Posts Tagged ‘ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ’

ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්න – මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියති

Jun 20th, 2017 | By
sss

යෝජිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාදය සම්බන්ධයෙන් වන මාධ්‍යය සාකච්ඡාවක් අද කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින. පැෆ්රල්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, කැෆේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, MFFE ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මාධ්‍යය සාකච්ඡාවේදී ඔවුන් අවධාරණයකොට සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්නෙමැයි සපථ කරන දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.  එමෙන්ම මේ මේ මොහොතේ

[continue reading…]



නිදහස් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සිවිල් සමාජය ක‍්‍රියාත්මකයි

Jan 8th, 2015 | By
lanka-poll

ජනවාරි 08 වනදා ශ‍්‍රී ලාංකික මහජනතාව සමූහයක් වශයෙන් තම අදහස් හඬ නගා ප‍්‍රකාශ කරන දිනයයි. එ් වැදගත් අවස්ථාවේදී මෙතෙක් විවිධ අයුරින් හඬ නැගූ අන් සියළු පාර්ශ්වයන් නිහඬ විය යුතුය. එ් ජනතාවට නිදහසේ තීරණය ගැනීමට අවස්ථාව සැලසීම පිණිසය. මැතිවරණ සමය තුළ දේශපාලන පක්ෂ සහ ක‍්‍රියාකාරීහු තම හඬ අවදි කරමින් ජනතාව ඇමතූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයාද ඇතුළුව එ්

[continue reading…]