Posts Tagged ‘ දේශපාලය ’

නීති විරෝධී ක්‍රියා කරන අනුර සේනානායක සහ සුමිත් එදිරිසිංහ පොලිස් නිලධාරීන් ගැන එ. ජා. ප. ආණ්ඩුවක් යටතේ පියවර ගන්නවා මංගල සමරවීර කියයි.

Jan 18th, 2013 | By
mg

නීති විරෝධී ලෙස ක‍්‍රියා කරන නිල ඇඳුමේ ගෞරවය රැක ගත නොහැකි පොලිස් ලොක්කන් සහ පොඞ්ඩන් ගැන එක්සත් ජාතික පක්ෂය විශේෂ අවධානයකින් සිටින බවත් විශේෂයෙන්ම අනුර සේනානායක සහ සුමිත් එදිරිසිංහ යන පොලිස් නිලධාරීන් එ. ජා. ප. යේ විශේෂ අවධානයට ලක්ව තිබෙන බවත් කොළඹදී පැවැති මාධ්‍ය හමුවක දී එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී

[continue reading…]



ඔබේ සපත්තුව වැළඳ බදා – ඔබේ සබුක්කුවේ පහර කකා

Dec 7th, 2012 | By
dic

අත්තනෝමතිකත්වයට විරුද්ධවීම සඳහා බියෙන් අත්මිදීමේ අභියෝගය  ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ක්‍රියාකරන්නේ අත්තනෝමතිකවය. මෙම ආණ්ඩුව පමණක් නොව මෙයට පෙර පැවතුණු ආණ්ඩුද ක්‍රියාකළේ මේ ආකාරයටමය. එනමුත් දැන් පවතින්නේ වඳුරෙකුට දැලිපිහියක් දුන්විට ඇතිවන තත්ත්වයකි. ආණ්ඩු අත්තනෝමතිකව ක්‍රියා කරන එක් ප්‍රධාන හේතුවක් වන්නේ ජනතාව විසින් තමන්ට උරුම කරදෙන අත්තනෝමතිකත්වයි. ජනතාව ද හිතාමතාම එසේ කරන්නේ නැත. තමන්ගේ සිතුම් පැතුම්,සිරිත් විරිත් සහ

[continue reading…]



කේවට්ටයා ජනාධිපති හමුවෙයි – වික්‍රමබාහු

Nov 13th, 2012 | By
kkmm

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහින්ද රාජපක්ෂ හමුවී කරට අත දමාගෙන පින්තූර ගෙන මාධ්‍ය වල පළ කරගනිමින් දැන් ගෙනියන වැඩ පිළිවෙල කේවට්ටයා යළි රජතුමා හමුවී ඇතැයි කියමින් වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු මහතාගේ දැඩි විවේචනයට ලක්විය. ඔහු මෙසේ විවේචනය කෙළේ ඊයේ (11) කොළඹ දී අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීම වෙනුවෙන් පැවති

[continue reading…]