Posts Tagged ‘ දූෂණය ’

දූෂිත නොවන ක‍්‍රමයක් හදන්න පුලූවන් කියන විශ්වාසය තහවුරු කිරීමේ අභියෝගය

Mar 27th, 2015 | By
ind

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයක් මාර්තු 23 සහ 24 දෙදින ඉන්දියාවේ නව දිල්ලියේ ඉන්දියානු ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.  මෙම සම්මේලන්යේ ප‍්‍රධාන අමුත්තා වූයේ ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා තුමාය. මෙම සම්මේලනය අමතා කථා කිරීමට ආරාධනා ලැබුවන් අතර පසුගිය පෙබරවාරි මාසයේ නව දිල්ලි ප‍්‍රාන්ත සභාවේ බලයට පැමිණි ආම් ආද්මි පක්ෂයෙන් හෙවත් පොදු ජනයාගේ පක්ෂයෙන් තරග කොට

[continue reading…]



දූෂිතයන්ට දඩුවම් කිරීමද? ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණද? – ආණ්ඩුවේ උභතෝකෝටිකය

Feb 27th, 2015 | By
ffsaq12

ගෙවී ගිය වකවානු තුළ ආණ්ඩු විසින් අනුගමනය කරන ලද්දා වූ ක‍්‍රියාවන්හි හොද නරක පිළිබදව කිසිදු ප‍්‍රශ්න කිරීමකට රටේ පොදු ජනතාව ඉදිරිපත් නොවූයේ එම ප‍්‍රශ්න කිරීම සමහර විට ජීවිත තර්ජනයකට හේතු වීමත් එසේ නොවුවත් ලැබෙන පිළිතුරු පිළිබදව විශ්වාසයක් තැබීමට නොහැකි වීමත් නිසාවෙනි. එහෙත් පසුගිය ආණ්ඩු පෙරළියත් සමගම එම සීමා මායිම් වලින් යම් තරමකින් අත් මිදුනු ආණ්ඩු

[continue reading…]