Posts Tagged ‘ නිමල්කා ප්‍රනාන්දු ’

නිමල්කාගෙන් පත්තර වලට දෝෂාභියෝගයක්

May 25th, 2016 | By
DSC_0990

තමන් පත්තරවලට නොලියන්නේ දැන් කවුරුත් පත්තර නොකියවන නිසා බව නිමල්කා කියයි. ඒ වෙනුවට දැන් හැමදෙනාම කරන්නේ රූප පෙට්ටිය වටේ වාඩි වී ඒ දිහා බලා සිටීමයි. මේ බව ඇය කියන්නේ ඇය විසින් මූලිකත්වය ගෙන පවත්වාගෙන යන කාන්තා දේශපාලන පීඨයේ සාමාජිකාවන් සමග කළ කතා බහක අත්දැකීම් ඇසුරෙනි.  බරපතළ මාතෘකා ගැන බරසාර ලිපි ලියන අපි හැමදෙනාටම ඇය එල්ල

[continue reading…]



යුද අපරාධ ගැන සොයන්න දේශීය කොමිසමකින් පුළුවන්: වීරමන්ත්‍රී, සරවනමුත්තු, නිමල්කා, ධර්මසිරි, නිර්මාල් වැනි අය ඒ සඳහා සුදුසුයි නව – සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න

Mar 20th, 2015 | By
dd

උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන් විසින් පසුගිය යුද සමයේ උතුරේ වර්ග ඝාතනයක් සිදු වූ බවත් එයට එරෙහිව යෝජනාවලියක් ගෙන එන ලෙසත් බල කරමින් සිටිනවා. මේ නව තත්ත්වය රටේ දැන් සිදුවන සංක‍්‍රමණික දේශපාලනික වාතාවරණයට බලපාන්නේ කොහොමද? එහි බලපෑමක් තියෙනවා. යුද අපරාධ ගැන සොයන්න අභ්‍යන්තරික කමිටුවක් පත්කරන්න කියන ස්ථාවරයේ මාත් ඉන්නවා. එල්.එල්.ආර්.සී කොමිසම හරහා එම අපරාධ ගැන කතා

[continue reading…]



නිදහස් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සිවිල් සමාජය ක‍්‍රියාත්මකයි

Jan 8th, 2015 | By
lanka-poll

ජනවාරි 08 වනදා ශ‍්‍රී ලාංකික මහජනතාව සමූහයක් වශයෙන් තම අදහස් හඬ නගා ප‍්‍රකාශ කරන දිනයයි. එ් වැදගත් අවස්ථාවේදී මෙතෙක් විවිධ අයුරින් හඬ නැගූ අන් සියළු පාර්ශ්වයන් නිහඬ විය යුතුය. එ් ජනතාවට නිදහසේ තීරණය ගැනීමට අවස්ථාව සැලසීම පිණිසය. මැතිවරණ සමය තුළ දේශපාලන පක්ෂ සහ ක‍්‍රියාකාරීහු තම හඬ අවදි කරමින් ජනතාව ඇමතූහ. විපක්ෂයේ පොදු අපේක්ෂකයාද ඇතුළුව එ්

[continue reading…]



හඩ්සන්ට එරෙහිව නිමල්කාගේ පැමිණිල්ල විභාගය දින නියමයකින් තොරව කල් යයි

Feb 17th, 2014 | By
nhud

තමාට මරණ තර්ජනය කිරීම සහ අපහාස කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට එරෙහිව ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසින් මානව හිමිකම් කොමිසමට කර තිබූ පැමිණිල්ල විභාගය හෙට දිනට(18) නියමිතව තිබිණි. එහෙත් අද දිනයේ(17) නිමල්කා ප්‍රනාන්දු මහත්මිය දුරකතනයෙන් ඇමතූ මානව හිමිකම් කොමිෂමේ නිළධාරිනියක් ප්‍රකාශ කොට තිබුනේ හෙටින් අවසන් වන කොමසාරිස්වරුන්ගේ නිලකාලය දික් කිරීම

[continue reading…]



වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By
2

[සුදර්ශන ගුණවර්ධන ප්‍රබෝධ චින්තක රත්නායක] නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක

[continue reading…]



නිමල්කාට මඩ ගැසූ ‘හඩ්සන්ට එරෙහිව පැමිණිල්ලක්

Nov 9th, 2013 | By
nn

ආචාර්ය  නිමල්කා  ප්‍රනාන්දු මහත්මියට එරෙහිව,  ඇය විසින් කරන ලද ප්‍රකාශයක් මුල්කරගනිමින්  විශාල අපහාසාත්මක,  තර්ජනාත්මක හා ද්වේශ සහගත මාධ්‍ය ව්‍යාපාරයක් රජයේ මෙන්ම රජයට ගැති මාධ්‍ය විසින් පසුගිය දිනවල දියත්කරන ලදී.  විකල්ප සිවිල් සමාජ සමුළුවේ කැදවුම්කාරිනියක් වූ  ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය,  නොවැම්බර් 07 වනදා කොළඹ දී  පැවති සම්මන්ත්‍රණයකදී   ලංකාවේ ස්ත්‍රීයට එරෙහිව පවතින ප්‍රචන්ඩත්වය පිළිබද කල  අදහස් විකෘති

[continue reading…]



ලිංගික ශ්‍රමිකයන් ගැන නිමල්කා ඇත්තටම කිව්වේ මොකක්ද? (වීඩියෝ)

Oct 31st, 2013 | By
nimalka

කැසිනෝ ව්‍යාපෘතියකට ආණ්ඩුවේ ආරාධනයෙන් ජේම්ස් පැකර් ලංකාවට ආවත් අවසානයේ බැනුම් ඇසුවේ ආණ්ඩුව වත් ජේම්ස් පැකර් වත් නොව නිමල්කා ප්‍රනාන්දුය. ගණිකා වෘත්තිය නීතිගත කළයුතු යැයි නිමල්කා පැවසූ බව බොහෝ අධිපති මාධ්‍ය වාර්තා කළේ එවැනි දෙයක් සිය ජීවිතයේ ප්‍රථම වරට ඇසූ අය මෙන් කළබලයෙන්ය. නිමල්කා පවසන්නේ තමන් කිසිම විටෙක ගණිකාවන් යන වචනය භාවිතා නොකරන අතර තමන් භාවිතා කරන්නේ

[continue reading…]



කාන්තා අපේක්ෂිකාවන් දිනවන්න බලවේගයක් හදන්න පවිත්‍රා, රෝසි, සුදර්ශනී,තලතා, අසමත් වුණා – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

Oct 12th, 2013 | By
dr4

මෙම වසරේදී උතුරේ පමණක් නොව වයඹ සහ මධ්‍යම යන පළාත්වලද පළාත් සභා මැතිවරණයන් පැවැත්වූ අතර එම පළාත් නියෝජනය කරමින් සිංහල කාන්තාවන්ද ඡන්ද අපේක්ෂිකාවන් වශයෙන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වූහ. මෙහිදී අප විසින් අවධානය යොමු කළ යුතු කරුණ නම් කාන්තාවක් මෙවැනි සමාජ කාර්යයකට ඉදිරිපත්වීමේදී ඇගේ තරාතිරම, ආගම, ජාතිය, භාෂාව හෝ වර්ණය ගැන නොසලකා ඇයට කාන්තාවක් වශයෙන් මුහුණදීමට

[continue reading…]



අපි ඉන්නේ අවධානයෙන්…

Sep 20th, 2013 | By
sampath

නීතිඥ සම්පත් පුෂ්පකුමාර ලේකම් – නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය (MFFE) සැප්තැම්බර් 21 වනදාට පැවැත්වීමට නියමිත වයඹ, මධ්‍යම හා උතුරු පළාත් සභා මැතිවරණය ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය සමඟ එක්ව නිරීක්ෂණය කිරීමට නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය බලාපොරොත්තු වෙනවා. ප්‍රජාතන්ත්‍රීක සමාජයක පැවැත්වෙන මැතිවරණයක් නිදහස් සහ සාධාරණ විය යුතු බව අපි විශ්වාස කරනවා. සමාජයේ ජනප්‍රිය මතය

[continue reading…]



කාන්තා ඡන්දයට අර්ථයක් දෙන්න අපි උත්සාහ කරනවා

Sep 20th, 2013 | By
nimalka

නීතිඥ නිමල්කා ප්‍රනාන්දු ලක්බිමේ මව්වරු සහ දියණියෝ සංවිධානය (MDL) පළාත් සභා ස්ථාපනය කිරීමෙන් වසර 27කට පසු පළමු වරට උතුරු පළාතේ පවත්වනු ලබන පළාත් සභා මැතිවරණය ලංකා ඉතිහාසයේ සුවිශේෂීම මැතිවරණයක් ලෙස සැලකිය හැකිය. ඒ සමඟම වයඹ සහ මධ්‍යම පළාත් සඳහා වන පළාත් සභා මැතිවරණයන්ද පැවැත්වේ. එක් අතකින් මෙම මැතිවරණය ලංකාවේ අනාගතය පෙන්වා දෙන කැඩපතක් වන අතර

[continue reading…]