Posts Tagged ‘ නිගමන ’

ගෝලීය දෘෂ්ටිකෝණයකින් ලංකාව දෙස බැලීම

Oct 24th, 2014 | By
dd

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවයවයක් වන මානව හිමිකම් කමිටුව වනාහි සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට අත්සන් තබා ඇති එක් එක් රාජ්‍ය පාර්ශ්වකරුවන් විසින් එම සම්මුතිය තම රට තුළ බලාත්මක කර ඇති ආකාරය පිළිබඳව විමසා බැලීම සඳහා සංස්ථාපනය කොට ඇති විශේෂඥයන්ගෙන් සමන්විත ව්‍යුහයකි. එම කමිටුව වෙත කාලාන්තර වාර්තා ඉදිර්පත් කිරීමට සියළු රාජ්‍ය පාර්ශ්වයන් බැඳී සිටී.

[continue reading…]



කල් පවත්නා යහපත් තත්ත්වයක් රටට අවශ්‍ය නම්…?

Oct 18th, 2014 | By
aa

ඒ හඩ ඇසෙන්නේ ජිනිවා නගරයෙනි – 4 රට ඇතුළෙදී මානව හිමිකම් පිළිබද සාකච්ඡාව බටහිර කුමන්ත‍්‍රණ, දෙමළ ඩයස්පොරාව හෝ එන්.ජී. ඕ. ව්‍යාපෘති බවට රාජ්‍ය මතවාදය විසින් ඌණනය කොට ඇතත් රටෙන් පිටතදී ලංකාව සම්බන්ධයෙන් තීරණවලට එළඹෙනුයේ හුදෙක්ම තොරතුරු සහ දත්ත මත පිහිටා සිටය. ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් ජාත්‍යන්තරයට පිළිතුරු දීමට යන නියෝජිතයන් අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් න්‍යායික විග‍්‍රහ ඉදිරිපත් කිරීමෙන්

[continue reading…]