Posts Tagged ‘ දිවයින කතුවැකිය ’

නීතිඥ සංගම් රැස්වීමේදී ඇත්තටම මොකද වුණේ?

Dec 19th, 2012 | By
law23

පැයකට වැඩි කාලයක්‌ සාමාජිකයන් අදහස්‌ දැක්‌වීමෙන් අනතුරුව ආණ්‌ඩු පක්‍ෂයට සම්බන්ධව ප්‍රකටව ක්‍රියා කරන සාමාජිකයන් කිහිප දෙනෙකු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එකී යෝජනාවන්ට විරුද්ධව කිසිවකු අදහස්‌ ඉදිරිපත් නොකළ බැවින් තවදුරටත් ප්‍රමාද නොකර ඒවා සම්මත කරන ලෙසටය. එම අවස්‌ථාවේ සභාවේ මතය විමසමින් ඒකමතිකව සම්මත කිරීමට පක්‍ෂ දැයි අසා සිටියහ. කිසිවකු විසින් විකල්ප යෝජනාවක්‌ ඉදිරිපත් නොකළ අතර ඡන්ද විමසීමක්‌

[continue reading…]



මේ හොරකම කවුරු කොහෙන් කළ දෙයක්‌ද?

Dec 18th, 2012 | By
exammmm

මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට දුන් විද්‍යාව ප්‍රශ්න පත්‍රයෙහි තිබූ ප්‍රශ්න 19 ක්‌ ඊට පෙර ටියුෂන් පන්තියකදී දෙන ලද ප්‍රශ්න 19 ක්‌ බව හෙළි කරමින් “දිවයින” ඊයේ සිය ප්‍රධාන ප්‍රවෘත්තිය පළ කර ඇත. මෙය ඉතාම සුපුරුදු පුවතකිá පැරණි පුවතක පුනරුච්ඡාරණයකිá නිතර දෙවේලේ මේ රටේ සිදුවන්නකි. මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ තීරණාත්මක සාධකය වන්නේ ආණ්‌ඩුවේ ඉස්‌කෝල මහත්තයා

[continue reading…]



රනිල් ! (නිකමට ලියන්නට හිතුණු ලියෑවිල්ලකි)

Oct 3rd, 2012 | By
ranilv

 රනිල් වික්‍රමසිංහ තරම් ඉවසීමේ ගුණය සහිත නායකයකු තමන් විසින් කිසි කලෙකත් නොදක්‌නා ලද්දේ යෑයි අටමස්‌ථානාධිපති නායක හාමුදුරුවන් වහන්සේ විසින් කෙරුණු ප්‍රකාශයක්‌ පෙරේදා (1 දා) ”දිවයිනේ” මුල් පිටුවේ පළ විය. රනිල් වික්‍රමසිංහ ඉවසනවා හැර අන් කුමක්‌ කරන්නදැයි කියන කාලකණ්‌ණි කියමනෙන් මේ කර්තෘ වාක්‍යය අපට අවසන් කළ හැකිය. එවිට එකම ඡේදයකින් මේ කතුවැකිය නිමාවට පත්වෙයි. එහෙත් නායක

[continue reading…]