Posts Tagged ‘ ණය ’

චීන අධිවේගී ණය උගුල

Oct 6th, 2014 | By
gt2

එක්දින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් විසින් සිය සංචාරයේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 1.6ක් වටිනා ණය ගිවිසුම් 21ක් ශ‍්‍රී ලංකාව සමග අත්සන් කිරීමට නියමිතව තිබූ අතර එම ණය මුදල් සම්භාරය අප වෙත ප‍්‍රදානය කෙරෙනුයේ වාණිජ බැංකුවක් වන චීන ‘එක්සිම්’ බැංකුවෙනි. මෙම අති විශාල ණය මුදල් අප වෙත ලැබෙනුයේ 2013 දෙසැම්බර් මස අග

[continue reading…]



චීන මකරා ඉඹලා පිළිගැනීම

Oct 6th, 2014 | By
cm

චීන ජනාධිපති ෂී ජින්පින් ලංකාවට ඇවිත් ගියේය. ඒ දවස් දෙකේ කොළඹ නගරය පුරා චීන කොඩි එල්ලා තිබුණි. චීන – ලංකා මිත‍්‍රත්වය ගැන කතාවලින් පුවත්පත් පිරී ගියේය. චීන ජනාධිපතිවරයා යෝජිත ‘කොළඹ වරාය නගරය’ නමැති ව්‍යාපෘතිය විවෘත කිරීමට සහභාගී විය. කොළඹ වරායට යාබද හෙක්ටයාර 233 ක් භූමි ප‍්‍රදේශයක මුහුද ගොඩකර මේ නව නගරය ඉදිකරනු ලැබේ. ජනාධිපතිගේ සංචාරය

[continue reading…]



ඊනියා සංවර්ධන මිථ්‍යාවට සහ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මිථ්‍යාවට එරෙහිව පෙළ ගැසෙමු

Feb 7th, 2014 | By
SSLLOO

සමබිම ජාතික නියෝජිත සමුළුව – මහනුවර රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීම සඳහා මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුවේ. එකී මහජන ව්‍යාපාරයන් විසින් යෝජනා කළ හැකි ප්‍රතිසංස්කරණ නිර්දේශ ගණනාවක් ආණ්ඩුව විසින්ම පත් කරන ලද උගත් පාඩම් ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තාවේ දැක්වේ. එමෙන්ම මානව හිමිකම් පිළිබඳව ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහිද ඒ සඳහා යොදාගත හැකි ක්‍රියාමාර්ග පවතී. එහෙත් ඒ සඳහා

[continue reading…]



ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා

Jan 29th, 2014 | By
d4q1

2005 දී මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පිරිස ඔහුගේ ප‍්‍රතිරූපය ගොඩනැංවූයේ ‘රට නොබෙදන – රට නොවිකුණන අපේක්ෂකයා’ ලෙසය. එම සටන් පාඨය යොදා ගන්නා ලද්දේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා රට බෙදන සහ රට විකුණන අපේක්ෂකයකු වශයෙන් පින්තාරු කිරීම පිණිසය. මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් මේ ගෙවෙන්නේ නව වැනි වසරය. සාම සාකච්ඡාවන්ට යට නොවී එල්.ටී.ටී.ඊ.

[continue reading…]



මේ රටේ කොමිස්‌වලින් තොර පිරිසිදු පාලනයකට එජාපය සමඟ එක්‌වන්න!

Dec 13th, 2013 | By
11

මේ රටට තවදුරටත් කොමිස්‌ පාලනයක්‌ අවශ්‍ය වන්නේ නම් මහින්ද රාජපක්‍ෂ රජය සමඟද කොමිස්‌වලින් තොර පිරිසිදු පාලනයක්‌ රටට අවශ්‍ය වන්නේ නම් එක්‌සත් ජාතික පක්‍ෂය සමඟද එක්‌වන්නැයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මෙවර අයවැය විවාදය ආරම්භ කරමින් තමන් විසින් කරන ලද කතාව පොතක්‌ වශයෙන් එළි දැක්‌වීම නිමිත්තෙන් කිරුලපන, මුගලන් පාරේ පිහිටි සිතුමිණ උත්සව ශාලාවේදී පෙරේදා (11

[continue reading…]



(ගුවන්) තොටුපොළ (වෙත යන අධි වේගී මාර්ගය ) අයිනේ- කවුද අත වනන්නේ?

Nov 2nd, 2013 | By
hw

කොළඹ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා දිවෙන අධිවේගී මාර්ගය විවෘත විය. මාර්ගය සාදා නිම කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 350ක් හෙවත් කෝටි 35ක් වියදම් වූ බව කියනු ලැබේ. මේ ආයෝජනය සඳහා වූ මුදල් ලබාගෙන ඇත්තේ චීනයෙන් ණයටය. ඒ ද සහන පොළියට නොව වාණිජ බැංකු අය කරන පොලී අනුපාතික යටතේය. මෙම අධි වේගී මාර්ගය පමණක්

[continue reading…]



අන්තිමේදී ලංකාව චීනෙට සින්න වෙයිද?

Sep 6th, 2013 | By
china

2005 ජනාධිපතිවරණය පැවැත්වුණේ බල කඳවුරු දෙකක් අතරය. එක් පැත්තකින් රට බෙදන හා රට විකුණන ප්‍රතිගාමී, ෆෙඩරල්වාදී, අධිරාජ්‍ය ගැති, බෙදුම්වාදී, දේශද්‍රෝහී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහය. අනෙක් පැත්තෙන් රට නොවිකුණන, රට නොබෙදන, ප්‍රගතිශිලී, ඒකීයවාදී, අධිරාජ්‍ය විරෝධී, දේශප්‍රේමී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂය. එකල රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට ඉදිරිපත් වූවන් අතර කෙහෙලිය රඹුක්වැල්ල, එස්.බී.

[continue reading…]



පී.බී.ජයසුන්දර මහතාට තරහ යා යුතුය

Jul 23rd, 2013 | By
PB

හර්ෂ ගුණසේන – පසුගියදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් GSP සහනය නැවත ඉල්ලා නොසිටින බව කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශය සංවිධානය කළ සමුළුවකදී ප්‍රකාශ කර තිබුණි. එයට හේතුව වශයෙන් ඔහු දක්වා තිබුනේ සහනාධාර මත වෙළෙඳපොළ ප්‍රවර්ධනය නොකළ යුතු බවත් අපනයන ප්‍රවර්ධනයේදී අන්තර්ජාතික වශයෙන් තරගකාරී ලෙස අපනයන භාණ්ඩ නිෂ්පාදනය කිරීමට එය බාධාවක් විය හැකි බවත් ය. ඔහු එහිදී

[continue reading…]



ආණ්‌ඩුව වැඩිපුරම බදු ගහන්නේ සාමාන්‍ය ජනතාවට- ආචාර්ය හර්ෂ ද සිල්වා

Jun 4th, 2013 | By
harsha

කැසිනෝ ව්‍යාපාර කරන අයට, කොළඹ කොටස්‌ වෙළෙඳ පොළේ, සෙල්ලම් කරලා හොරෙන් මුදල් හම්බ කරන කට්‌ටියට ශත පහක්‌වත් බදු ගහන්නේ නැහැ. සියයට බින්දුවයි බද්ද. නමුත් මැකරල් ටින් මාළු එකට බද්ද රුපියල් 85 ඉඳලා 100 ට වැඩි කරනවා. ඒ වාගේම ලයිට්‌ බිල වැඩි වෙනවා, පෙට්‍රල් මිල වැඩි වෙනවා, පාන් රාත්තලක්‌ ගන්න බැරි තරමට මිල වැඩිවෙලා. ඉතින් මේක

[continue reading…]



ලාල් කාන්ත සහ රනිල් වික්‍රමසිංහ

May 19th, 2013 | By
RK

අසාධාරණ ලෙස ඉහළ නංවා ඇති විදුලි ගාස්තුව අහෝසි කරන මෙන් ඉල්ලා එළඹෙන 21 වන දින දියත් කිරිමට බලාපොරොත්තු වන මහා වැඩවර්ජනය පිළිබඳව අන්තර් සමාගම් සේවක සංගමයේ විශේෂ මධ්‍යම කාරක හමුවක් පසුගිය 13 වන දින කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම හමුව අමතා කථා කළ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථාන සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා මෙසේ

[continue reading…]