Posts Tagged ‘ නලින්ද සිල්වා ’

බමුණන්ට අන්ත පරාජයක්‌

Jan 20th, 2013 | By
dn

තවත් වසන්තයක්‌ හේමන්තයක්‌ බවට පෙරළී ඇත. එහෙත් ඒ අවසාන වසන්තය නොවේ. විශ්වවිද්‍යාල වසන්තය, අලුත්කඩේ වසන්තය ආදියට අමතරව ඉදිරියේදී ක්‍රිකට්‌ වසන්ත, පූජක වසන්ත ආදිය ඇතිවීමට හැකිය. බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආශිර්වාදය ලබන බමුණු කුලය තම අනුග්‍රහකයන්ගේ ආධාර ඇතිව මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්කර ඒ මහතා ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට ගෙන ගොස්‌

[continue reading…]



යුද ජයග්‍රහණයත් සමඟම 13වන සංශෝධනය දේශපාලන වශයෙන් පරද්දලා ඉවරයි – මහාචාර්ය නලින් ද සිල්වා

Jan 8th, 2013 | By
ddr3

පසුගිය දිනෙක දෙරණ ටීවී රූපවාහිනී නාලිකාවේ ‛වාද පිටිය’ වැටසටහනේදී 13වන සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි. ඒ සඳහා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි, මහාචාර්ය නලින් ද සිල්වා සමඟ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු සහභාගි වූහ.  මෙම විශේෂාංගය සැකසෙන්නේ එහිදී මහාචාර්ය නලින් ද සිල්වා සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් දැක්වූ අදහස් ඇසුරෙනි.  නීතිඥ සුදර්ශන ගුණවර්ධන- “13 වන

[continue reading…]