Posts Tagged ‘ තිස්ස අත්තනායක ’

මංගල සහ රවී

May 25th, 2017 | By
Screenshot 2017-05-25 13.37.11 (905 x 637)

සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් සංශෝධනය සිදුවී අවසන්ය. කිසිදු ඇමැතිවරයෙකු ඉවත් කිරීමක් සිදුනොවූ අතර සිදුවූයේ ඇමැතිවරුන්ගේ විෂය පථය එකිනෙකා අතර මාරුවීම පමණකි. මේ අතරින් වඩාම කථාබහට ලක්වූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන දෙදෙනාට අදාළ අමාත්‍ය පදවි වෙනස්වීම පිළිබඳවය. රවීගේ මුදල් ඇමැතිකම මංගල වෙත පිරිනැමුණු අතර එයට ජනමාධ්‍ය විෂයද එකතු

[continue reading…]



මහ ලේකම් කජ්ජ

Dec 12th, 2014 | By
tissa

සාක්‌කිය එක්‌සත් ජාතික පක්‌ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක ආණ්‌ඩු පක්‌ෂයට එක්‌වුණේය. ඔහු ආණ්‌ඩු පක්‌ෂයට එක්‌වන්නේ ජනාධිපතිවරණය ස`දහා නාමයෝජනා භාරගන්නට යෙදුණු පසුගිය ස`දුදාය. එදින අරලියගහ මන්දිරයට ගොස්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයට එක්‌වීමෙන් අනතුරුව තිස්‌ස අත්තනායක ජනාධිපතිවරයා සමග දිවා ආහාරය ගෙන සතුටින් නික්‌ම ගියේය. නාමයෝජනා භාරදී පැමිණ ජනාධිපතිවරයා සිය පාක්‌ෂිකයන් ඇමතුවේය. ඔහු කීවේ තමන්ව අවතක්‌සේරු නොකරන ලෙසත් මහලේකම්

[continue reading…]



තවදුරටත් කල් නොමරා හැකිනම් ජනාධිපතිවරණය වහාම පවත්වන්න- එ ජා ප මහලේකම් ආණ්ඩුවට අභියෝග කරයි

Oct 7th, 2014 | By
Tissa Attanayake

රාජපක්ෂ රෙජීමය පෙරළා දැමීමේ විපක්ෂයේ පොදු වේදිකාව සඳහා වූ පොදු පෙරමුණ මේ මස අවසානයේ එළි දැක්වෙනු ඇති බවත් විපක්ෂයේ ඡන්ද වලින් සියයට 80 ක් හිමි එජාපය ඡන්ද ලක්ෂ 65 ක ඉලක්කයක් කරා මෙහෙයවන 12000 ක් නියෝජිතයන් ලඟදීම කොළඹ හයිඩ්පිටියට කැඳවන බවත් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ආණ්ඩුවේ ඇමැතිවරුන් පිරිසක් සමග

[continue reading…]



රතුපස්වල අමානුෂික ක්‍රියාවට අණ දුන්නේ නව යුධ හමුදාපතිවරයාද? එසේත් නැතිනම් වෙනත් සුපිරි බලධාරියෙක්ද?

Aug 3rd, 2013 | By
tt

“මේ ආණ්ඩුව  ජාතියේ මුර දේවතාවන් වූ රණවිරුවන්ව  නාකි සුද්දියන්ට පොකිරිස්සන් තම්බන්නට යොදා ගැනීමෙන් නොනැවතී ඔවුන් තමන්ගේම නිරායුධ පුරවැසියන්ට වෙඩි තබන මිනීමරුවන් පිරිසක් බවට පත්කර තිබේ.  එබැවින් රණවිරුවන් අපකීර්තියට පත්කරන්නේ මේ රාජපක්ෂ රෙජීමයම මිස’ඉගිලෙන මාළුවෝ’ චිත්‍රපටයට දායක වූ කලාකරුවන් නොවන බව දැඩි ලෙස අවධාරණය කරමි. ..” බොන්නට වතුර ටිකක් ඉල්ලූ අහිංසක ජනතාවට හිත් පිත් නැති උණ්ඩ වරුසාවකින් පිළිතුරු දුන් රාජපක්ෂ රෙජීමය, මේ ලෝකයේ මෙතෙක් පහළ වූ පහත් සහ

[continue reading…]



ආණ්ඩුව බාල ගෑස් ගෙනත්, සිලින්ඩර පුපුරාවි, බලාගෙනයි! – තිස්ස අනතුරු අඟවයි

Jul 2nd, 2013 | By
thissa-attanayake

“ආණ්ඩුව බාල ගෑස් නැවක් ගෙනවිත් සිලින්ඩර වලට පුරවා රට පුරාම බෙදා හැර ඇති බැවින් ගෑස් පාවිච්චි කිරීමේදී පරිස්සම් වන්නැ”යි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මහතා අද (02)පැවති මාධ්යර හමුවකදී සමස්ත ගෑස් පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක් කළේය. තව දුරටත් අදහස් දැක වූ ඒ මහතා මෙසේද පැවසීය. ” දැනට තියෙන තොරතුරු වල හැටියට ආණ්ඩුවේ ලිට්රෝ ගෑස්

[continue reading…]



උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ආණ්‌ඩුවේ ස්‌ථාවරය දැන්වත් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. – එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක

Apr 11th, 2013 | By
tissa

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව පිළිබඳව ආණ්‌ඩුවේ ස්‌ථාවරය දැන්වත් පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. එහෙත් එම වාර්තාව ජාත්‍යන්තරය විසින් බල කරනු ලබන වාර්තාවක්‌ ලෙස හඳුන්වාදීමට ආණ්‌ඩුවම උත්සාහ කරන බව දක්‌නට ලැබෙනවා. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම අමෙරිකාව, ඉන්දියාව හෝ වෙනත් රටක්‌ ශ්‍රී ලංකාවට බලෙන් පැටෙව්වේ නැහැ. එය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද

[continue reading…]



ලැම්බෝගිනි කාර් රේස් පෙන්නා, ජනතාවගේ බඩට ගහලා – එජාප

Dec 16th, 2012 | By
2013-lamborghini-gallardo-lp560-4-photos-and-info-news-car-and-driver-photo-475080-s-429x262

‘ලැම්බෝගිනි’ රේස් සුවයෙන් කුල්මත් වී සිටින ආණ්ඩුව, එක අතකින් ජයඝෝෂා නඟමින් අනිත් අතින් හොර රහසේ ම පෙට්රෙල් මිල රුපියල් 10 කින් වැඩිකර, ජනතාවගේ බඩට පහර පිට පහර එල්ල කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා නිකුත්කළ නිවේදනයක එබව සදහන්වේ. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන්වේ. ශ්‍රී ලංකාවේ මෝටර් වාහන

[continue reading…]



විධායක ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කළ කරු විධායක ජනාධිපතික‍්‍රමයට විරුද්ධයි කියන්නේ කෙසේද? -තිස්සගෙන් කරුට පිළිතුරක්

Oct 17th, 2012 | By
ry

රනිල් වික‍්‍රමසිංහ නායකත්වයට පත්වීමෙන් පසු විධායක ජනාධිපති වරයෙකු අත බලය ඒකරාශී වීමේ ක‍්‍රමයට එක්සත් ජාතික පක්ෂය සැමදා විරුද්ධ වුවද විධායක ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්නට ගියේ ඔබ නොවේදැයි එජාප මහලේකම්වරයා කරු ජයසූරියගේ ලිපියට කිස් කන පිළිතුරක් යවමින් විමසා සිටී. ඔබ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන්න යන්නේ සිරිකොතට ගල් ගැසූ යතිවරයින් සමග දැයි ගල් ගසන සේයාරුවක් ද යවමින්

[continue reading…]