Posts Tagged ‘ ජී.එස්.පී. ප්ලස් ’

වධහිංසාවට තිත තියන්න අපරාධ විමර්ශනය කරන අලුත් ක්‍රමවේදයන් පොලිසියට හඳුන්වා දිය යුතුයි 

Jul 3rd, 2017 | By
DSC_0210

  මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම ‘වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ, වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජුනි මස 27 වැනිදාවේ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී සැමරීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයුතු කළේය. එහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා

[continue reading…]



ජී එස් පී ප්ලස් කුහක කතා සහ ඇත්ත කතා

Jul 3rd, 2017 | By
featxx

උද­ාහරණය වන්නේ ඉන්දියානු සමාගමක් වන හීරෝ සමාගමය. අපේ රටේ වැඩිදෙනා දන්නේ හීරෝ හොණ්ඩා යැයි කියු විටය. අප රටට බොහෝ සෙයින් පැමිණෙන්නේ හිරෝ හොණ්ඩා යතුරු පැදිය. නමුත් මෙහි මුල් සමාගම යතුරු පැදි නිපදවන සමාගමක් නොව, පාපැදි සමාගමකි. මේ අය ලංකාවට පැමිණ වී.එච්.එස්. නමින් බියගම ප්‍රදේශයේ පවතින පාපැදි සමාගමකට ආයෝජනය කළේය. ඒ සඳහා ඔවුන් පැමිණියේ 2016 මුල්

[continue reading…]



වධහිංසාව මට්ටු කරන්න GSP+ සහනයක් වෙයි ද?

Jun 26th, 2017 | By
DSC_9120

නව රජය තවත් වැදගත් කඩඉමක් පසුගියදා ඉතා සාර්ථකව පසු කරන ලදී. ඒ ශ්‍රී ලාංකික නිෂ්පාදන යුරෝපා සංගමයේ සමාජික රටවල් වෙත අපනයනයේ දී ලබා දුන් ජී.එස්.පී. ප්ලස් නමින් හඳුන්වනු ලබන බදු සහනය නැවත ලබා ගැනීමට නව රජය කටයුතු කිරීමයි. මෙම බදු සහනය ශ්‍රී ලංකාව වෙත 2005 වසරේ සිට 2010 වසර දක්වා කාලය තුළ හිමි වූ අතර

[continue reading…]



අන්තිමේදී GSP + ලංකාවට ලැබේ: යුරෝපා සංගමය ඇත්තටම කිව්වේ මොනවාද?

May 16th, 2017 | By
garments1

”සමබිම” වෙබ් අඩවිය වෙනුවෙන් විශේෂයෙනි ජී එස් පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලැබෙන බව යුරෝපා සංගමය නිවේදනය කළාය. ඒ අනුව යුරෝපා සංගමය වෙත ඇතුළු වන ශ්‍රී ලාංකික නිෂ්පාදිත භාණ්ඩ සඳහා දැනට අයකෙරෙන ආනයන බදු හෙවත් තීරු බදු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කෙරෙනු ඇත්තේය. ඒ වෙනුවෙන් යුරෝපා සංගමය පෙරළා කිසිදු ලාභයක් බලාපොරොත්තු වන්නේ නැත. මෙම

[continue reading…]



GSP+ සහ මාධ්‍ය සදාචාරය

Jan 31st, 2017 | By
16194886_396017024086694_2952466726674703717_n

ජී.එස්.පී.ප්ලස් නැවත ලබාදීම සහ ඒ සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි සම්බන්ධයෙන් ජාතික මට්ටමින් විශාල සංවාදයක් ඇතිවී තිබෙනු මෙම සති කිහිපය තුළදී දක්නට ලැබිණි. යම් පුවතක් වාර්තාකරණයේදී කරුණු තහවුරු කරගනිමින් නිවැරදි වාර්තාකරණයක යෙදීම මාධ්‍ය ආචාරධර්මයන්හි වැදගත් කාරණයකි. කෙසේ නමුත් මෙහිදී ජනමාධ්‍ය මගින් මෙන්ම රජයේ සහ වෙනත් පක්ෂයන්ගේ මූලාශ්‍ර මගින්ද අසම්පූර්ණ සහ නොමඟ යවනා සුළු අදහස් ඉදිරිපත්

[continue reading…]



මාධ්‍ය කතා සහ ඇත්ත කතා

Jan 28th, 2017 | By
laconventionsimplifiee_libertedexpression

ජී. එස්. පී. ප්ලස් සහනය සම්බන්ධයෙන් මිත්‍යාවන් ප්‍රවර්ධනය කිරීමට මෙරට ඊනියා ජාතික පුවත්පත් කැසකැවූවද ඔවුන් තේරුම්ගත යුතු සත්‍ය නම් ජනතාව ඒදෙස වඩා විවෘත ඇසින් බලනා බවය. ජී. එස්. පී. ප්ලස් සහනය හුදු ආර්ථීකමය සංවර්ධනයක් පමණක් අරමුණු කර නොගන්නා අතරම එමඟින් මෙරට මානව අයිතිවාසිකම් තහවුරු කිරීම කෙරෙහි “මෘදු බලපෑමක්” කරනු ලබන්නේය. එහෙත් ඇතැම් පුවත්පත් රටේ ස්වෛරීත්වයට

[continue reading…]



යහපාලනයට දිරි දීමනාවක්! යුරෝපයට ඩියුටි ෆ්‍රී බඩු යවන්න ලංකාවට වරම්

Jan 13th, 2017 | By
made-in-sri-lanka-stamp-gx44ta

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාදීමට යුරෝපා කොමිසම තීරණය කරයි ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් කරන දිරිගැන්වීමක් ලෙස ශ්‍රී ලංකාවට යුරෝපා වෙළෙඳපොළ වෙත පිවිසීමේ ඉඩකඩ පුළුල් කිරීමට යුරෝපා කොමිසම යෝජනා කර ඇති බව ජනවාරි 11 වන දින නිකුත් කරන ලද නිවේදනයකින් දැක්වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතය යන සහතිකය සහිත භාණ්ඩ යුරෝපා

[continue reading…]