Posts Tagged ‘ ඩේවිඩ් කැමරන් ’

සුද්දන්ට එන්න කියමු, අපේ රට බලන්න කියමු, බලාලා ඉගෙන ගන්න කියමු අපි

Jan 7th, 2014 | By
dk

[හර්ෂ ගුණසේන] පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව අවසන්වී ඇත. බලාපොරොත්තුවූ පරිදිම බ්‍රිතාන්‍ය අගමැතිවරයා දැඩි සාකච්ඡාවක නිරත විය. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය අගමැතිවරයා විසින් සමුළුව වර්ජනය කළ යුතු බව කියා සිටියත් තමන් එහි යායුතු බවද එහි ගොස් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිලිබඳ ප්‍රශ්න කළ යුතු බවද ඔහු කියා සිටියේය. බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ක්‍රියා කලාපය මෙරට බොහෝ දෙනෙකු විසින් ප්‍රශ්න කරනු

[continue reading…]



බ්‍රිතාන්‍ය අගමැති කැමරන්ගේ “අපූරු” ප්‍රජාතන්ත්‍රවාදය

Nov 20th, 2013 | By
DVC

පසුගිය සෙනසුරාදා උදේ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් චොගම් මාධ්‍ය මධ්‍යස්‌ථානයේදී අපූරු මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වනු ලැබීය. මේ මාධ්‍ය සාකච්ඡාවට පෙර ග්ලෝබ්කාස්‌ට්‌ නමැති සංවිධානය මෙහෙය වූ මාධ්‍ය මධ්‍යස්‌ථානය භාරව සිටි විදේශීය නිලධාරිනියක්‌ ඉදිරිපෙළ අසුන් 20 ක්‌ පමණ කැමරන් සමග ගුවන් යානාවේ පැමිණි පාර්ශ්වවලට වෙන් කරනු ලැබීය. මෙය මෙරට මාධ්‍යවලට කළ වෙනස්‌කමක්‌ යෑයි අපි විරෝධය පෑ විට ඇය

[continue reading…]