක්ද ?

Jan 10th, 2014 | By
mm

[ආචාර්ය ජෙහාන් පෙරේරා] ලෝක අපරාධ යුක්තිය පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදයේ තානාපති (US Ambassador for Global Criminal Justice) අපරාධ යුක්තිය පිළිබඳ ගෝලීය ආයතනයේ එක්සත් ජනපද නිත්‍ය නියෝජිත ස්ටීවන් ජේ. රැප් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මීළඟ සතියේදී සිදුවනු ඇත. සිය සංචාරය අතරතුරදී මෙරට දේශපාලන නායකයන් මෙන්ම ප්‍රධාන පෙළේ සෙසු මතවාද නියාමකයන් ද හමුවී සාකච්ඡා කරන්නට තානාපතිවරයා කටයුතු කරනු

[continue reading…]



ජිනීවා ගිය රජයේ නියෝජිතයන් වෙනුවෙන් කෝටි 15ක් වැයවෙලා

Oct 13th, 2012 | By
2008_UN_HumanRightsCouncil-300x200

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සහභාගි වූ ශ්‍රී ලංකා රජයේ දූත පිරිස සඳහා ප්‍රතිපාදන සැලසීම වෙනුවෙන් රුපියල් කෝටි 15 ක මුදලක් විදේශ කටයුතු අමාත්‍යංශයට වැය වී ඇත. ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගත්, මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සමුළුවට හා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් වාර්තාවක් බාර දෙනු ලැබූ

[continue reading…]