Posts Tagged ‘ නීතිඥ සුදර්ශණ ගුණවර්ධන ’

මංගල සහ රවී

May 25th, 2017 | By
Screenshot 2017-05-25 13.37.11 (905 x 637)

සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් සංශෝධනය සිදුවී අවසන්ය. කිසිදු ඇමැතිවරයෙකු ඉවත් කිරීමක් සිදුනොවූ අතර සිදුවූයේ ඇමැතිවරුන්ගේ විෂය පථය එකිනෙකා අතර මාරුවීම පමණකි. මේ අතරින් වඩාම කථාබහට ලක්වූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන දෙදෙනාට අදාළ අමාත්‍ය පදවි වෙනස්වීම පිළිබඳවය. රවීගේ මුදල් ඇමැතිකම මංගල වෙත පිරිනැමුණු අතර එයට ජනමාධ්‍ය විෂයද එකතු

[continue reading…]



අපි ධනපති ආණ්ඩුවක් නෙවෙයි; ධනපතියන් බිහිකරන ආණ්ඩුවක් | ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ

Dec 16th, 2016 | By
%e0%b7%99%e0%b7%99%e0%b7%99

යුරෝපා වෙළෙඳපොළට තීරු බදු රහිතව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ වර්ග 7200ක් අපනයනය කිරීමට වරම් ලැබෙන යුරෝපා සංගමයේ ජී. එස්. පී. ප්ලස් සහනය නැවත ලබාගැනීමට ශ්‍රී ලංකාව අයැදුම් කර ඇති තත්ත්වයක් යටතේ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ බහුපාර්ශ්වික වටමේස සාකච්ඡා මාලාවක් දිවයිනේ පළාත් හතක පැවැත්වීමට අපට හැකි විය. අනුරාධපුරයේ පැවැති සාකච්ඡාවේදී එයට සහභාගී වූ ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන්

[continue reading…]



හතරවෙනි කුළුණට පැලැස්තර ඇලෙව්වොත් ප්‍රජාතන්ත්‍රවාදයට කාගෙ සරණක්ද? -නාලක ගුණවර්ධන

Sep 22nd, 2016 | By
%e0%b7%8f%e0%b7%8f%e0%b7%99%e0%b7%99

ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය මූලික අංගයක් වනුයේ ජනතාවට වග කියන නිදහස් මාධ්‍ය කර්මාන්තයක පැවැත්මයි. එම අරමුණ පෙරදැරි කරගෙන IMS ආයතනය (International Media Suport) මූලික වී ජනමාධ්‍ය අමාත්‍යංශය සහ යාපනය, නැගෙනහිර, කැලණිය යන විශ්වවිද්‍යාලයන් සමඟ එක්ව සකස් කළ පර්යේෂණ වාර්තාව එළි දැක්වීම පසුගිය මැයි මාසයේදී සිදු විය. මේ ඒ සම්බන්ධයෙන් නීතිඥ සුදර්ශන ගුණවර්ධන ජාතික රූපවාහිනියේ ‘ආයුබෝවන් සුභ දවසක්’

[continue reading…]



සංහිඳියාව හොරෙන් හොරෙන් ගොඩනැඟීම – සුදර්ශන ගුණවර්ධන

Aug 5th, 2016 | By
DSC_0244

කතිකාවක් නොමැතිව සංහිඳියා යාන්ත්‍රණ ගොඩනැගීම සාර්ථක කරගත හැකිද? කළුතර මහ දිසාපති සහ දිස්ත්‍රික් ලේකම් යූ.ඩී.සී ජයලාල් මහතාගේ සහ සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ බස්නාහිර පළාතේ කලාපීය කාර්ය සාධක බලකායේ සභාපතිවරයා වන මාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 03 වන බදාදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයෙහි පැවැති මහජන අදහස් විමසීමේදී එයට සම්බන්ධ වූ බෞද්ධ භික්ෂූන් පිරිසක් ප්‍රකාශ කළේ ප්‍රමාණවත් ප්‍රචාරයකින් තොරව

[continue reading…]



සංහිදියා යාන්ත්‍රණය සැකසිමට කළුතර දිස්ත්‍රික් මහජනතාවගේ අදහස් ලබාගනි…!

Aug 4th, 2016 | By
DSC_0289

සංහිඳියාව ගොඩනැගීම සඳහා සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ යළි සිදුවීම වැළැක්වීම සහතික කිරීම යන සිව් වැදෑරුම් ක්ෂේත්‍රයන් ආමන්ත්‍රණය කිරීම සඳහා යාන්ත්‍රණයක් ගොඩ නැංවිමට ශ්‍රී ලංකා ආණ්ඩුව කැපවී සිටී. එම යාන්ත්‍රණයන් ගොඩනැගීමට පෙර ඒ පිළිබඳව වින්දිතයන්ගේ, දිවිගලවා ගත්තවුන්ගේ සහ පොදු මහජනතාවගේ අදහස් විමසීම හෙවත් ප්‍රවිචාරණ ක්‍රියාවලිය ආරම්භක පියවරයි. සංහිදියා යාන්ත්‍රණය අැතිකිරිම සදහා බස්නාහිර පලාත තුළ කළුතර දිස්ත්‍රික්කයේ මහජන

[continue reading…]



සංහිදියා යාන්ත්‍රණය සැකසිමට ගම්පහ දිස්ත්‍රික් මහජන අදහස් ලබාගනි…!

Aug 4th, 2016 | By
13925562_160197931072213_1136973560373552810_o

සංහිඳියාව ගොඩනැගීම සඳහා සත්‍යය, යුක්තිය, හානිපූරණය සහ යළි සිදුවීම වැළැක්වීම සහතික කිරීම යන සිව් වැදෑරුම් ක්ෂේත්‍රයන් ආමන්ත්‍රණය කිරීම සඳහා යාන්ත්‍රණයක් ගොඩ නැංවිමට ශ්‍රී ලංකා ආණ්ඩුව කැපවී සිටී. එම යාන්ත්‍රණයන් ගොඩනැගීමට පෙර ඒ පිළිබඳව වින්දිතයන්ගේ, දිවිගලවා ගත්තවුන්ගේ සහ පොදු මහජනතාවගේ අදහස් විමසීම හෙවත් ප්‍රවිචාරණ ක්‍රියාවලිය ආරම්භක පියවරයි. සංහිදියා යාන්ත්‍රණය අැතිකිරිම සදහා බස්නාහිර පලාත තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ

[continue reading…]



සංහිදියා යාන්ත්‍රණය සැකසිමට කොළඹ දිස්ත්‍රික් මහජන අදහස් විමසිම අරඹයි…!

Aug 1st, 2016 | By
DSC_0116

සංහිදියා යාන්ත්‍රණය ගොඩනැගිම සදහා පිහිටවු බස්නාහිර පලාත්  සංහිදියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් කොළඹ දිස්ත්‍රික් මහජනතාවගේ අදහස් විමසිම කොළඹ 07 මහවැලි කෙන්ද්‍ර ශ්‍රවණාගාරයේදි පැවැත්වේ.  



උතුරේත් දකුණේත් සමහර දේශපාලකයින්ට අවශ්‍යය ජාතිවාදය අවුසන්න. – අධි නිතිඥ ලාල් විජේනායක

Jul 27th, 2016 | By
ටටට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජන අදහස් විමසීමේ කමිටුව තම කර්තව්‍යය සම්පූර්ණ කර වාර්තාවක් ඉදිරිපත් කොට තිබේ. එම වාර්තාව දැන් ජනගත කොට ඇත. 19 දෙනෙකුගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබූ මෙම මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය සහ එහි ප්‍රතිඵල පිළිබඳව එම කමිටුවේ සභාපති අධිනීතිඥ ලාල් විජේනායක මහතා සමඟ සජීව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට මට අවස්ථාව

[continue reading…]



සංහිඳියාව මේස පුටු එක්කද? – විශාඛා අසයි

Jul 13th, 2016 | By
maxresdefault

ලංකාවේ දීර්ඝ කාලයක් දිග්ගැස්සුණ වාර්ගික අර්බුදය අද අවසන්ව තිබුණ ද ඉන් විපතට පත්වූ පීඩිතයින්ගේ වේදනාවන් සිත් බිඳීම් පහව ගොස් නැත. යුද්ධයෙන් බිඳවැටුණූ භෞතික වූ දෑ නැවත ගොඩනැඟීමට හැකිය. එහෙත් එකම රටක විවිධ ජාතීන් අතර ඇතිව දිග්ගැස්සුණ ආරවුලක ශේෂ වී ඇති සිත්බිඳීම් නැවත පිළිසකර කිරීම දුෂ්කර වුව ද වහා වහා පිළිසකර කළ යුත්තේද එයමය. සංහිඳියාව ඇති

[continue reading…]



විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ භාෂණයට හඩක් – ජීවිතයට ඉඩක් වෙනුවෙන් සිවිල් සමාජය පෙළ ගැසේ

Jun 20th, 2014 | By
ffeeewwq

මට හෙට ගෙදර යන්න පුළුවන්ද කියලා විශ්වාසයක් නැහැ ‘‘දැන් කතා කරන මට හෙට ගෙදර යන්න පුළුවන්ද කියලා විශ්වාසයක් නැහැ. මාව මරා දායිද කියලා අත්අඩංගුවට ගනියිද කියලා දන්නේ නැහැ. දැන් මම මෙතන වැරදි දෙයක්, නීති විරෝධී දෙයක් කළාද? මම වැරැද්දක් කළොත් මාව අත් අඩංගුවට ගන්න.’’ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අමිර්තලිංගම් රාසකුමාර් මහතා මෙසේ ප‍්‍රකාශ

[continue reading…]