Posts Tagged ‘ ත්‍රිමාන ’

රාජ්‍ය බලය හා ක්‍රියාකාරීත්වය වෙනස් කළ යුත්තේ කෙසේද

Mar 9th, 2014 | By
3m

රාජ්‍ය බලය හා රාජ්‍ය ක්‍රියාකාරීත්වය තීරණාත්මක ලෙස වෙනස් කිරීම උදෙසා ගන්නා ක්‍රියාමාර්ග යැයි ‘අපේ දැක්ම’ ගෙනහැර පා ඇත්තේ මෙතෙක් කාලයක් ලංකාවේ පැවති ක්‍රියාමාර්ගයන්ම වෙති. අවම ආණ්ඩුවක් යන්න පාර්ලිමේන්තුවේ නියෝජිතයන් අඩුවීමෙන් හැදෙන ආණ්ඩුවක් යැයි ඔවුන් වරදවා වටහා ගෙන ඇත්දැයි සිතේ. මන්ද මෙය පුරවැසියෙකුගේ ජීවිතයේ හැම අදියරක දී ම ගන්නා තීරණ වලට දැඩි බලපෑම් කරන්නට ඇමතිවරුන් 25

[continue reading…]



නරක මිනිසුන් එකතු කරගෙන හොද වැඩක් කිරීම…

Feb 20th, 2014 | By
and

දෛනික ජීවිතය කියන්නේ අපායක් වගේ කටුක තැනක් වුන රටක, දවසට වේල් දෙකක්වත් කන්නට විදිහක් නැති රටක, අගමැතිවරු කුඩු විකුණන රටක, ප්‍රාදේශීය සභාවල සභාපතිලා පොඩි ළමයි දූෂණය කරන සහ විදේශිකයන් ඝාතනය කරන රටක, අගවිනිසුරුවරියන් බලහත්කාරයෙන් ගෙදර යවන රටක, ඇමතිලා නිලියන් සමග ප්‍රසිද්ධියේ සහවාසයෙන් ඉන්න රටක, බොන්නට වතුර ඉල්ලන මිනිස්සුන්ට වෙඩ් තියන රටක, ධීවරයන්ව මරා දමන රටක, වකුගඩු රෝගීන්ට බෙහෙත් නැතිව මිය

[continue reading…]



පශ්චාත්-නූතන ලාංකීය පවුල

Nov 27th, 2013 | By
3mm

අප විසින් දේශපාලන ව්‍යපාරයක් ලෙස වසර 15 කට වඩා වැඩි කාලයක් ලංකාවේ දේශපාලනයට කළ මැදිහත් වීම සම්බන්ධයෙන් යමක් ලියනවාට වඩා අප අඛණ්ඩව දේශපාලන ව්‍යාපාරයෙක් ලෙස මේ දුර පැමිණියේ කෙසේද යන්න මුලින්ම සදහන් කිරීම වැදගත්. අප දේශපාලන ව්‍යාපරයක් වශයෙන් විශ්වාස කරන පොදු අරමුණ උදෙසා ගමන් කළ ගමන් පථය තුළ තනි පුද්ගල අනන්‍යතාවයන් උත්කර්ශයට නංවන්නට උත්සහ කළේ

[continue reading…]



ඉතාලිය විහිළුවක් කළ බර්ලුස්කෝනි

Oct 5th, 2013 | By
3mana

බොහෝ දෙනෙකු විසිවන සියවස අගදී උපකල්පනය කරණු ලැබුවේ 21 වන සියවස මනුෂ්‍ය සංහතියේ වඩාත් වර්ධිත සියවස වනු ඇත යන්නය. නමුත් කිසිවකු අපේක්ෂා නොකළ පරිදි මෙම සියවස ආරම්භ වූයේ මිලේඡ්ච මනුෂ්‍ය ඝාතන රැල්ළකි. මීට අමතරව ප්‍රථම වරට ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන් බවට සල්ලාලයන් පත් වීමද දක්නට ලැබුනි. මේ සදහා ප්‍රකටම උදාහරණය වන්නේ ඉතාලියේ අගමැති සිල්වියෝ

[continue reading…]



ඉනියවන් ප්‍රවෘත්තියක් නොවීම

Sep 29th, 2013 | By
ass

නව වරට දෙරණ රූපවාහිණී නාලිකාව විසින් පවත්වන ලද සිනමා සම්මාන උළෙල මගින් පිරිනමන ලද ප්‍රධාන සම්මාන වලින් 06ක් දිනා ගැනීමට ඉනියවන් චිත්‍රපටියට හැකි විය. එය ෆැසිස්ට් සිංහල මාධ්‍යකරුවන්ට රසවත් ප්‍රවෘත්තියක් වූයේ නැත. (ෆැසිස්ට් යන වචනයට සිංහල ලෝකය තුළ මේ වන විට තේරුමක් නැත. සමහරුන්ට එය බුල්ටෝ ටොපී වැනි වචනයකි.) සම්මාන උළෙල් වැදගත්ම සිද්ධිය වූයේ හොදම

[continue reading…]



ඇසිය යුතු ප්‍රශ්ණය

Sep 23rd, 2013 | By
dr

දේශපාලනය කරන බොහෝදෙනා අසන්නේ පහත ආකාරයේ ප්‍රශ්ණයකි. 01-මිනිස්සු මොනවද දන්නේ? යථාර්ථය වෙනස් කිරීමට අවශ්‍ය අයට අප යෝජනා කරන ප්‍රශ්නය පහත පරිදිය 02-මිනිස්සු මොනවද කරන්නේ? මෙවර ඡන්දයේදී ප්‍රකාශ වූ සත්‍ය වන්නේ ඉහත දෙවන ප්‍රශ්ණයයි. ඔවුන් සියළුදෙනා මේ ආණ්ඩුව දූෂිත බව දනියි. ජ්‍රජාතන්ත්‍රවාදී නැති බව දනියි. ජාතිවාදී බව දනියි. මේ නිසාම මේ අයව දැනුවත් කිරීමට ආචාර්ය උපාධිකාරයන්

[continue reading…]



නරුමවාදයේ ලාංකික උදාහරණය- බන්දු සමග

Aug 13th, 2013 | By
badu

යම්කිසි පුද්ගලයෙක් මේ සිද්ධ වෙන දේ මොකක්ද කියලා දන්නව. දැන දැන දන්නේ නෑ වගේ හැසීරෙනවා. උදාහරණයක් වශයෙන් කීසියම් පුද්ගලයෙකුට අවශ්‍ය වෙනවා වෙසක් පොහෝ දිනය විවේචය කරන්න. නමුත් අපි බලමු බන්දු සමරසිංහ වෙසක් දවස ගැන මොකක්ද කියන්නේ කියලා. “ඇත්ත අවශයෙන්ම මම බෞද්ධයෙක්. මගේ හත් මුතු පරම්පරාවම බෞද්ධයො. අපි ඉපදුණ දවසෙ ඉඳන් අද දක්වා වෙසක් ලබනවා. ඒ වෙසක්

[continue reading…]



කන්දක් බැසීම අපවාදයක් නොවේ – සම්මන්ත්‍රණය

Aug 2nd, 2013 | By
frr

90 දශකයේ දේශපාලන වැඩකටයුතු කරමින් සිටින අතර දී ජීවිතයේ අර්ථය කුමක්ද යන ප්‍රශ්ණයට පිළිතුරක් ගවේෂණය කරා. ඒ වන විට ලංකාවේ දකුණ බටහිර පාරිභෝගික භාණ්ඩ වසංගතයෙන් උමතු වෙලාහිටියේ.ඒ කාලයේ අපට තිබුණු අවබෝධය අනුව ද්‍රවමය වශයෙන් ඉතාම ඉහළ වර්ධනයක් බටහිර ශිෂ්ටාචාරය ලබාගෙනයි තිබුනේ. නමුත් ඔවුන් ආධ්‍යාත්මික වශයෙන් හිස් ශිෂ්ටාචාරයක්. මේ අදහස සංකේතවත් කළ අනූව දශකයේ ජනප්‍රිය සටන්

[continue reading…]



දයාසිරි,ශිරාල් – කෆ්කාගේ පුත්තු

Jul 29th, 2013 | By
kaf

ලංකාව මේ වන විට හැදින්වීමට හැකි වඩාත්ම සිත් ගන්නා සුළු නම මෙලෙස සටහන් කළ හැක. ‘දකුණු ආසියාවේ බර්ලුස්කෝනිලන්තය ’ මන්ද යත් ඉතාලියේ  හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනි යනු තමන්ගේ පුද්ගලික රාත්‍රී ජීවිතයේ අශ්ලීල අන්තර්ගතයන් ප්‍රසිද්ධ මාධ්‍යවල විවෘතව සාකච්ඡා කළ නිසාය. ඔහුගේ කැබිනට් සාමාජිකාවන් විශාල සංඛ්‍යාවක් සමග ඔහු නිදා ගෙන ඇති බව ප්‍රසිද්ධියේම පවසන ලදි. නිල නිවසට

[continue reading…]



ත්‍රිමාන හැඩය වෙනස් වෙයි

Apr 22nd, 2013 | By
3mana

කඳුරුපොකුණ ගෙන් පසු ලංකාව අපේ වෙබි අඩවිය පටන් අරගෙන දැන් අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. අඩුම වියදමක් දරා ඉතා වැඩි ජනගහණ ගණත්වයක් කරා අප ලඟා වෙලා තියෙනවා. අපි එක්ස් කණ්ඩායම හැටියට වැඩ කරන යුගයේ London සගරාව හරහා උපරිම මට්ටමේදීත් ලඟා වෙන්න පුලුවන් වුනේ 1500 ක පමණ පිරිසකට. නමුත් මේ වන විට අපගේ වෙබ් අඩවිය සමඟ දේශීයව සහ

[continue reading…]