Posts Tagged ‘ නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා ව්‍යාපාරයේ (MFFE) ’

2015 මහා මැතිවරණයේ මැතිවරණ නිති උල්ලංඝණය කිරිම පිළිබද පැමිණිලි බාරගැනිමේ යාන්ත්‍රණය

Aug 6th, 2015 | By
Capture

නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරයේ (MFFE) ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය 24/13 , විජයබා මාවත නාවල පාර  නුගේගොඩ. Telephone : 0112-822375,0771-097910 Fax :0112-822376 Email : election@rightsnow.net මනෝරි කලුගම්පිටිය – කැදවුම්කාරිණි Telephone  : 0771-937670                              නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරයේ (MFFE) දිස්ත්‍රික් සම්බන්ධිකාරවරු දිස්ත්‍රික්කය  දිස්ත්‍රික් සම්බන්ධීකාරක

[continue reading…]



2015 මහා මැතිවරණය සදහා මැතිවරණ කොමසාරිස්තුමා විසින් මාධ්‍ය හැසිරිම පිළිබද නිකුත් කර අැති උපමාන

Aug 4th, 2015 | By
72964_dsc0524

සිංහල Tamil English



එන්.ජී. ඕ. කළේ මොනවද?

Jan 16th, 2015 | By
mmrt

වෙනසක් සඳහා සහ වෙනසට පසුව සිවිල් සමාජයේ කාර්යභාරය ගැන කටු සටහනක් කිසි ලෙසකින් පරාජය කළ නොහැකි ආඥාදායකයකු ලෙස හඳුන්වනු ලැබූ මහින්ද රාජපක්ෂ තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්වීම සඳහා තරග කොට පරාජයට පත් වී රුහුණු මාගම්පුරයේ මැදමුලනට පසු බැස ගොස් සිටී. පසුගිය කාලය මුළුල්ලේ ඔහු සහ ඔහුගේ වන්දිභට්ටයන් විසින් නිතරම වර නගන ලද ඊනියා ජාත්‍යන්තර කුමන්ත‍්‍රණවලින්

[continue reading…]



උතුරේ දෙමළ මිනිස්සු කථා කරති: පණිවිඩය ලවුඩ් ඇන්ඩ් ක්ලියර්

Sep 22nd, 2013 | By
vvig

දෙමළ සන්ධානය උතුරු පළාත් සභාව 2/3කට වඩා වැඩි ඡන්දයකින් ජයග්‍රහණය කොට ඇත. උතුරු පළාතේ පළාත් සභාව සඳහා සැප්තැම්බර් 21 වන දින පැවැති ඡන්ද විමසීමේදී ඉලන්කෛ තමිල් අරසු පක්ෂය යටතේ තරග කළ දෙමළ ජාතික සන්ධානය පළාත් සභාවේ ආසන 38න් 30ක්ම හිමි කරගෙන විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ ආසන 7ක් පමණකි. ඩග්ලස්

[continue reading…]



සෑහෙන කලකට පසු තැපැල් ඡන්දයකින් සන්ධානය පරදී

Sep 21st, 2013 | By
election

උතුරු ඡන්දයේ පළමු ප්‍රතිඵලය මේ වන විට නිකුත්ව ඇත. ඒ මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. ඒ අනුව ඉලන්කෛ තමිල් අරසු කච්ච්චි ඡන්ද 646ක් ලබා ගත් අතර පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගත්තේ ඡන්ද 146ක් පමණි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 2 යි.



සවස 5ටත් ඡන්ද පෙට්ටි ඇතුළේ

Sep 21st, 2013 | By
EL1

සෙංකඩගල, ඡන්දපොළ අංකය – 33, ජේමිස් ටේලර් කර්මාන්ත ශාලාව හන්තාන ඡන්ද පොළේ සවස 5 වන තුරුද ඡන්ද පෙට්ටි ඉවතට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. එයට හේතු වූයේ කම්කරු කොංග‍්‍රසයේ මැරයන් පිරිසක් විසින් මෙම ඡන්ද පොළ අසල කලහකාරී ලෙස හැසිරීම බවට අපගේ නිරික්ෂණ කණ්ඩායම තොරතුරු ලබා දී ඇත.  



ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතයන්

Sep 21st, 2013 | By
election

සවස 3.30 වන විට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් පහත පරිදි වේ. යාපනය  48% කුරුණෑගල 49% නුවර  52% මාතලේ  45% වව්නියා  53% කිලිනොච්චි  55% මන්නාරම  60-70%  



CWC කැම්පේන් කරලා, ලොහාන් රත්වත්තේ අහසට වේඩි තියලා (Audio)

Sep 21st, 2013 | By
EL1

මහනුවර, පාත දුම්බර ඡන්ද කොට්ඨාශයේ කැලෑබොක්ක අභිරාම මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අසලදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පැමිණ අහසට වෙඩි තබා පහරදීමක් කර ඇත. ලංකා කම්කරු කොංග්‍රසයේ ඡන්ද දායකයන් සහ ආධාරකරුවන් එම අවස්ථාවේ ඡන්ද මධ්‍යස්ථානය අවට CWCට ඡන්දය දමන ලෙස කැම්පේන් කරමින් සිට ඇත. මේ සම්බන්ධයෙන් සහ මධ්‍යම පළාතේ ඡන්ද විමසීම

[continue reading…]



අනුරාධ ජයරත්නගේ ගෝලයෝ ගම්පොල උප නගරාධිපතිට පහර දෙයි.

Sep 21st, 2013 | By
matale

අද දහවල් ගම්පොළ නගරයේදී අනුරාධ ජයරත්නගේ ගෝලයන් විසින් ගම්පොළ නගර සභාවේ උප නගරාධිපතිට පහර දීමක් කර ඇති අතර මේ වන විට ඔහු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.  



වැල්වැටිතුරෙයි ඡන්ද කාඩ් පැහැරගන්නා යතුරුපැදිකරුවන්

Sep 21st, 2013 | By
EL1

වැල්වැටිතුරෛයි අංක 07 උඩුප්පිඩි කාන්තා විද්‍යාලය ඡන්ද මධ්‍යස්ථානය අසල ගැවසෙන අංක NP-MV 4430 දරණ යතුරුපැදියෙන් පැමිණෙන පිරිසක් ඡන්දදායකයන්ගේ ඡන්ද කාඩ්පත් පැහැරගන්නා බවට පැමිණිල්ලක් ලැබී තිබේ. පරමේශ්වරී ශිවලිංගම් සහ මානික්ක සෙල්වදොරෙයි යන වයස්ගත දෙපලගේ ඡන්ද කාඩ් මොවුන් විසින් පැහැරගෙන ඇත. ඒ වන විට ඒ අසල සිටි නිදහස් සාධාරණ මැතිවරණයක් සදහා ව්‍යාපාරයේ ජංගම නිරීක්ෂක කණ්ඩායමේ සාමාජිකයන් මැදිහත් වී

[continue reading…]