Posts Tagged ‘ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ’

සංහිදියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ ඉදිරි වැඩසටහන සදහා කොළඔ දිසාපතිතුමන්ගේ සහය

Jul 26th, 2016 | By
13765659_155252111566795_2307580019299876219_o

සංහිදියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ බස්නාහිර පලාත් කණ්ඩායම  අද දින කොළඹ දිසාපති සුනිල් කන්නන්ගර මහතා හමුවිය. සංහිදියාව සම්බන්ධයෙන් ඉතා ප්‍රායෝගික අත්දැකීම් ගණනක් එතුමා විසින් අප සමග බෙදා ගන්නා ලද අතර ඔහුගේ උපරිම සහයෝගය ලබා දෙන බවට පොරොන්දු විය.



අඳුරු යුගයක සුන්බුන් තුළින් ප‍්‍රභාෂ්වර හෙටක් ගැන සංවාදයක්

Jan 30th, 2015 | By
fddg

දිවයිනේ නන්දෙස විසිර පැතිර සිටින සිවිල් සමාජ සංවිධාන 80කට අධික ප‍්‍රමාණයක නියෝජිතයන් 200කගේ සහභාගීත්වයෙන් පසුගිය 27 වනදා දින 100 අභියෝගය සහ සිවිල් සමාජ කාර්යභාරය නමින් සිවිල් සමාජ සමුළුව කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වූ අතර ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු රට පුරා විවිධ සිවිල් සමාජ සංවිධාන ස්වකීය අනාගත කාර්යභාරය සාකච්ඡා කරනු වස් මෙලෙස එක තැනකට එකතු වූ පළමු

[continue reading…]



වින්දිතයා චුදිතයකු කිරීම

Sep 5th, 2014 | By
de

ජනමාධ්‍ය විසින් සැඟවූ ඇත්ත කථාව – 2 |සුදර්ශන ගුණවර්ධන බල්ලෙකු විසින් මිනිසෙකු හපා කෑම ප‍්‍රවෘත්තියක් නොවුවද මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑම ප‍්‍රවෘත්තියක් වන බව ජනමාධ්‍යවේදය පිළිබඳ උගෙන ගන්නා සෑම කෙනෙකු විසින්ම අසා පුරුදු කථාවකි. මෙහි තේරුම ප‍්‍රවෘත්තිමය වටනාකමක් ඇත්තේ අපූර්ව හෙවත් පෙර නොවූ විරූ සිදුවීමකට බවයි. කිසියම් සිදුවීමක් දෙන ලද සමාජයක් තුළ කාලාන්තරයක් තිස්සේ පුනරාවර්තනය

[continue reading…]



මෙය ආගමික පාලන තන්ත‍්‍රයක් නොවේ

Aug 22nd, 2014 | By
download (1)

‍ |සුදර්ශන ගුණවර්ධන වේදිකාව මධ්‍යයෙහි දැවැන්ත කාලතුවක්කුවකි. එය ඉදිරියෙන් විශාල අකුරෙන් මෙසේ සටහන් කර ඇත: ‘මෙය තුවක්කුවක් නොවේ’. එය තුවක්කුවක් නොවේ නම් තුවක්කුවක් නොවේ යැයි සටහනක් තබන්නට අවශ්‍ය වන්නේ ඇයි? තුවක්කුවක් නොවේ යැයි සටහන් කර ඇත්තේ නැත්නම් තුවක්කුවට මිනිසුන් බියවන නිසාය. මිනිසුන් බියවීම වැළැක්වීමට සැබැවින්ම කළ යුත්තේ තුවක්කුව ඉවත් කිරීම නොවේද? එහෙත් තුවක්කුව ඉවත් නොකරන්නේ

[continue reading…]



ජිනීවාවල එහෙම වෙන කොට ලංකාවේ මෙහෙම වෙන්නෙ ඇයි?

Feb 28th, 2014 | By
r23

සුදර්ශන ගුණවර්ධන තව දින කිහිපයකින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වීමට නියමිතය. මෙවර සැසිවාරයේදී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් මීට පෙර පිට පිට දෙවතාවක් ඇමරිකාවේ අනුග්‍රාහකත්වයෙන් (2012 සහ 2013 වසරවල) ගෙන එන ලද යෝජනා සම්මතයන් ක්‍රියාත්මක කිරීමෙහිලා ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මානව හිමිකම් කවුන්සිලය විසින් සමාලෝචනය කිරීමට නියමිතය. ඒ සඳහා පදනම්

[continue reading…]



LLRC වාර්තාව අපේම නිශ්පාදනයක් ක්‍රියාත්මක කිරීමට බැරි ඇයි? – නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Feb 4th, 2014 | By
sss

මෙවර ජිනීවා මානව හිමකම් සමුළුව ඉදිරියේ ශ‍්‍රී ලංකාවට සිදුවන්නේ ප‍්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටය. ඉන් ප‍්‍රථම වැන්න යුධ අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයකට යනවාද නැද්ද ?.. දෙවැන්න උගත් පාඩම් කොමිෂමේ වාර්තාව ක‍්‍රියාත්මක කරනවාද නැද්ද යන්නයි. මේ පිළිබඳව කතාබහ කිරීමට රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක- නීතිඥ සුදර්ශන ගුණවර්දන හමූවීමු. පහතින් පලවන්නේ ඔහු සමග කළ කතා බහේ

[continue reading…]



ඔබට දැනෙනවාද? ඔබේ අයිතිවාසිකම් ගිලිහෙමින් තිබෙන බව- කුරුණෑගල මානව හිමිකම් සම්මන්ත්‍රණය

Dec 10th, 2013 | By
km

65 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින නිමිති කොටගෙන කුරුණෑගල මානව හිමිකම් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් පසුගිය දෙසැම්බර් 09 වැනිදා කුරුණෑගල වයි.එම්.බී.ඒ ශාලාවේදී පැවැත්විණි.  අභාවප්‍රාප්ත ශ්‍රේෂ්ඨ දකුණු  අප්‍රිකානු නායක නෙල්සන් මැන්ඩෙලා සිහිකරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා මෙම මානව හිමිකම් දින සැමරුමේ කටයුතු ආරම්භ කරන ලදී. එහිදී දේශකවරුන් ලෙස කටයුතු කළ අතර සුදර්ශන ගුණවර්ධන මහතා

[continue reading…]



‘නිදහසේ වේදිකාව’ අසාර්ථකදැයි හර්ෂ ද සිල්වා සුදර්ශනගෙන් අසයි

Jun 20th, 2013 | By
art5

නිදහසේ වේදිකාව විසින් ළඟා කරගැනීමට බලාපොරොත්තු වූ ජීවත්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තවමත් රට තුළ ස්ථාපිත වී නොමැති තත්ත්වයක් යටතේ නිදහසේ වේදිකාව සාර්ථක වූවායැයි කියන්නේ කෙසේදැයි ‘අර්ථ තර්ක’ වැඩසටහනට සහභාගි වූ සුදර්ශන ගුණවර්ධනගෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කළේය.



බලය අඩු කළ පළාත් සභා වැඩක් නෑ

Jun 19th, 2013 | By
kaleena

රයිට්ස් නව් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන ඕනෑම ආණ්ඩුවක් බලයේ සිටිනවිට සිය සුජාතභාවය පවත්වාගැනීම උදෙසා කිසියම් දෙයක් පාව්චිචි කරයි. එහිදී ඇතැම් ආණ්ඩු කියාසිටින්නක් වනුයේ තමන් ප්‍රගතිශීලී ආණ්ඩුවක් බවයි. ඇතැම් ආණ්ඩු පවසන්නේ තමන් වෙළෙඳපොල ආර්ථිකය වෙනුවෙන් පෙනීසිටින බවයි. ඒ ආකාරයට සලකාබැලූවිට මෙම ආණ්ඩුවේ පවතින ලේබලය වන්නේ තමන් දේශප්‍රේමී ආණ්ඩුවක් බවයි. මේ ආණ්ඩුවේ ගමන්මග වැටී තිබෙන්නේ

[continue reading…]