Posts Tagged ‘ ටිල්වින් සිල්වා ’

අපි මේ ආණ්‌ඩුවටත් විරුද්ධයි. ජාත්‍යන්තර පරීක්‍ෂණ පවත්වනවාටත් විරුද්ධයි: අළුත් බෝතලේ පරණ වයින්

Jun 23rd, 2014 | By
ts

-13 වැනි සංශෝධනය වෙනස්‌ විය යුතුයි. ඒ අතරම දෙමළ ජනතාවට බලපාන ජාතික ප්‍රශ්න විසඳීමටත් පියවර ගත යුතුයි. -විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි සෑම කෙනෙක්‌ම කටයුතු කරල තිබෙන්නේ එය ආරක්‍ෂා කිරීමටයි. -ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත්, එක්‌සත් ජාතික පක්‍ෂයත් එක්‌ක එකතු වීමට අපේ කිසිදු අදහසක්‌ නැහැ. -අපි චන්ද්‍රිකා මැතිනියටත් මහින්ද රාජපක්‍ෂ මහතාටත්,

[continue reading…]