Posts Tagged ‘ නිදහස ’

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? – 2

Nov 21st, 2014 | By
ehr

මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද? පළමු කොටස මෙතනින් බලන්න අතුරුදහන් කිරීම් අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමක් පත් කොට තිබුණත් එහි වරම සීමිතය. එසේම අතුරුදහන් කිරීම් සම්බන්ධ සිදුවීම් අරභයා පරීක්ෂණ සිදුවන්නේ ඉතා මන්දගාමීවය. එසේම මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන්, පැවිදි පිරිස් හා ක‍්‍රියාදරයින් අතුරුදහන් කිරීම පිළිබද වාර්තා තවමත් ලැබෙමින් තිබේ. මෙවැනි සිදුවීම් විමර්ශනය කොට ඒවාට

[continue reading…]



මානව හිමිකම් කමිටුව ජිනීවාවලදී රජයට කීවේ මොනවාද?

Nov 7th, 2014 | By
hhh

ජිනීවාහි මානව හිමිකම් කමිටුව පසුගිය ඔක්තෝබර් 7 සහ 8 යන දෙදින තුළ ශ‍්‍රී ලංකාව විසින් එම කමිටුවට ඉදිරිපත් කළ කාලාන්තර වාර්තාව ( Periodic Review ) සලකා බැලීය. ඒ අනුව කමිටුව එලැඹුනු සම්පිණ්ඩනාත්මක නිරීක්ෂණ වාර්තාව ඔක්තෝබර් 27 වනදා ප‍්‍රකාශයට පත් කරන ලදී.ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අරභයා ප‍්‍රකාශයට පත් කළ මේ නිරීක්ෂණ වාර්තාව තුළ මෙරට මානව හිමිකම් පිළිබද

[continue reading…]



ප්‍රජාතන්ත්‍රවාදයේ පදනමේ ගඩොල් ගලවා එකාධිපතියන්ට ගැසීම

Jul 15th, 2014 | By
1ss

මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජීන් ෂාප් විසින් රචනා කරන ලද From Dictatorship to Democracy පොත කුඩා පොතක් වුවත් ලෝකයට එමඟින් සිදුවූ බලපෑම අති මහත්ය. ඇල්බට් අයින්ස්ටයින් පදනම විසින් 1993 ප්‍රකාශයට ප්‍රකාශයට පත්කරන ලද මෙම පොත ලෝකය පුරා භාෂාවන් 30කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත. එකාධිපති එසේත් නැතිනම් සමස්තතාවාදී පාලන ක්‍රමයක් පෙරළා දැමීම

[continue reading…]



රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ..

Mar 13th, 2014 | By
dr3

        පෙරවදන – එදා කුංකුණාවේ හාමුදුරුවන් සිරගතව සිටිත්දී ලියූ කවියක් අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ… අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ… රජෙක් ලැබුනෝතින්… කැවුම් කිරිබත් කඤ්ඤං.. පෙරහර කරඤ්ඤං… සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං… ගීතය – කවදා පායන්ද අප දිනිසුරාණෝ… රණ බිමකට සරිලන සෙනෙවියාණෝ… මුඩුබිමකට සරිලන ජල කඳාණෝ… සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ… කවදා

[continue reading…]



මිරර් වෙබ් අඩවියට බාධා . වෙබ් මාධ්‍යකරුවෝ විරෝධය පළකරති…

Dec 9th, 2013 | By
download

අන්තර්ජාල පුවත් වෙත පිවිසීමට ශ්‍රී ලංකාව තුළ පමුණුවා ඇති තෝරාගත් බාධා කිරීම් වල අළුත්ම ගොදුර බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය බව වෘත්තිමය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි. එම සංගමය විසින් එහි කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතාගේ අත්සනින් යුක්තව  නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වේ. ශ්‍රී ලංකා මිරර් යනු ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ

[continue reading…]



අපි ඉන්නේ පිරිහීමේ උච්චතම අවස්ථාවේ – ‛ලක්බිම’ කර්තෘ සමන් වගආරච්චි

Dec 9th, 2013 | By
SAMAN

මාධ්‍යවේදියෙක් විදියට මේ දක්වා ආපු ගමන්මග පිළිබඳ අදහසක් දැක්වුවොත් මේ දක්වා ආපු ගමන්මග පිළිබඳ මම සතුටට පත් වෙනවා. පුවත්පත් කලාව තුළ කිසියම් අවස්ථාවන් ගණනාවක් යම් යම් දේවල් කරන්න මට හැකිවුණා. ඒකෙදී ආරම්භයක් හැටියට මම දකින්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීම, එහි ආරම්භක ලේකම්වරයා විදියට අවුරුදු ගාණක් කටයුතු කිරීම, ‛යුක්තිය’ පුවත්පතේ විශේෂාංග කතෘවරයා හැටියට වැඩ කරන්න

[continue reading…]



ගංජා ගැසීමේ නිදහස

Feb 19th, 2013 | By
sm

කතරගම ප්‍රදේශයේ එක්‌ තරුණයෙක්‌ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‌ෂ මහතාගෙන් අපූරු ඉල්ලීමක්‌ කිරීම සඳහා ඒ මහතාගේ අඟහරුවාදා මහජන දිනයට පැමිණියේය. මෙම තරුණයා ලිපියක්‌ ද ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ කතරගම පොලිසිය මානව හිමිකම් උල්ලංඝනය කරමින් තම ගංජා බීමට අවහිර කරන බවයි. තමාට දිනකට ගංජා සුරුට්‌ටු දෙකක්‌ අවශ්‍ය බවත් කතරගම පොලිසියේ නිලධාරීන් තමන්ට නිතර හිරිහැර කරන

[continue reading…]