Posts Tagged ‘ නිතිය ’

‛ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලැබේ’ (ධම්මො හවේ රක්ඛති ධම්මචාරී) රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් මානව හිමිකම් රුකවලුන් නිදහස ලැබූ වගයි

Mar 21st, 2014 | By
ruki

සුදර්ශන ගුණවර්ධන ඔබ ‛සුපර් මෑන්’ හෙවත් සුපිරි මිනිසාගේ වීර චරිතාපදානය කියවා නැත්නම් අඩු ගණනේ නරඹා ඇතිවාට සැකයක් නැත. සාමාන්‍ය මිනිසෙකු වන ක්ලාර්ක් කෙන්ට් යනු ‛ඩේලි ප්ලැනට්’ පුවත්පතේ මාධ්‍යවේදියෙකි. එකී සාමාන්‍ය මිනිසාට අසාමාන්‍ය බලයක් ලැබී ඇත. මේ අසාමාන්‍ය ශක්තිය ක්ලාර්ක් කෙන්ට් හට ලැබී ඇත්තේ විපතට පත්වූවන්හට හෙවත් වින්දිතයන්හට පිහිටවීම පිණිසය. මේ අසාමාන්‍ය ශක්තිය ක්ලාර්ක් කෙන්ට් හට

[continue reading…]



මානව හිමිකම් උල්ලංඝනයට ලක්වූ වින්දිතයන්ට සහය දීම සාපරාධී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීමෙන් වළකින්න සිවිල් සමාජය ආණ්ඩුවෙන් ඉල්ලයි

Mar 21st, 2014 | By
222

ප්‍රබෝධ රත්නායක මේ වනවිට අත්තනෝමතිකව අත්අඩංගුවටගෙන රඳවා තබාගෙන සිටින තැනැත්තන් සියලුදෙනා සම්බන්ධයෙන් එක්කෝ වහාම චෝදනා ඉදිරිපත් කරන ලෙසත්, එසේ නැත්නම් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත්, නීතිය ඉදිරියේ සමානව සැලකුම් ලැබීමට ඇති අයිතිවාසිකම, අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමෙන් නිදහසට ඇති අයිතිවාසිකම හා නීතිඥයෙකු මගින් නියෝජනය ලැබීමට සහ තම පවුලේ සාමාජිකයින් මුණගැසීමට ඇති අයිතිවාසිකම ඇතුළුව නිසි කාර්යපටිපාටික අයිතිවාසිකම් තහවුරු

[continue reading…]



ස්‌වාධීන කොමිෂන් සභා පත් නොකර පොදු රද මඬලු සමුළුව පැවැත්වීම විහිළුවක්‌ – එජාප නායක රනිල් වික්‍රමසිංහ

Oct 16th, 2013 | By
gre

සමුළුවට එජාපය එනවාද? නැද්ද? තවම තීරණයක්‌ නැහැ දේශපාලන සිරකරුවන් තබා ගැනීම, ස්‌වාධීන පොලිස්‌, අධිකරණ, රාජ්‍ය සේවා කොමිෂන් සභා පත් නොකොට මෙරට තුළ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව පැවැත්වීම විහිළුවක්‌ බවත් එබැවින් සමුළුවට එක්‌සත් ජාතික පක්‍ෂය සහභාගී වන්නේද යන්න සම්බන්ධව ඉදිරියේදී සලකා බලන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. සිරිකොතදී ඊයේ (15 දා) පැවැති විශේෂ මාධ්‍ය

[continue reading…]



ධීවර ගැටලු විසඳන්න ජාත්‍යන්තර නීතිය ගේන්න බය ඇයි?

Mar 8th, 2013 | By
der

‛‛යුද්ධයට කලින් රටේ පෝෂණය සඳහා ලංකාවේ මත්ස්‍ය කර්මාන්තයට 40ට වැඩි නිෂ්පාදන දායකත්වයක් ලබා දෙන්න උතුරේ ධීවරයෝ විශාල දායකත්වයක් දැක්වූවා. එනමුත් යුද්ධයත් සමඟ එය කඩා වැටුණා. ඒ කඩා වැටීමත් එක්ක ඉන්දියන් ට්‍රෝලර් යාත්‍රා අපේ මුහුදු සීමාවට ඇවිත් මසුන් ඇල්ලීම තදබල ලෙස අපට බලපාල තියෙනවා. මේ සිදුවීම් දකුණේ අයට අදාළ ප්‍රශ්නයක් හැටියට නෙමෙයි උතුරේ ධීවරයෝ ටිකක් තමන්ගේ

[continue reading…]



දූෂණයට එරෙහිව දූෂකයා හෙවත් ක්ෂීර සාගරය කැළඹිණ

Nov 17th, 2012 | By
ddt

මම වසර ගණනාවකට ඉහත දී නීති විද්‍යාලයෙහි සිටින කාලයේ සයිමන් නවගත්තේගමගේ “ක්ෂීර සාගරය කැළඹිණ” නව කථාව කියවූයෙමි. එය කියවූ සමයේ මා එයට ඇද බැඳ දැමූයේ එකී නව කථාවෙහි වස්තු බීජය සහ අධිරාජ්‍යයාගේ දේශපාලන පරිනාමය වේ. මා හට කථාව කියවීමෙන් පසු සිතා ගැනීමට අපහසු කරුණ වූයේ නවගත්තේගමයන්ට කථාවෙහි කියැවෙන අධිරාජ්‍යයා කෙසේ සිහියට නැගුනේද යන්න සහ කොතැනක

[continue reading…]



අගවිනිසුරුවරියට එරෙහි විශ්වාසභංගය මගහැරියේ කවුද…

Nov 7th, 2012 | By
shirani

අගවිනිසුරුවරියට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය විමල් වීරවංශ ඇමැතිවරයාට අයත් වෙබ් අඩවියෙන් දක්වා ඇති අතර ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල සිල්වා, ජී.එල් පීරිස්, සරත් අමුණුගම, දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ඩිව් ගුණසේකර, චම්පික රණවක, අතුරලියේ රතන, විමල් වීරවංශ, මර්වින් සිල්වා වැනි ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් මෙයට අත්සන්

[continue reading…]