Posts Tagged ‘ දැක්ම සහ යථාර්ථය ’

ජාතික ප‍්‍රතිසන්ධානය ගැන කථා නොකරන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කුමටද? ඒ සඳහා ගත යුතු පියවර එල්.එල්.ආර්.සී. වාර්තාවේ තියෙනවා විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ

Aug 8th, 2014 | By
ranill

‘‘ආරම්භයේදී එතරම් අනුග‍්‍රහශීලී සම්බන්ධයක් නොතිබුණත් පසුව 13 වන සංශෝධනය ඉදිරිපත් කිරීමත් සමග දමිළ ප‍්‍රජාව සමග සම්බන්ධය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් වුණා. එහෙත් අවාසනාවකට තවමත් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක වී නැහැ. එය මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ක‍්‍රියාත්මකභාවය ගැන අපට අද තිබනෙ එක් වැදගත් ප‍්‍රශ්නයක්. ” යැයිද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය. ජාතික ප‍්‍රතිසන්ධානය ගැන කථා නොකරන නව ආණ්ඩුක‍්‍රම

[continue reading…]



මෙන්න, කාමරේ ඇතුළෙ අලියෙක්!

Aug 8th, 2014 | By
ht

අලියා සහ අන්ධයාගේ කථාව අප කවුරුත් අසා ඇත. ඒ අනුව අන්ධයන් පස් දෙනෙකුට අලියෙකු හමු විය. අන්ධයන්ට ඇස් නොපෙනෙන හෙයින් ඔවුන් අලියා හඳුනාගන්නට තැත් කළේ ස්පර්ශ කිරීමෙනි. අලියා විශාල හෙයින් එකිනෙකාට අසුවුණේ එක එක අවයවයන් පමණකි. එක් අන්ධයෙකුට හසුවූයේ අලියාගේ කකුලකි. අලියා කොයි වගේදැයි ඇසූ විට ඔහු කීවේ අලියා වංගෙඩියක් වැනිය කියාය. අලියාගේ හොඬවැල හසුවූ

[continue reading…]



දත් නැති යකා කවුද? 

Aug 7th, 2014 | By
kb

යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බව ජනවහරේ එන කියමනකි. නමුත් සමහරු නම් කියන්නේ යකා කියන තරම් කළු නැති බවයි. ඒ කෙසේ වුවත් යකාට මිනිසුන් බයවන්නේ මූලික වශයෙන්ම යකාගේ දත් නිසාය. එසේ නම් දත් නැති යකෙකුගේ ඉරණම කෙබඳු වේද? දත් නැති යකෙකු ගැන පසුගියදා අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු

[continue reading…]