Posts Tagged ‘ ඥානවීර දිසානායක ’

දූෂිතයන්ට දඩුවම් කිරීමද? ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණද? – ආණ්ඩුවේ උභතෝකෝටිකය

Feb 27th, 2015 | By
ffsaq12

ගෙවී ගිය වකවානු තුළ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද්දා වූ ක‍්‍රියාවන්හි හොද නරක පිළිබදව කිසිදු ප‍්‍රශ්න කිරීමකට රටේ පොදු ජනතාව ඉදිරිපත් නොවූයේ එම ප‍්‍රශ්න කිරීම සමහර විට ජීවිත තර්ජනයකට හේතු වීමත් එසේ නොවුවත් ලැබෙන පිළිතුරු පිළිබදව විශ්වාසයක් තැබීමට නොහැකි වීමත් නිසාවෙනි. එහෙත් පසුගිය ආණ්ඩු පෙරළියත් සමගම එම සීමා මායිම් වලින් යම් තරමකින් අත් මිදුනු ආණ්ඩු

[continue reading…]



හල්දුම්මුල්ල හමුදා සංදර්ශනයක් වෙයිද?

Nov 5th, 2014 | By
koslanda-11-650x487

හල්දුම්මුල්ල ඛේදවාචකය පිළිබඳව ආණ්ඩුව ඇල්මැරුණු ආකාරයකින් කටයුතු කරමින් එය රටේ සිදු වූ සුලු සිදුවීමක් ලෙස ඇගවෙන්නට ඉඩ හැර තිබෙන බව හො‍‍දටම පැහැදිලිය.ඒ මදිවාට විපතට පත් වූවන් සෙවීමට හමුදා සෙබලුන් යොදවා එය තවත් හමුදා සංදර්ශණයක් බවට පත් කිරීමට උත්සාහ දරමින් සිටී. ( මෙවන් අසීරැ කටයුත්තක් සම්පූරණ නිල ඇදු‍‍‍මෙන් කල හැකිද?) හමුදාව යෙදවීම තුලින් ආණ්ඩුවට අවැසි තොරතුරැ පමණක් පිටතට ලබා දිය හැකි වීමත් සිදු

[continue reading…]



ඔබට දැනෙනවාද? ඔබේ අයිතිවාසිකම් ගිලිහෙමින් තිබෙන බව- කුරුණෑගල මානව හිමිකම් සම්මන්ත්‍රණය

Dec 10th, 2013 | By
km

65 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින නිමිති කොටගෙන කුරුණෑගල මානව හිමිකම් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් පසුගිය දෙසැම්බර් 09 වැනිදා කුරුණෑගල වයි.එම්.බී.ඒ ශාලාවේදී පැවැත්විණි.  අභාවප්‍රාප්ත ශ්‍රේෂ්ඨ දකුණු  අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා මෙම මානව හිමිකම් දින සැමරුමේ කටයුතු ආරම්භ කරන ලදී. එහිදී දේශකවරුන් ලෙස කටයුතු කළ අතර සුදර්ශන ගුණවර්ධන මහතා

[continue reading…]