Posts Tagged ‘ නලින් ද සිල්වා ’

ප්ලාස්ටික් හාල් සහ Media බෝල

Jun 21st, 2017 | By
#75 SAMABIMA- 2017-June-1

“ඇමති මණ්ඩලය වෙනස් කළ ආකාරය විද්‍යාත්මක නැහැ කියලා ඇතැමුන් කියනවා. එයින් වැඩි දෙනකු ඒකාබද්ධ විපක්ෂයේ. ටික දෙනකු ආණ්ඩු පක්ෂයේ. ජනමාධ්‍යයේ පඬියනුත් එය විද්‍යාත්මක නැහැ කියලා කියනවා. මට නම් තේරෙන්නෙ නැහැ මේ විද්‍යාත්මක නොවීම කියන්නේ මොකක් ද කියලා. ඒ කියන අය අතර විද්‍යාඥයන් නැති බව මා දන්නවා. ඒ ලංකාවෙ විද්‍යාඥයන් නැති නිසයි. ඒ වුණත් ජනමාධ්‍ය පඬියන්

[continue reading…]



දේශපාලන පක්ෂ දෙකක් ජාතික ව්‍යාපාරය ගසාකනවා-නලින් ද සිල්වා

Mar 4th, 2013 | By
nalina

අනුවේ දශකයේ ශක්‌තිමත් ව තිබූ ජාතික ව්‍යාපාරය විවිධ භික්‍ෂූන් ද ගිහියන් ද විසින් වල්මත් කෙරී අද වනවිට දේශපාලන පක්‍ෂ දෙකක්‌ තම බල ව්‍යාපෘති ඔස්‌සේ දුර්වල කෙරී ඇති බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා එසේ පවසා ඇත්තේ දිවයින ඉරිදා සංග්‍රහයට ඔහු සතිපතා ලියන ‘දැක්ම’ නමැති කොලම මගිනි. ආසනික් හේතුවෙන් ඇති වී තිබෙන

[continue reading…]



ආසනික්‌, විද්‍යාව හා නීතිය

Nov 25th, 2012 | By
nn

මේ තීරුව පමණක්‌ නොව මා අනෙක්‌ ලිපි ද ලියන්නේ කාගේවත් වුවමනාවට නොව මගේ වුවමනාවට ය. එය ජනතාවගේ වුමනාව යෑයි ප්‍රකාශ කරමින් දේශපාලනඥයන් මෙන් බොරු කීමට ද මම අකමැත්තෙමි. එහෙත් ජනතාවගෙන් බහුතරයක්‌, විශේෂයෙන්ම නූගත් යෑයි කියන අය මා සමග එකඟවන්නේ යෑයි සිතීමට මම කැමැත්තෙමි. එමෙන්ම එයින් මා සිතන අයුරෙන් රටට වැඩක්‌ වන්නේ යෑයි ද මම කල්පනා

[continue reading…]