Posts Tagged ‘ නිදහස් අධ්‍යාපනය ’

දකුණේ විතරක් නෙවෙයි උතුරෙත් විරු සිසුන් සිටියා – ශිෂ්‍ය වීරයන් විතරක් නෙවෙයි වීරවරියනුත් සිටියා

Jun 27th, 2014 | By
edt

හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සදළු තලා සිඹ මේ එන්නේ පේ‍්‍රමයේ සුවද නොවේ පසුගිය මැයි 20 වෙනිදා අපි පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට පිවිසෙද්දී සවස හතර පහුවෙලා. වෙනදා රොබරෝසියා මල් වලින් ඇහැල මලිනුත් සැරසෙන සරසවි පරිශ‍්‍රය මෙදා සැරසිලා තිබුණේ රතු පාට මැයි මල් වලින්. ඒ වගේම ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණ සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සරසවි භූමිය

[continue reading…]



ජානක සහ සිසිත් සමුගනී

Oct 1st, 2012 | By
aw2

නිදහස් අධ්‍යාපනය සුරකින ලෙස ආණ්ඩුවට බල කරමින් පේරාදෙණියේ සිට කොළඹට පැමිණි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේපාගමනට අවශ්‍ය අත් පත්‍රිකා ගෙන ඒමට යමින් සිටියදී රිය අනතුරකට ලක්ව මිය ගිය ජානක බණ්ඩාර ඒකනායක මහතාගේ සහ සිසිත් ප්‍රියංකර මහතාගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරිණි. සරසවි සිසුන්, ප්‍රදේශවාසීන් ඇතුළු දහස් ගණනක් එම අවස්ථාවට සහභාගි විය. සරසවි සිසුන් ‘මාතලන්’ යන ආදරණීය

[continue reading…]



ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයට ඩෙංගු බෝ කරලා -රනිල්

Aug 22nd, 2012 | By
ranil

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ සිදුකර අධ්‍යාපන අර්බුදය විසඳීමට පියවර ගන්නැයි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහා අදාළ වන ප‍්‍රතිපත්තිවලට මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියද හිමිව ඇති බවයි. නිදහස් අධ්‍යාපනයෙන් උගතුන් බිහි කරනවා වෙනුවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනයට ඩෙංගු බෝ කර මරණා සන්න තත්ත්වයට පත් කර ඇතැයි ද එක්සත්

[continue reading…]