Posts Tagged ‘ තිරසර සංවර්ධනය ’

අන්තිමේදී GSP + ලංකාවට ලැබේ: යුරෝපා සංගමය ඇත්තටම කිව්වේ මොනවාද?

May 16th, 2017 | By
garments1

”සමබිම” වෙබ් අඩවිය වෙනුවෙන් විශේෂයෙනි ජී එස් පී ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලැබෙන බව යුරෝපා සංගමය නිවේදනය කළාය. ඒ අනුව යුරෝපා සංගමය වෙත ඇතුළු වන ශ්‍රී ලාංකික නිෂ්පාදිත භාණ්ඩ සඳහා දැනට අයකෙරෙන ආනයන බදු හෙවත් තීරු බදු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කෙරෙනු ඇත්තේය. ඒ වෙනුවෙන් යුරෝපා සංගමය පෙරළා කිසිදු ලාභයක් බලාපොරොත්තු වන්නේ නැත. මෙම

[continue reading…]



යහපාලනයට දිරි දීමනාවක්! යුරෝපයට ඩියුටි ෆ්‍රී බඩු යවන්න ලංකාවට වරම්

Jan 13th, 2017 | By
made-in-sri-lanka-stamp-gx44ta

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාදීමට යුරෝපා කොමිසම තීරණය කරයි ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් කරන දිරිගැන්වීමක් ලෙස ශ්‍රී ලංකාවට යුරෝපා වෙළෙඳපොළ වෙත පිවිසීමේ ඉඩකඩ පුළුල් කිරීමට යුරෝපා කොමිසම යෝජනා කර ඇති බව ජනවාරි 11 වන දින නිකුත් කරන ලද නිවේදනයකින් දැක්වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතය යන සහතිකය සහිත භාණ්ඩ යුරෝපා

[continue reading…]