Posts Tagged ‘ දෙමළ ජාතික සන්ධානය ’

එළුකත් තමිළ් උද්ඝෝෂණය: දෙමළ ජාතික සන්ධාන ප්‍රතිසන්ධානවාදී දේශපාලනයට විරෝධයක් -සාමිනාදන් විමල්

Nov 21st, 2016 | By
maithri-jaffna-23-march-2015

යුද්ධ අවසන් වීමෙන් පසුව ගොඩනැගුණු ජාතිවාදී නැඟිටීමෙහි තියුණු පරාජයක් ජනවාරි අටවන දින වෙනසත් සමඟ සටහන් විය. නමුත් එම වෙනසෙහි ස්ථාවර බව සහ බලවන්ත බව පිළිබඳ සැක මතුවෙන සංසිද්ධි දෙකක් එයට පසුව දක්නට ලැබුණි. මෙම සංසිද්ධි දෙකම ජාතිවාදයට එරෙහි අරගලය පිළිබඳව උනන්දුවන්නන්ට මහත් අභියෝගයක් වූ බව නිසැකය. එයින් එකක් නම් නුවර සිට කොළඹට ඒකාබද්ධ විපක්ෂය විසින්

[continue reading…]



ජාතික ප්‍රශ්නය විසදීමට ඇමරිකාවේ සහාය

Jul 15th, 2016 | By
13709993_327431530921462_4513860132608440232_n

දීර්ඝ කාලීනව පැවති ජාතික ප්‍රශ්නයට විසඳීමක් සොයමින් ශ්‍රී ලංකාව නව යුගයකට ඇතුල් වීම සදහා එක රටක් තුල සෑම ජන කොටසක්ම ජීවත් වන ක්‍රියාමාර්ගයක් සෑදීමට ඇමරිකාවේ සහාය ලැබෙන බවට එක්සත් ජනපද රාජ්‍ය නියෝජිතයන් සහතික වූ බව දෙමළ ජාතික සන්ධානය පවසයි. ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදුන්වා දීමට රජය ගෙන යන වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්ද එම නියෝජිතයන් සමග

[continue reading…]



පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ කාඩර්වරු කේඩෑරි වීම.

Sep 2nd, 2015 | By
TNA-Sampanthan-Sumanthiran

මෙම ලිපිය 2015.08.17 දින මහා මැතිවරණයට පෙර සමබිම අගෝස්තු කලාපයේ පළවු ලිපියකි  2015 වසරෙහි පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ උතුරෙන් ලැබෙන වැදගත් පුවත් ලෙසින් දකුණේ මාධ්‍යවල වඩාත් ආන්දෝලනාත්මකව විකිණෙන පුවත බවට පත්ව ඇත්තේ යාපනය දිස්ත‍්‍රික්කය සදහා හිටපු කොටි කාඩර්වරු පිරිසක් තරග කරන්නේය යන්නයි. පළමුව පැවැසිය යුතු කරුණක් වන්නේ මෙම පුවත වැදගත්කමක් දරන්නේ දකුණේ මාධ්‍ය තුළ මිස

[continue reading…]



20 ට විරුද්ධ දෙමළ ජාතික සන්ධානයේ ඉන්නේ දේශද්‍රෝහීන්ද?

Jun 12th, 2015 | By
TNA

මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වෙනි සංශෝධනයට තම පක්ෂය විරුද්ධ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ. නව ක්‍රමයෙන් සුළු ජාතීන්ට අසාධාරණයක් සිදුවන බව ඔවුන් දක්වා ඇත. 20 වන සංශෝධනය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ දිනයේ කොළඹ විහාරමහාදේවී රංගපීඨයේ පැවැති රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ 20 වන

[continue reading…]



එල්.ටී.ටී.ඊ. කෝදුවෙන් දෙමළ ජාතික සන්ධානය මැනීම

Jan 12th, 2014 | By
sb

මෙවර උතුරෙහි නොවැම්බරය වෙන වසරවල්වලට වඩා වෙසෙස් තැනක් ගනු ඇතැයි යන විශ්වාසය උතුරේ ජනයා අතරෙහි මෙන්ම දකුණෙහි මාධ්‍යවලද පැවැති විශ්වාසය විය. එයට හේතුව වූයේ සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන පක්‍ෂ නායකත්වය හිමි ප්‍රධාන දේශපාලන ධාරාව වන දෙමළ ජාතික සන්ධානයට පළාත් සභාවෙහි බලය හිමි වීමයි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් තම මියගිය සාමාජිකයන්ව සිහි කරන මහවිරු සමරුව

[continue reading…]



දේශපාලන පණිවුඩවල අගය සහ වැදගත්කම

Dec 4th, 2013 | By
srilanka-20nov2012-300x200

[හර්ෂ ගුණසේන] උතුරු පළාත් සභා මැතිවරණය ජයගැනීමෙන් පසුව එහි මහ ඇමතිවරයා වන සී.වී. විග්නේෂ්වරන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට සැලැස්වීම මගින් සිංහල අන්තවාදීන්ගේ බලාපොරොත්තුවලට පටහැනිව තමන් සංහිඳියා මාවතේ ගමන් කිරීමට සූදානම් බවට වන ප්‍රබල දේශපාලන පණිවුඩයක් දෙමළ ජාතික සන්ධානය විසින් ලබා දී තිබේ. සිය නායකයා වන ආර්. සම්පන්දන්ගේ යෝජනාවක් අනුව බොහෝ සේ විවාද කිරීමෙන් පසුව කොළඹ

[continue reading…]



උතුරු පළාත් සභාව: හැඟීම්බර දේශපාලනයෙන් ඔබ්බට

Nov 20th, 2013 | By
fr5

ඉලංගෙයි තමිළ් අරසු පක්‍ෂයෙහි නාමයෙන් සහ ලාංඡනයෙන් තරග වැදුණු දෙමළ ජාතික පෙරමුණ උතුරු පළාත් සභා මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම වනාහි උතුරුකරය තුළ පමණක් නොව සමස්තයක් වශයෙන් ලංකාව පුරාමත් මහත් සංවාදයට සහ අපවාදයට ලක් වන්නක් බවට පත්වෙමින් තිබෙයි. උතුරෙන් ඔබ්බට යනවිට මෙම ජයග්‍රහණය ආණ්ඩු විරෝධී පිරිස්වල සන්තෝසයට ලක්ව පවතින්නේ එය විශේෂයෙන්ම දකුණු ලංකාවේදී ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම්

[continue reading…]



වෙනස්කම් රැකගෙන එක්ව සිටීමේ සුන්දරත්වය

Oct 23rd, 2013 | By
mma

උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව (හෝ අදාළ නැතිව) දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රසිද්ධ වූ පසු උතුරු පළාත් සභාවේ අනාගතය පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවිය. මෙරට දෙමළ ජනතාවට බලය බෙදීම පිළිබඳව බහුතර සිංහල ජනතාව දක්වන්නේ අප්‍රමාණ බියකි. දෙමළ ජනතාව පසෙක සිටියේවා, මධ්‍යම ආණ්ඩුවේ බලය සිය පවුලේ සාමාජිකයන් හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් ඇමතිවරුන් අතර

[continue reading…]



ජාතිවාදීන්ගේ සිහින බිද වැටේ

Oct 7th, 2013 | By
vig

උතුරේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ ජයග්‍රහණය  සිංහල ජාතිවාදීන්ගේ සිහින බිද දැමුවා හා සමානවම දකුණේ ආණ්ඩු සමග සහයෝගයෙන් කිසිවක් කරගත නොහැකිය යන ද්‍රවිඩ ජාතිවාදීන්ගේද සිහිය බිද දැමීය. එම නිසා බොහෝදෙනෙකුගේ අවසාන  සිහිනය වූයේ  මහ ඇමැති විග්නේෂ්වරන් මහතා දිවුරුම් දීමෙදී හෝ ගැටළුවක් මතු වනු දැකීමයි. එහෙත් ඒ සිහිනයද බිද දමමින් විග්නේෂ්වරන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද දින දිවුරුම්

[continue reading…]



වාසුගේ, බාහුගේ ප්‍රකාශ රට බිලිගැනීමට සිටින අයට උඩ ගෙඩි දීමක්‌ – ජාතික සන්ධාන එකමුතුව

Oct 5th, 2013 | By
vvass

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් ජයග්‍රහණය පිළිබඳ ‘වාසුදේව සහ වික්‍රමබාහු’මහත්වරුන් දෙන අර්ථකථන රට බිලිගැනීමට සිටින්නන්ට උඩගෙඩිදීමක්‌ බව ජාතික සන්ධාන එකමුතුව අවධාරණය කරයි. බලය පවත්වා ගෙන යැමට සහ බලය ලබා ගන්න උත්සාහ කරනවා වෙනුවට රට ජාතිය මුහුණදී ඇති බැරෑරුම් ප්‍රශ්නය සියලු දෙනා නිසි ලෙස තේරුම් ගත යුතු බවත් දේශපාලන අරමුණුවලින් බැහැරවී රට වෙනුවෙන් පෙනී සිටින්නැයි දේශපාලනඥයින්

[continue reading…]