Posts Tagged ‘ නීතිඥ සංගමය ’

භාෂණයේ නිදහසට මැන්ඩේට් නැත…! නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් සියලු දෙනා පෙරට

Jul 18th, 2014 | By
ddaa

මාතලේ සමූහ මිනීවල, රතුපස්වල ජනතා නැගිටීම, වනාතමුල්ලෙන් ජනතාව එළවීම, හමුදාවට පොලිස් බලතල ලබාදීමේ ගැසට් නිවේදනය, රාජ්‍ය නොවන සංවිධානවලට බලපෑම් කරමින් යෑවූ ලිපිය වැනි රටේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ආණ්ඩුව ක්‍රියාත්මක වන අවස්ථාවල එයට එරෙහිව තීරණාත්ම හඩක් නැංවීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හැකි විය. එහිදී එහි සභාපති එහි සභාපතිවරයා වශයෙන් නීතිඥ උපුල් ජයසූරිය මහතාගේ කාර්ය භාරය

[continue reading…]



හමුදාකරණය සහ නීතියේ ආධිපත්‍ය බිදවැටීමට එරෙහිව නීතිඥ සංගමය පෙරට (දෙවන සංස්කරණය) AUDIO

Mar 27th, 2014 | By
22

හමුදාව වෙත පොලිස් බලතල පැවරීම හා සම්බන්ධ ගැසට් පත්‍රය , හමුදාකරණය නීතියේ ආධිපත්‍යය වර්තමාන තත්ත්වය පිළිබදව සංවාද ගත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මහජන සභාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් නීතිඥ සංගමය විසින් සිදුකරනු ලැබූ අභීත මැදිහත් වීමක් වශයෙන් සදහන් කළ හැකි මෙම සංවාදය

[continue reading…]



එජාපය විසින් යෝජිත නව ව්‍යවස්ථා යෝජනා ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයට

Jul 12th, 2013 | By
s1

එජාපය විසින් යෝජිත නව ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත ශී‍්‍ර  ලංකා නීතිඥ සංගමය වෙත භාරදීම ශී‍්‍ර  ලංකා නීතිඥ සංගම් මූලස්ථානයේදී දී ජූලි මස 11 වන බ්‍රහස්පතින්දා දින පස්වරුවේ එජාප නායක ගරු රනිල් වික්‍රමසින්හ , එජාප මහලේකම් තිස්ස අත්තනායක(පාම) මහතා එම යෝජනා එහි සභාපති උපුල් ජයසූරිය මහතා වෙත භාර දෙන ලදී.එම අවස්ථාවට එම පක්ෂයේ විජේදාස රාජපක්ෂ, ලක්ෂ්මන් කිරීල්ල

[continue reading…]



නීතිඥ සංගම් රැස්වීමේදී ඇත්තටම මොකද වුණේ?

Dec 19th, 2012 | By
law23

පැයකට වැඩි කාලයක්‌ සාමාජිකයන් අදහස්‌ දැක්‌වීමෙන් අනතුරුව ආණ්‌ඩු පක්‍ෂයට සම්බන්ධව ප්‍රකටව ක්‍රියා කරන සාමාජිකයන් කිහිප දෙනෙකු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එකී යෝජනාවන්ට විරුද්ධව කිසිවකු අදහස්‌ ඉදිරිපත් නොකළ බැවින් තවදුරටත් ප්‍රමාද නොකර ඒවා සම්මත කරන ලෙසටය. එම අවස්‌ථාවේ සභාවේ මතය විමසමින් ඒකමතිකව සම්මත කිරීමට පක්‍ෂ දැයි අසා සිටියහ. කිසිවකු විසින් විකල්ප යෝජනාවක්‌ ඉදිරිපත් නොකළ අතර ඡන්ද විමසීමක්‌

[continue reading…]



ඔබේ සහයෝගය මට ධෛර්යයක් – අගවිනිසුරු

Dec 17th, 2012 | By
shb

තමාට එරෙහිව එල්ලවූ දෝෂාභියෝගය සහ එය විමර්ශණය කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (15) ඒකමතිකව ගත් තීරණ සම්බන්ධයෙන් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඇයගේ කෘතඥතාවය එම සංගමයට පිරිනමා සිටී. ඊයේ  (15) පැවති නීතිඥ සංගමයේ  මහා සභා රැස්වීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරියගේ උපදෙස් පරිදි, ඇය වෙනුවෙන් ඇයගේ නීතිඥ මඩුල්ලේ නීතිඥ සාලිය පීරිස් මහතා විසින්

[continue reading…]



දෝෂාභියෝගයට එරෙහි යෝජනා අටක් ඒකමතිකව සම්මතවේ

Nov 10th, 2012 | By
llb

අද දින රැස් වුණ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ සාමාජික සමුළුවේදී අගවිනිසුරුවරියට එල්ලකර ඇත. දෝෂාභියෝගයට එරෙහිව යෝජනා අටක්  ඉදිරිපත් වූ අතර මෙම යෝජනා අටම ඒකමතිකව සභා සම්මත වී ඇති බව මේ වන විට වාර්තාවේ. පෙර පුවත් – දෝෂභියෝගය ගැන කතා කරන්න නීතිඥ සංගමය රැස්වෙයි



දෝෂභියෝගය ගැන කතා කරන්න නීතිඥ සංගමය රැස්වෙයි

Nov 10th, 2012 | By
llb

අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති දෝෂභියෝග යෝජනාව පිළිබඳව සාකච්ඡා කොට තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කැදවන ලද විශේෂ  මහා සභා රැස්වීම අද දින උදෑසන 10.30 ට ආරම්භ වී මේ වන විට විශාල නීතිඥවරු පිරිසකගේ සහභාගීත්වයෙන් නීතිඥ සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව සමබිමට වාර්තා වේ. මේ වන විට අදහස් දැක්වූ සියලුම සාමාජිකයින් අගවිනිසුරුවරියට සහයෝගය පළ

[continue reading…]



ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම 10 වෙනිදා

Nov 5th, 2012 | By
bar

අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති දෝෂාභියෝගය පිළිබඳව සාකච්ඡා කොට තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් විශේෂ සාමාජික මහා සභා රැස්වීමක් නොවැම්බර් මස 10 වනදා කැඳවා ඇත.  නීතිඥ සංගමයේ සාමාජික මහා සභා රැස්වීමක් කැඳවීම දුර්ලභ සිද්ධියකි. මෙම රැස්වීම කැඳවා තිබෙන්නේ රටපුරා සිටින සාමාජික නීතිඥවරුන්ගේ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි.  මේ අතර ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥ සංවිධානය

[continue reading…]