Posts Tagged ‘ දීප්ති කුමාර ගුණරත්න ’

දේශපාලකයන්ට පුරවැසියා වෙනුවට තොත්ත බබාලා අවශ්‍ය ඇයි ? දීප්ති කුමාර ගුණරත්න

Dec 30th, 2016 | By
sss

මහාමාර්ගයේ ගමන් කරන අවිනීත රියදුරන් ගැන අවධාරණය කරමින් ආණ්ඩුව රුපියල් 25,000 ක දඩය සුජාත කරයි. මහාමාර්ගයේ ගමන් කරන ඕනෑම පුද්ගලයෙකුට මුහුණ දෙන්නට සිදුවන ‘හිංසනය’ අප පුරුද්දකට මෙන් සූචිගත කරන්නේ රියදුරාගේ අවිනීත චර්යාව තුළය. මහාමාර්ගයේ ඇති වන හිංසාම අප ස්ථානගත කරන්නේ රියදුරාගේ ආත්මමූලිකත්වය (Subjectivity)  තුළය. ඉන් අදහස් වන්නේ රටේ රියදුරන් බහුතරයක් අවිනීතිකය. අසංවරය. නීතියට සැලකිල්ලක් දක්වන්නේ

[continue reading…]



පොත් සල්පිලෙන් – සිංහල මිනිසකු අතට ආ පොත් තුනක් – දීප්ති කුමාර ගුණරත්න

Dec 1st, 2016 | By
jhjghjh

පසුගියදා අහවර වූ කොළඹ ඊනියා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වැඩියෙන්ම අලෙවි වූ පොත් 3 වූයේ මොහාන්රාජ් මඩවලගේ ‘රැජින’ නව කතාවත්, මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ ‘නන්දිකඩාල්’ පොතත්, මලිත් ජයතිලකගේ ‘ජනවාරි 8 විප්ලවය’ යන පොතත්ය. දේශපාලන විශ්ලේෂණවලදී විග්‍රහ කිරීමට ඉතාම අපහසු ප්‍රපංචයක් වන්නේ මෙම ජනප්‍රිය පොළඹවාලීම්ය( Populist Temptation )මතුපිට පහුරු ගාන්නකුට අනුව ඉහත පොත් තුනේම ජනප්‍රිය ඉලක්කය වන්නේ

[continue reading…]



අධ්‍යාපනයේදී විප්ලවවාදීන් වන පුද්ගලයන් යතුර එක් වරක් කරකැවූ විට ප්‍රතිගාමීන් වන්නේ ඇයි?- දීප්ති කුමාර ගුණරත්න

Aug 23rd, 2016 | By
SAITM-1-e1468831518963

“ලංකාවේ නිදහස් අධ්‍යාපනය යනු සුළු ධනේශ්වර පන්තියේ පන්ති බලය හා පන්ති අපේක්ෂාවන්ය. අද දවසේ පුද්ගලික රෝහල් තුළ විවිධ ලෙඩ රෝග හරහා මහජනයා අධිකව පීඩනයට හා අසරණභාවයට පත් කරන්නේ ත්‍රිමාවිතාරණගේ පන්ති සගයන්ය. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙළපාලි යන ශිෂ්‍ය සංගම් ජනාධිපති මැදුරට මෙන්ම පුද්ගලික හා රජයේ රෝහල්වල OPD දක්වාද ගමන් කළ යුතුය. අධ්‍යාපනයේ කරන සමාජ ඉල්ලීම් සෞඛ්‍යය

[continue reading…]



ජාතික ගැටළුව යළි අවනිශ්චය වීම -දීප්ති කුමාර ගුණරත්න

Jul 29th, 2016 | By
sri_lanka_tamils_350

2015 ජනවාරි මාසයේ පිහිටුවන ලද සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයෙන් ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලබා දීම ක්‍රම ක්‍රමයෙන් අවනිශ්චය වෙමින් පවතියි. 1983 වසරේ කලු ජූලියෙන් පසු උතුරේ ගැටළුව ලංකාවේ දේශපාලනයේ අධිනිශ්චය විය. ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර පරස්පරය පසෙකට තල්ලු කරමින් (පන්ති අරගලය) ජාතික අනන්‍යතාවය පිළිබඳ ගැටළුව මතු මහලේ අධිනිශ්චය විය. මෙම පසුබිම මත දකුණේ

[continue reading…]



ප්‍රධාන ප්‍රතිවිරෝධය මෛත්‍රී-මහින්ද ගැටුමද? නූතනත්වය සහ සම්ප්‍රදාය අතර ගැටුමද?- දීප්ති කුමාර ගුණරත්න

Jun 8th, 2016 | By
1131797676TH11-SRI_LANKA-DEF_2239491f

“සමහර ප්‍රතිවිරෝධයන් එකමුතුය. උදාහරණයක් වශයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ප්‍රතිවිරෝධයක් තිබෙන මුත් එය එකමුතුය. අනෙක් අතට මේ වනවිට රනිල් – මහින්ද අතර ප්‍රතිවිරෝධය ද එකමුතුය. නමුත් සමහර ප්‍රතිවිරෝධතාවයන් පසමිතුරුය. මහින්ද සහ මෛත්‍රී අතර ප්‍රතිවිරෝධය පසමිතුරුය. නමුත් පාර්ශවීය ප්‍රතිවිරෝධයන් සහ ප්‍රධාන ප්‍රතිවිරෝධය අතර වෙනස මැනැවින් හඳුනාගත යුතුය. තවමත් ලංකාවේ ප්‍රධාන ප්‍රතිවිරෝධය පවතින්නේ දෙමළ – සිංහල පසමිතුරුභාවය

[continue reading…]



රාජ්‍ය සහ පක්ෂය ගොඬනැගීමේ දර්ශනය -දීප්ති කුමාර ගුණරත්න

Nov 20th, 2015 | By
Deepthi

21 වන සියවසේ කොමිනිස්ට්වාදී දර්ශනය යන මැයෙන් කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයට අදාල හඬපටයට පහතින් ඔබට සවන්දිය හැක. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය පැවැත්වුයේ එම පක්ෂයේ නායක සහ සත්හඬ පුවත්පතේ ප්‍රධාන කතෘ දීප්ති කුමාර ගුණරත්න මහතා විසිනි. එම වැඩසටහනට අදාළ පූර්විකාව දිනුක සපුතන්ත්‍රි මහතා විසින් ඉදිරිපත් කරනු

[continue reading…]



ගෑණු නැති වාමාංශික දේශපාලනයක් ඉස්සරහදි කරන්න බෑ. – දීප්ති කුමාර ගුණරත්න

Aug 24th, 2015 | By
mqdefault

“මං හරි ආසයි ගෑණුත් එක්ක වැඩකරන්න. ගෑණු නැතුව දේශපාලනය කරල වැඩකුත් නෑ. ස්ත්‍රින්ට පුළුවන් නම් මේ දේශපාලනය තුළට ඇවිල්ල පිරිමින් සමග බුද්ධිමය ක්‍රියාවකට යන්න! සාමානයයෙන් ඒකට ගොඩක් පිරිමි අකමැතියි. පිරිමි හුගක් ආස ගෑණුත් එක්ක  sex  කතා කරන්නනෙ. ඒගොල්ලො ආස නෑ නේද ගෑණුත් එක්ක ප්ලේටෝ ගැන සොක්‍රටීස් ගැන කතා කරන්න. ලංකාවෙ  ලස්සන ගෑණුන්ට ලොකු ලණු දෙනව

[continue reading…]



කාලය වෙනුවට අවකාශය අලූත් වන්නේ මන්ද?

Nov 10th, 2014 | By
time_management-2

දීප්ති කුමාර ගුණරත්න මේ මොහොතේ ලෝකයේ සිදුවන ප‍්‍රධාන සිදුවීම් 4 ක් මෙලෙස සාරාංශගත කළ හැක. (1) යුක්රේනයේ අර්බුදය (2) මැදපෙරදිග කලාපයේ සිදු වෙමින් යන ජාතික රාජ්‍ය සීමා ඉක්මවා ගිය ත‍්‍රස්තය (ISIS) (3) චීනයට අයිති පරිවාර රාජ්‍යයක් වූ හොංකොංවල ඇති වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ උද්ඝෝෂණ ව්‍යාපාරය (5) නැගෙනහිර අප‍්‍රිකාවෙන් පටන් ගෙන බටහිරට පැතිරෙන එබෝලා වසංගත

[continue reading…]



ප‍්‍රාග්ධනය යනු කුමක්ද?

Oct 13th, 2014 | By
CAP

|දීප්ති කුමාර ගුණරත්න ප‍්‍රාග්ධනය (capital) යනු කුමක්ද? 21 වැනි සියවසේ ජීවත් වන, අධිතාක්‍ෂණික දැනුමක් සහිත පුද්ගලයෙකුගෙන් මෙම ප‍්‍රශ්නය ඇසුවහොත් ඔහු නිරුත්තර වනු ඇත. නමුත් ඔහු මෙම ප‍්‍රශ්නය උත්තරයක් තමා සතුව නැති වීම ගැන ලැජ්ජා නොවනු ඇත. අප ජීවත් වන සමාජ ක‍්‍රමයට ‘නමක්’ නැත. ඒ ගැන කිසිවකු පුදුම වන්නේ ද නැත. නමක් නැති සමාජයක ජීවත් වීම

[continue reading…]



නපුරට කරුණාවන්ත පැත්තක් නොමැතිද? – සමබිම Missing ජූලි කලාපය

Sep 30th, 2014 | By
MM

පශ්චාත්-නූතන සමාජ ලෝකය ගැන සරල නිර්වචනයක් අපිට දැන් පහසුවෙන් ඉදිරිපත් කළ හැක. පශ්චාත්-නූතන යනු සම්ප‍්‍රදායට හෝ පැවතී යැයි අප සිතන අතීතයට ඇති නව අනුරාගයයි. සාරාංශගත කර කියන්නේ නම් පශ්චාත්-නූතන යනු නව-අතීතකාමයකි. උදාහරණයක් ලෙස මහාචාර්ය ගණනාථ ඔබේසේකර තමන්ගේ ”බුදු සමය, ජනවාර්ගිකත්වය සහ අනන්‍යතාවය: බෞද්ධ ගැටළුවක්” යන රචනාව ආරම්භ කරන්නේ මේ ආකාරයටය. ”මෙම ලිපියේදී මම වෑයම් කළේ

[continue reading…]