Posts Tagged ‘ දිප්ති කුමාර ගුණරත්න ’

ඡන්දයට කළ හැක්කේ කුමක්ද ? දීප්ති කුමාර ගුණරත්න

Oct 5th, 2016 | By
Person voting

යම්කිසි ජන සමාජයක් ‘ගලා යන නදියක’ සිට එක තැන පල් වන පොකුණක් බවට රූපාන්තරණය වූ පසු අපට කළ හැක්කේ කුමක්ද? මහින්ද රාජපක්ෂ රෙජීමයේ පූර්වජ – පියාගේ ලක්ෂණ සහිත සමාජය 2015 වර්ෂයේදී නිදහස් ඡන්දය මඟින් පෙරළා දමා දැන් වර්ෂයක කාලයක් ගත වී ඇත. නමුත් ගුණාත්මක වශයෙන් සිදු වූ පෙරළියක් නැත. යුගයක් වෙනස් වීමට ගලා යාම පමණක්

[continue reading…]



ඉතිහාසය සහ පුනරාවර්තනය

Oct 5th, 2015 | By
??????????????

එකිනෙකට හාත්පසින් වෙනස් ඉතිහාස පසුබිමක් සහිත පුද්ගලයන් දෙදෙනෙකු ලෙස දයාන් ජයතිලක සහ ගෝඨාභය රාජපක්ෂ සැලකිය හැක. නමුත් ඔවුන් දෙදෙනා මේ මෑතදී සමාන අදහසක් ප‍්‍රකාශ කළේය. ඔවුන්ට අනුව යළිත් ශ‍්‍රී ලංකාව නම් රට 80 දශකය කරා ළගා වී ඇත. විරුද්ධ පක්ෂ නායකයා බවට දෙමළ ජාතිකයකු පත්වීම අමිර්තලිංගම්ගේ අවතාරය යළි පැමිණීමක් ලෙස සමහරු සලකා බලා ඇත. ඉතිහාසය

[continue reading…]



සුලගට පසුව – 2015 ජුනි 10

Jun 10th, 2015 | By
Sulangata 10-2

සුළගට පසුව – වෙනස හමුවේ අභියෝග දේශපාලන සංවාදය අද ජුනි 10 දින රාත්‍රි 10.10 ට ජාතික රුපවාහිනිය ඔස්සේ විකාශනය වේ. මෙවර නිතීඥ සුදර්ශන ගුණවර්ධන හමුවේ අදහස් දක්වන්නේ ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ, ශ්‍රි ලංකා පෙරටුගාමි පක්ෂයේ නායක දිප්ති කුමාර ගුණරත්න, ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල යන මහත්වරුන්ය. සජීවී සමගාමී විකාශය