Posts Tagged ‘ තිළිණි අමල්කා ’

“අපරාධ විද්‍යාව ඉගෙනගෙන ලංකාවේ පොලිසියට බැඳෙන්න එපා”

May 30th, 2016 | By
pissu

මීට වසර 12 කට පමණ පෙර දිනක් මාගේ ප්‍රථම උපාධියේ අවශ්‍යතාවකට පොලිස් ස්ථානයකට ගොඩ වූ මා එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ කතාවට වැටුණි. එහිදී මාගේ උපාධියේ ස්වභාවය විමසා සිටි ඔහු මට කිව්වේ අපරාධ විද්‍යාව වගේ විෂයක් ඉගෙන ගෙන ලංකාවේ පොලිසියට බැදෙන්න එපා කියාය. ඇයි යන්න විමසූ මට ඔහු කිව්වේ අපරාධ සෙවීමේ, මැඬලීමේ හා නිවාරණය කිරීමේ

[continue reading…]



කාන්තා හිංසනයට ඒරෙහිව අත ඒසවු තිළිණි අමල්කාගේ සම්පුර්ණ සිදුවීම

Sep 8th, 2015 | By
DSC_0907

වාරියපොල බස් නැවතුම් පොලේ දී තිලිණි අමල්කා, සෙල්වා නම් තරුණයකුට පහර දුන් සිද්ධිය මාධ්‍ය තුළ මහත් අන්දෝලනයකට ලක්විය. එහිදී එම තරුණාය ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයේ අභිනයන් කරමින් ඇයට ලිංගික ඇසුරකට එන්න යැයි කර තිබෙන ඇරයුම අවසානයේ ඇයව ඉතාම දැඩි කෝපයකට යොමු කිරීම හේතුවෙන් තිලිණි මෙම තරුණයාට පහරදීමක් සිදු කළා. මෙය සීමාව ඉක්මවා පහරදීමක් ලෙස ලඝු

[continue reading…]



වාරියපොළ තිළිණිගේ කතාව අැයගෙන්ම අහන්න -පළමු වෙළුම 4 වන කලාපය

Sep 4th, 2015 | By
Radio-04


වින්දිතයා චුදිතයකු කිරීම

Sep 5th, 2014 | By
de

ජනමාධ්‍ය විසින් සැඟවූ ඇත්ත කථාව – 2 |සුදර්ශන ගුණවර්ධන බල්ලෙකු විසින් මිනිසෙකු හපා කෑම ප‍්‍රවෘත්තියක් නොවුවද මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑම ප‍්‍රවෘත්තියක් වන බව ජනමාධ්‍යවේදය පිළිබඳ උගෙන ගන්නා සෑම කෙනෙකු විසින්ම අසා පුරුදු කථාවකි. මෙහි තේරුම ප‍්‍රවෘත්තිමය වටනාකමක් ඇත්තේ අපූර්ව හෙවත් පෙර නොවූ විරූ සිදුවීමකට බවයි. කිසියම් සිදුවීමක් දෙන ලද සමාජයක් තුළ කාලාන්තරයක් තිස්සේ පුනරාවර්තනය

[continue reading…]



ජනමාධ්‍ය විසින් සැගවූ ඇත්ත කතාව – නීතිඥ ලක්ෂාන් ඩයස්

Aug 29th, 2014 | By
wariyapola

ලිංග පක්ෂපාතීත්වයට එරෙහිව ලිංගික අතවරය නීතිමය වරදක් බවට පත් කොට ඇත්තේ ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිති අනුව ලංකාවේ අපරාධ නීතිය සංශෝධනය කොට ඇති හෙයිනි. නමුත් භාවිතාව තුළ එම නීතිය ක‍්‍රියාත්මකවීම වැළකී ඇත. තම ශරීරයට එරෙහිව කරනු ලබන හිංසාව ඉවසා දරාගත නොහැකි තැන ප‍්‍රති හිංසනයෙන් ප‍්‍රතික‍්‍රියා දක්වන්නට කාන්තාවන් පෙළැඹීම අරුමයක් නොවේ. එ් අවස්ථාවේදී කාලාන්තරයක් තිස්සේ පැවැති ඇබ්බැහිය

[continue reading…]



ගැහැනුන්ට ගහන පිරිමින්ගෙත් මොළය පරීක්ෂා කරනවද? – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Aug 29th, 2014 | By
nnimalka

වාරියපොල බස් නැවතුම්පොළේදී තිළිණි අමල්කා නම් තරුණ ගැහැනිය සෙල්වා නමැති තරුණ පිරිමියාට පහරදීම සම්බන්ධයෙන් ලත් පැමිණිල්ලකට අනුව අද දින (අගෝස්තු 27 දින) ඇය වාරියපොල පොලීසියට කැදවා තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැවැන්ත සාකච්ඡාවක් සමාජ ජාල මාධ්‍ය ඇතුළු විකල්ප මාධ්‍ය හරහා දියත් වුණි. විශේෂයෙන්ම වෙබ් අඩවි හරහා දියත් කරන ලද සංවාදය සුළු මොහොතකට හෝ මා නෙත ගැටුණේ

[continue reading…]