Posts Tagged ‘ දයාසිරි ජයසේකර ’

තිබුණේ එක් ඡන්දයකි. ඒ උතුරේය.

Sep 29th, 2013 | By
tna

පළාත් සභා තුනක ඡන්දය අවසන්ය. මධ්‍යම හා වයඹ පළාත් සභා කොහොමටත් ආණ්ඩුව ජයගන්නා බවට ස්ථිරවී තිබිණි. එජාපය සටන ආරම්භ කළේම පරාජිත මානසිකත්වයක් සමගය. ඒ දයාසිරි ජයසේකර ආණ්ඩුවට එක්වීම නිසාය. මැතිවරණ ප‍්‍රතිඵල කියන එක් දෙයක් නම්, පහළ මට්ටමේ ජනතාව සමග වැඩකරන දක්‍ෂ හා කාර්යක්‍ෂම ආසන සංවිධායකයන්ගේ බලවත් අඩුවක් එජාපයට තිබෙන බවය. එම දුර්වලතාව එම පක්‍ෂයට ඡන්ද

[continue reading…]



මගෙ බල්ලවත් යන්නෙ නැහැ කියපු මිනිස්සුත් පක්ෂෙ මාරු කළා….

Aug 21st, 2013 | By
dd3

මේ තරුණ කාලෙ නිකන් විපක්ෂයට වෙලා බකන් නිලාගෙන ඉදල වැඩක් නැහැනේ. අරලියගහ මන්දිරය පැත්තේ යන්න සූදානමක් නැද්ද. තව එජාප මන්තී‍්‍රවරු හතර පහක් ආණ්ඩුවට එක්වෙන්න ඉන්නවනේ? ඔබ මේක අහපු එක හොඳයි. කිසිම වෙලාවක පක්ෂය හැරයන්න තමන්ට ඡන්දෙ දීපු මිනිස්සු අමතක කරන්න සූදානම් නැහැ කියල මම කියනවා. මගෙ බල්ලවත් යන්නෙ නැහැ කියපු මිනිස්සුත් පසුගිය කාලේ පක්ෂෙ මාරු

[continue reading…]



දයාසිරි ආණ්ඩු පක්ෂයට එක්වෙන්නේ සිංදු කියන්නද?

Jul 20th, 2013 | By
dayasiri

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ආණ්ඩු පක්ෂයට එක්වන බවට හා හෝ වක් පැතිරෙමින් තිබේ. වයඹ පලාතේ දේශපාලනඥයකු වන දයාසිරි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් වයඹ පලාත් ඡන්දයට එක්වන බවට සමහරු අනාවැකි කියති. මින් පෙර වතාවක දයාසිරි ආණ්ඩුවට යන බවට පළවූ විට ඔහු මැතිවරණ වේදිකාවකදී හැඬූ කඳුළින් ප්‍රකාශ කළේ තමා

[continue reading…]