Posts Tagged ‘ දේශප්‍රේමය ’

මරියකඩේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ නොබැඳි රාජ්‍ය තාන්ත්‍රිකත්වය

Mar 31st, 2014 | By
hjr

එවකට කලවාන මන්ත්‍රීවරයා වූ ඩිව් ගුණසේකර සිය ඡන්ද කොට්ඨාසයේ සංචාරයකින් පසුව රෑ බෝවී නිවසට පැමිණ මඳක් විවේක ගත්තා පමණි. රාත්‍රී 11 1/2 ට පමණ එවකට ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන ඔහුට දුරකථනයෙන් කතා කර හදිසි කාරණයක් සම්බන්ධයෙන් වහාම පැමිණ තමන් හමුවන ලෙස දැනුම් දුන්නේය. මෙය දුරකථනයෙන් සාකච්ඡා කළ නොහැකි කාරණයක් බව ජනාධිපතිවරයා දැනුම් දුන් හෙයින් සහ

[continue reading…]



දුටුගැමුණු රජු ගිය මග යමුද?

Jul 2nd, 2013 | By
monk11

ඕනෑම ජයග්‍රාහී දේශපාලන ව්‍යාපාරයක් දේශප්‍රේමී විය යුතුය. දේශප්‍රේමී නොවන දේශපාලන ව්‍යාපාරයකට ජයග්‍රාහී විය නොහැක. ඡන්ද දායකයන්ගෙන් බහුතරයක් වන සිංහල බෞද්ධයන් දේශප්‍රේමය යනුවෙන් අර්ථ ගන්වන්නේ සිංහල බෞද්ධ ප්‍රේමයයි. බහුතරයේ හැසිරීම මෙය වනවිට අන්‍ය ආගමිකයන්ට සහ අන්‍ය වාර්ගිකයන්ට සැබෑ දේශප්‍රේමයක් ඇති වීමට ඇති ඉඩකඩ ඇහිරී යයි. දේශප්‍රේමය පිළිබඳව මෙවැනි අසමතුලිත තත්ත්වයක් ඇති විට රටකට ඉදිරියට යාමට ඇති

[continue reading…]



දෙවියන්ගේ නගරය

Nov 19th, 2012 | By
29-FRONT

බ්‍රසීල භාෂාවෙන් Cidade de Deus යනු City of God හෙවත් ‛දෙවියන්ගේ නගරය’ යන්නයි. මේ නමින් චිත්‍රපටයක් ඇති අතර එහි කතාවට බ්‍රසීලයේ පිහිටි දෙවියන්ගේ නගරයේ හැටේ දශකයේ සිට අසූව දශකය දක්වා සිදු වූ සත්‍ය සිදුවීම් පාදක කරගෙන ඇත. නමින් දෙවියන්ගේ නගරය වුවත් මෙම මුළු නගරයම පාලනය වන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් වන අතර එහි මිනිසෙකු මරා දැමීම ඉතාම සුළු දෙයක්

[continue reading…]