Posts Tagged ‘ නිදහස් සාධාරණය සදහා මැතිවරණ ව්‍යාපාරය ’

කාන්තා අපේක්ෂිකාවන් දිනවන්න බලවේගයක් හදන්න පවිත්‍රා, රෝසි, සුදර්ශනී,තලතා, අසමත් වුණා – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

Oct 12th, 2013 | By
dr4

මෙම වසරේදී උතුරේ පමණක් නොව වයඹ සහ මධ්‍යම යන පළාත්වලද පළාත් සභා මැතිවරණයන් පැවැත්වූ අතර එම පළාත් නියෝජනය කරමින් සිංහල කාන්තාවන්ද ඡන්ද අපේක්ෂිකාවන් වශයෙන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වූහ. මෙහිදී අප විසින් අවධානය යොමු කළ යුතු කරුණ නම් කාන්තාවක් මෙවැනි සමාජ කාර්යයකට ඉදිරිපත්වීමේදී ඇගේ තරාතිරම, ආගම, ජාතිය, භාෂාව හෝ වර්ණය ගැන නොසලකා ඇයට කාන්තාවක් වශයෙන් මුහුණදීමට

[continue reading…]



ලක්බිමේ මව්වරු සහ දියණියන් සමඟ ‛ඇන්ටිගනී’ දකුණෙන් උතුරට නෑ ගමනක ගියාය

Oct 12th, 2013 | By
mm

වසර 30 කට පමණ පසු උතුරු පළාතේ පවත්වනු ලැබූ උතුරු පළාත් සභා මැතිවරණය උතුරේ වෙසෙන දෙමළ ජනතාවට පමණක් නොව දකුණේ සිංහලයින්ටත් විශේෂ වූ සිදුවීමක් ලෙස හැඳින්විය හැක්කේ දශක 3කට ආසන්න කාලයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකින් තොරව සිංහල දෙමළ ජනවාර්ගික අර්බුදයකට මුහුණ දෙමින් අවසානයේ කුරිරු සන්නද්ධ ගැටුමක් අතර මැදි වෙමින් ජීවත් වූ උතුරේ දෙමළ ජනතාවට මෙම මැතිවරණය හරහා

[continue reading…]



මැතිවරණ නීති ප්‍රතිසංස්කරණයක් සඳහා ජන බලවේගයක් ගොඩනැඟීම

Jul 19th, 2012 | By
mffe

නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරයේ ලේකම් නීතිඥ සම්පත් පුෂ්පකුමාර 1977 මහමැතිවරණයෙන් පසුව ගතවුණු කාල සීමාවේ පැවැත්වුණු මැතිවරණ පිළිබඳ විශ්වාසනීයත්වය හා අපක්ෂපාතීත්වය පිළිබඳ ඇත්තේ බරපතළ චෝදනාවන්ය. විරුද්ධ පක්ෂවලට කිසිඳු ඉඩක් නොතබා සැලසුම් සහගත මැතිවරණ වංචා සිදුකිරීම කැපී පෙනුණු අතර මැතිවරණයක් තුළින් ජයග්‍රහණය කර රජය වෙනස් කිරීම මිරිඟුවක් පමණක් විය. නමුත් 1980 දශකයේ අග භාගයේ ඇතිවූ දේශපාලන

[continue reading…]