Posts Tagged ‘ නරේන්ද්‍ර මෝඩි ’

මෝදිගේ ඇ‍ගේ එල්ලී ගොඩ යන්නේ කවුද?

May 30th, 2014 | By
w1211

නරේන්ද්‍ර මාරුව මහේන්ද්‍රට කොහොමද? – 2 කොටස [සුදර්ශන ගුණවර්ධන] ඉන්දියානු දේශපාලන කතිකාවට අනුව කොංග‍්‍රස් පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂ දෙකද ඇතුළු වාමාංශික පක්ෂ සෙකියුලර් හෙවත් කිසිම ආගමක් හෝ ඇදහිල්ලක් වෙනුවෙන් පෙනී නොසිටින අතර එහි ප‍්‍රතිපක්ෂය වන බී.ජේ.පීය හින්දුත්ව පක්ෂයක් වන අතර එබැවින් එය කොමියුනලිස්ට් හෙවත් ජාතිභේදවාදීය. කොංග‍්‍රස් පක්ෂයට තනි පක්ෂයක් ලෙස බලයට පත්වීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය

[continue reading…]



නරේන්ද්‍ර මාරුව මහේන්ද්‍රට කොහොමද?

May 23rd, 2014 | By
fr3

හැඳින්වීම: ඉන්දියාව ලංකාවේ ලොකු අයියාය. ළඟම අසල්වැසියාය. ඉන්දියාවේ ග්‍රහචාරය අප සිතනවාට වඩා ලංකාවට බලපායි. ඉන්දියාවේ බී.ජේ.පී ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු ආණ්ඩුව 2004 මැතිවරණයෙන් පරාජය වී සුළුතර බලය සහිත කොංග්‍රස් ආණ්ඩුවක් පිහිටුවන ලද අතර ලංකාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව බිඳ දමා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව පිහිටුවන ලද්දේද එම වසරේමය. මෙම සිදුවීම් දෙක

[continue reading…]