Posts Tagged ‘ නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය ’

2015 පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා ඡන්ද විමසීම්වලදී තරග කරනු ලබන දේශපාලන පක්ෂ/ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය

Aug 4th, 2015 | By
Code of ethics

සිංහල  Tamil English



අපි ඉන්නේ අවධානයෙන්…

Sep 20th, 2013 | By
sampath

නීතිඥ සම්පත් පුෂ්පකුමාර ලේකම් – නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය (MFFE) සැප්තැම්බර් 21 වනදාට පැවැත්වීමට නියමිත වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභා මැතිවරණය ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය සමඟ එක්ව නිරීක්ෂණය කිරීමට නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය බලාපොරොත්තු වෙනවා. ප්‍රජාතන්ත්‍රීක සමාජයක පැවැත්වෙන මැතිවරණයක් නිදහස් සහ සාධාරණ විය යුතු බව අපි විශ්වාස කරනවා. සමාජයේ ජනප්‍රිය මතය

[continue reading…]



කාන්තා ඡන්දයට අර්ථයක් දෙන්න අපි උත්සාහ කරනවා

Sep 20th, 2013 | By
nimalka

නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය (MDL) පළාත් සභා ස්ථාපනය කිරීමෙන් වසර 27කට පසු පළමු වරට උතුරු පළාතේ පවත්වනු ලබන පළාත් සභා මැතිවරණය ලංකා ඉතිහාසයේ සුවිශේෂීම මැතිවරණයක් ලෙස සැලකිය හැකිය. ඒ සමඟම වයඹ සහ මධ්‍යම පළාත් සඳහා වන පළාත් සභා මැතිවරණයන්ද පැවැත්වේ. එක් අතකින් මෙම මැතිවරණය ලංකාවේ අනාගතය පෙන්වා දෙන කැඩපතක් වන අතර

[continue reading…]



ඡන්දේ දානවද කියල ඇහුවම ග‍්‍රාම නිළධාරියාගෙන් අහලා එන්නම් කියනවා…(වීඩියෝ)

Sep 18th, 2013 | By
mffe3

….එල්.ටී.ටී.ඊ. සංවිධානය තිබුණු කාලයේ ඡන්දය භාවිතා කිරීමේදී විශාල වශයෙන් බලපෑම්වලට ලක් වෙන්න සිදු වුණා. අදත් එහෙමයි, අද හමුදාව ඉන්නවා. අද රජයේ විවිධ උපක‍්‍රම තියෙනවා. ඉතින් අවුරුදු ගණනාවක් තිස්සේ නිරන්තරයෙන්ම ඔවුන් ඡන්දය ගැන බියකිනුයි පසුවෙන්නේ.  ඔවුන් සමග පසුගිය වකවානුවේදී කරන ලද සාකච්ඡාවලදී මම ඉතාම පුදුමයට පත්වුණු කාරණයක් තමයි ඔවුන් සිතාගෙන ඉන්නවා ග‍්‍රාම නිලධාරීවරයා තමයි ඔවුන්ගේ ප‍්‍රධානියා

[continue reading…]



මැතිවරණ කොමසාරිස්ට විවෘත ලිපියක්

Sep 3rd, 2012 | By
mfft

මැතිවරණ නීරීක්ෂණ ආයතන කාර්ය මණ්ඩල හා නිරීක්ෂකයන් වෙත මැතිවරණ කොමසාරිස්වරයා ආචාරධර්ම පද්ධතියක් නිකුත් කිරීම සැළකිල්ලට ගතයුතු කරුණකි. මගේ අදහස නම් මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණ නිරීක්ෂණ ආයතන කාර්ය මණ්ඩලයට හා මැතිවරණ නිරීක්ෂකයන්ට ආචාරධර්ම පද්ධතියක් නිකුත් කිරීම මගින් මැතිවරණ නිරීක්ෂණ ක‍්‍රියාවලියට එක්තරා පිළිගැනීමක් ලබාදී තිබෙන බවයි. එය සතුටට කරුණකි. නමුත් සඳහන් කළ යුතු වැදගත්ම කරුණ නම්, මා දන්නා

[continue reading…]



මැතිවරණ නිරීක්ෂණ යල් පැන ගිහින්

Aug 25th, 2012 | By
mffe

– නිදහස් සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරයේ ලේකම් නීතිඥ සම්පත් පුෂ්පකුමාර මැතිවරණ දූෂණ වංචා පිළිබදව ශ‍්‍රී ලාංකික ඡන්ද දායකයන් වන අපට අමුතුවෙන් විස්තර කරදීමට අවශ්‍ය නැත. විශේෂයෙන්ම 80 දශකයේ සිදුවූ බරපතල ඡන්ද දූෂණ වංචා පිළිබදව ඇති අත්දැකීම් තුළින් ඒ පිළිබදව වඩාත් හොදට දන්නේ දැනට ආණ්ඩුව නියෝජනය කරන සහ 80 දශකයේ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලනයේ යෙදුන දේශපාලකයින්ය.

[continue reading…]