Posts Tagged ‘ තමිල්නාඩුව ’

සෝනියා ගාන්ධි ෆැන්ටසිය

May 26th, 2014 | By
sg

‛දේශපාලන විසඳුමක් ඇති කරගැනීමට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය කොළඹ රජය ලවා මිහිදන් කිරීමට සෝනියා ගාන්ධිට අවශ්‍ය විය…’ – සෑම් රාජප්පා උපදෙස් ලබා ගැනීම සඳහා මේ වනවිට කොළඹ පැමිණ සිටින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට ලංකාවේ සංචාරයක් කිරීම සඳහා කරන ලද පුද්ගලික ආරාධනාවක් පිළිබඳ පණිවුඩය ඇයට ලබාදීම සඳහා

[continue reading…]



ඉන්දියානු හෘද සාක්ෂිය කුමක් වැනිද…?

Mar 24th, 2013 | By
34

බස් රථයකදී සමූහ දූෂණයකට ලක්කර තරුණියක් මරා දෑමීමේ සිදුවීමෙන් පසුව ඉන්දියාව පුරා  එයට එරෙහිව දරුණු උද්ඝොෂණ ඇති විය. මේ පිළිබදව ඉන්දීය පුවත්පතක පළවූ කාටුනයකින් දැක්වූයේ එම තරුණිය අසරණව පාර අයිනේ වැටී සිටින ඇයට උදව් නොකර, ගනන් නොගෙන ගිය පිරිස් මෙම උද්ඝොෂණවල ඉදිරියෙන්ම සිටි බවයි. දැන් නැවත වතාවක් තමිල්නාඩුව පැත්තේ ජනතාව පාරට බැස ඇත. ලංකාවේ යුද සමයේදී

[continue reading…]



ලංකාව ඉන්දියාවෙන් ගේම ඉල්ලයි

Mar 20th, 2013 | By
mhr

මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය විසින් මින් ඉදිරියේදී ශ‍්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට යන බෞද්ධ ජනතාවට හා භික්ෂූන් වහන්සේට හිරිහැර සිදු නො වන බවට සහතිකයක්ලබා නො දෙන්නේ නම් තමිල්නාඩුවෙන් ශ‍්‍රී ලංකාවට එන ජනතාවට ආරක්ෂාව සැපයීමේ ක‍්‍රමවේදයක් ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයට නුදුරේම හැදීමට සිදුවෙනු ඇතැයි රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති. උන්වහන්සේ පවසන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡ

[continue reading…]